වාස්තු_මිත්‍යාව

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වාස්තු_මිත්‍යාව

    වාස්තු කියන එකේ විද්‍යාත්මක දේවල් තියෙනවා.ලංකාවේ නම් ඊට වඩා මිත්‍යා මත තියෙනවා.මේකෙන් කියවෙන්නේ අන්න ඒ මිත්‍යා මත ගැන.මේ චැනල් එකේ අනිත් වීඩියෝත් බලන්න ගෙයක් හදන්න ඉන්නවනම්.ගොඩක් වටිනවා.:yes:.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වස්තු කියන්නෙ මිත්යාවක්මත් නෙමේ සමහර කාරනා බලද්දි..ඒකෙදි වෙන්නෙ ගොදරක් ගොදට සැලසුම් කරන එක...