ටිකක් කලපනාකරහම හිතෙනවා වාස්තු කියන්නේ එන්ෂන්ට් ඉංජිනීරින් සේෆ්ටි ෆීචර්ස් නේද කියල,
මුදුන් ලීය යටින් දොර ජනේල දාන්න එපා කියන්නේ ඒ කාලේ දැන් වගේ සවිමත් කොන්ක්රීට් තිබ්බේ නැති නිසා , බිත්ති දුර්වල වීමත් වහලය කඩා වැටීම වලක්වන්න, දොරටුව බස්නාහිරට දාන්න එපා කියන්නේ හවස තද අව්ව නිවාස ඇතුලට එන නිසා,
ඉතින් මේවාට සිංහල මැජික් ටිකකුත් මිශ්ර කරලා, ෆැන්ටසි සයන්ස් එකක් කරගෙන, එතකොට නේ මාකට් කරන්න පුළුවන්, සරලව තේරෙන දෙයකට වැඩිය නොතේරෙන ලබ්බවල් වලට මිනිස්සු කැමතියි, වැඩිපුර ගෙවනවා
ඒ නිසා මූලික කාරනා ටික විතරක් බැලුවම ඇති,