වාස්තු විද්‍යා උදවු

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    වාස්තු විද්‍යා උදවු

    මචංලා මං අළුතින් ගෙයක් හදන්න යන්නේ මේ දවස් වල ප්ලෑන අදින්න කරුණු ටිකක් හොයනවා.

    එලකිරියේ වාස්තු විද්‍යාව ගැන ලිපි පලවී තිබේද?:rofl:
    පලවී තිබේ නම් ඒ ලින්ක් සොයා ගන්නේ කෙසේද?:confused:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    නිකෝ මං එලකිරියට අළුත් කොහොමද සර්ච් කරන්නේ?:baffled:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ ත්‍රෙඩ් එකේ ඇති විස්තර වගයක්... ඔකේ ඉන්නවා වාස්තු ගැන දන්න මෙම්බර්ස්ලා කීපදෙනෙකුත්... පීඩීඑෆ් ආර්ටිකල් වගයකුත් ඇති ඩව්න්ලෝඩ් කරන්න...
    ඒ මෙම්බර්ස්ලට පීඑම් එකක් දාලා විස්තර දැනගන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1748202&page=2
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පලවෙනි ගෙදරද හදන්නේ.. :confused::confused:

    ගෙවල් හැදිල්ල ගැන දන්නේ නැත්නම් එක එක තැන්වලට යන්ට එපා බන් ..

    හොද තැනකට දීල පැලැන් එක ඇදගන්ට ....

    කවුරු ඇන්දත් මේ ඔක්කොම එක්ක පැලැන් එක ඇදගන්ට .. :yes::yes::yes:

    http://nara.lk/package_C.php

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මෙහෙමයි මචන් ඕවා ගැන හරියටම දන්නා කෙනෙක්ට කියලා කරවා ගන්න..සල්ලි කියක් හරි ගියත් කමක් නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙහෙමයි මචන් ඕවා ගැන හරියටම දන්නා කෙනෙක්ට කියලා කරවා ගන්න..සල්ලි කියක් හරි ගියත් කමක් නෑ

    ඔව් බං නැත්නම් පස්සෙ කඩ කඩා හදන්න ගියාම වෙන වැඩක් නෑ :angry:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මේ ත්‍රෙඩ් එකේ ඇති විස්තර වගයක්... ඔකේ ඉන්නවා වාස්තු ගැන දන්න මෙම්බර්ස්ලා කීපදෙනෙකුත්... පීඩීඑෆ් ආර්ටිකල් වගයකුත් ඇති ඩව්න්ලෝඩ් කරන්න...
    ඒ මෙම්බර්ස්ලට පීඑම් එකක් දාලා විස්තර දැනගන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1748202&page=2

    ස්තූතියි සහෝදරයා
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    පලවෙනි ගෙදරද හදන්නේ.. :confused::confused:

    ගෙවල් හැදිල්ල ගැන දන්නේ නැත්නම් එක එක තැන්වලට යන්ට එපා බන් ..

    හොද තැනකට දීල පැලැන් එක ඇදගන්ට ....

    කවුරු ඇන්දත් මේ ඔක්කොම එක්ක පැලැන් එක ඇදගන්ට .. :yes::yes::yes:

    http://nara.lk/package_C.php

    ප්ලෑන අදින්න නම් කට්ටිය ගොඩක් ඉන්නවා බං.මං සිවිල් ඉන්ජිනියස්ලත් එක්ක වැඩ කරන්නේ.ඒත් උන්දලාට වාස්තු විද්‍යාව ගැන ලොකු දැනුමක් නෑ.තෑන්ක්ස් සයිට් එකේ ලින්ක් එක දැම්මට