වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ

gepa

Well-known member
  • mama danna kollek ta thama seen eka une.. SLiit eke.. dig ge putha gedetaa ussan giyaa.. ganith gahalaa adagena gihin thibba.. danan gassalaa.. passe maranda thamayi idala thiyenne poilice ekata dalaa.. drug seen ekak ahu karalaa. anthimata beruna SLIIT eke kollata podi politics hayiyak thibba nisaa.. rata giyaa seen eken passe.. dan nam lankawe da koheda
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    mama danna kollek ta thama seen eka une.. SLiit eke.. dig ge putha gedetaa ussan giyaa.. ganith gahalaa adagena gihin thibba.. danan gassalaa.. passe maranda thamayi idala thiyenne poilice ekata dalaa.. drug seen ekak ahu karalaa. anthimata beruna SLIIT eke kollata podi politics hayiyak thibba nisaa.. rata giyaa seen eken passe.. dan nam lankawe da koheda
    Gaani uuta sex harrestment kerela. Umba rathnapureda?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ වාස් ගුණවර්ධන පාතාලෙට ඉස්සර ශොට් එක දුන්නා නේද?

    ඕවා ඉතින් මාධ්‍ය ශෝ ද දන්නේ නෑ
    ඔය ශොට් එක දෙනවා කියලා වෙන්නෙ බන් උන්ට විරුද්ධ කල්ලියෙ එවුන්ට ශොට් එක දෙන එක. පෙන්වන්නෙ පාතාලෙ මර්ධනය කරනවා කියලා. තව වෙන දෙයක් තමයි තමුන් යටතෙම ඉන්න එකෙක් ලව්වා කරවගත්තු මොකක් හරි වැඩක් එළිවෙයි කියලා මරණ එක.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    හොඳ වැඩේ පොලිස් uniform එක පාවිච්චි කරලා කුලියට මිනී මරපු වාස් බල්ලට..
    ඕකා කහවත්ත කොටකෙතන මිනී මැරුම් කෙස් එකට අහිංසක උන් කීයක් මැරුවාද..
    දස වද දීපු එකෙක් පස්සේ වහ බිලත් මලා..
    ඕකා කරපු කරුම තමා ගෙවන්නේ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    යකෝ ශියාම් කියන්නේ මුලු පිටකොටුවට රබර් සෙරෙප්පු ප්ලාස්ටික් සෙල්ලන්බඩු අනන් මනන් පොඩි පොඩි තොරොම්බල් බඩු ගේන එකාගෙ පුතා මාසෙට උගේ කොන්ටේනර් 50ක් වගේ ලන්කාවට එනවා.
     
    • Like
    Reactions: kasun_kbp

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    යකෝ ශියාම් කියන්නේ මුලු පිටකොටුවට රබර් සෙරෙප්පු ප්ලාස්ටික් සෙල්ලන්බඩු අනන් මනන් පොඩි පොඩි තොරොම්බල් බඩු ගේන එකාගෙ පුතා මාසෙට උගේ කොන්ටේනර් 50ක් වගේ ලන්කාවට එනවා.
    ඔව් ඌත් එක්ක සෙට් වෙලා ඉඳපු සිංහල එකා තමයි ෂොට් එක දුන්නේ 🙄
     
    • Wow
    Reactions: tilvin-silva

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මේකෙ කියනව ඔය සිද්ධිය ගැන. ශානි අබේසේකර තමයි ඕකෙ විමර්ශන කරල මිනිහව ඇතුලට දාලා තියෙන්නෙ. පස්සෙ ගෝඨා ඒක පිටින් දාලා හොර සාක්කි හැදුව කියල ශානිව හිරේ යවනව පාස්කු ප්‍රහාරෙ පරීක්ෂණ නවත්තගන්න. ශානි අන්තිම හරියෙලු ඉඳල තියෙන්නෙ පාස්කු ප්‍රහාරෙ ගෝඨගෙ කනෙක්ෂන් එලියට දාන්න. වීඩියෝ එකේ තියෙන විදිහට කිවුවෙ. ඇත්ත බොරු දන්න උන් කියපන්.

     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    gothabaya rajapaksha nisa amaruwe watuna minissu,
    sakkili gotha owata paw gewanawa kawada hari.

    vas kiyanneth echchara hoda ekek newei.
    ගෝට මොනව කරන්නද බන් මූ මිනිස්සු උස්සල කප්පන් ගත්තට. 2019 උට චන්දේත් දීල ඔක්කොම දැන් උගෙ පිටින් යවනවා
     
    • Haha
    Reactions: ttj

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගෝට මොනව කරන්නද බන් මූ මිනිස්සු උස්සල කප්පන් ගත්තට. 2019 උට චන්දේත් දීල ඔක්කොම දැන් උගෙ පිටින් යවනවා
    arakshaka lekam hatiaya idala gothath owa karapu nisai vas gunawardana wage ewun owa kare.
     
    • Like
    Reactions: tilvin-silva

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    ඒකත් නෑ අර කනත්තක කාර් එක ඇතුලේ මරපු සීන් එකත් නෑනේ?
    you mean shafter death at Borella?.. that is for sure a political game .

    යකෝ ශියාම් කියන්නේ මුලු පිටකොටුවට රබර් සෙරෙප්පු ප්ලාස්ටික් සෙල්ලන්බඩු අනන් මනන් පොඩි පොඩි තොරොම්බල් බඩු ගේන එකාගෙ පුතා මාසෙට උගේ කොන්ටේනර් 50ක් වගේ ලන්කාවට එනවා.
    he was a millionaire and lived in Clifford place. he had leather business and the guy who worked with him wanted money and got greedy. innocent man. he helped a lot of Sinhalese people also. even the temple
    ------ Post added on Aug 8, 2024 at 2:28 PM

    mama danna kollek ta thama seen eka une.. SLiit eke.. dig ge putha gedetaa ussan giyaa.. ganith gahalaa adagena gihin thibba.. danan gassalaa.. passe maranda thamayi idala thiyenne poilice ekata dalaa.. drug seen ekak ahu karalaa. anthimata beruna SLIIT eke kollata podi politics hayiyak thibba nisaa.. rata giyaa seen eken passe.. dan nam lankawe da koheda
    mama hituwe SLIIT love scene eke kiyala...between DIG son and that boy :( . soon after that incident this scene happened about 1 year later right?
    ------ Post added on Aug 8, 2024 at 2:29 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    2009/ 10 wage case ekak , Oka mama danna ayya kenek idiya Rathnapure (Welimaluwa side ekata wenna) Nipuna Ramanayake kiyala , okage putha ta case ekak daala. vas ge gani SLIIT ekedi case ekak wela ea kollawa ussala dasa wada deela tibba passe Mahinda Rathnathilaka kiyala idiya Ratnapure ea dawas wala emathi kenek eya tham,a beragaththe kollawa, hoda wede okunta. den kolla Ausi inne. me lagadi ewith giya
     
    Last edited:
    • Like
    Reactions: PollokSilva