වාස්තු විද්‍ය රහස්...

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඔක්කොම ඔළුවල දාගත්තහම ගේ ඇතුලේ ඉඳං හැරෙන්නත් අමාරුනේ බං........
    හොඳ හිතිං කරනව නං මොන දේ වුනත් ශුභයි මම හිතන විදිහට.......
    මම මේ කිසි දෙයක් හෙලා දකින්නේ නැහැ........
    හැබැයි ඔය මත්තේම ඉන්න ගියොත් නං ලෝක ලෙඩක් වෙන්නේ..........
    ඊට වඩා හොඳයි හොඳ හිතිං සැහැල්ලුවෙං ඉන්න එක............

    I agree with u .but there are many worlds that we can't see.we should be think about those.
     
    • Like
    Reactions: love&ilove

    love&ilove

    Member
    Mar 6, 2011
    111
    8
    0
    මහනුවර
    විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.

    :rolleyes::rolleyes:

    හදිස්සියෙවත් ඇදක් එහා මෙහා වෙලා එක්කෙනෙක් ඇදගෙන වැටුනොත්
     
    • Like
    Reactions: akilar25

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය ඔක්කොම ඔළුවල දාගත්තහම ගේ ඇතුලේ ඉඳං හැරෙන්නත් අමාරුනේ බං........
    හොඳ හිතිං කරනව නං මොන දේ වුනත් ශුභයි මම හිතන විදිහට.......
    මම මේ කිසි දෙයක් හෙලා දකින්නේ නැහැ........
    හැබැයි ඔය මත්තේම ඉන්න ගියොත් නං ලෝක ලෙඩක් වෙන්නේ..........
    ඊට වඩා හොඳයි හොඳ හිතිං සැහැල්ලුවෙං ඉන්න එක............

    :yes::yes::yes::yes: අනිවා ... ගෙදරක ජනෙල් ගානයි දොරවල් ගානයි මැනලා ඒ ගේ හොඳයි කියන බෑ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.

    :rolleyes::rolleyes:

    meka wiwahaka yuwalakma wenna onada?
     
    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.

    ෙකාන්ෙද් අමාරුව ඒනවා ඒෙහම නිදා ගත්ෙතාත්