වාස්තු help

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මචන්ලා මේ ගෙදර ඉස්සරහ තනි roof එකක් තියන එකෙන් වාස්තු case එකක් තියනවද බන්. :baffled: අම්මල කියනවා එහෙම කතාවක් :confused: මම නම් ඕව බලන්නේ නෑ :no::no: දන්න උන් පොඩ්ඩක් කියපල්ලා එහෙම අවුලක් තියෙනවද කියල. :yes::yes::yes:

     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    okata wasthu ona nah. wahale cover wela nathi area eka ikmanata shade wenawa awwata wassata open maintenance karanna oni anik kali slab nisa rath wenawa mn danna vdhata qwe onna. wasthu danne ne
     
    • Like
    Reactions: miran2012