වාසුගේ මස්සිනා , ඝෝටා ට support

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,752
    12,779
    113
    වාසුගේ මස්සිනා , ඝෝටා ට support

    70896611_2286720534770317_3479228508272590848_o.jpg

    මොකද ඔය චන්ද ටික අරගෙන පොර ජනාධිපති වෙන්නද :lol:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,353
    1,612
    113
    On Earth
    වාසු මස්සිනාට කියලද දෙමල ඡන්ද ටික කඩල දීපන් මස්සිනේ කියල.
    මිනිහ ගෙදර යනකොට අහලපහල ලමයි පාරෙ ක්රිකට් ගහනව. පොර වාහනෙ මගින් දාගන්න කියල බැහැල පයින් යනව සෙල්ලම නවත්තන්න එපා කියල. එතන සෙල්ලං කරන එකෙක් ඉන්නවනං හා බොරුද කියපං. දැක්ක ඕනම තැනක කතාකරනව. ගෙදෙට්ට රටට වැඩක් නොකලට හොද පොර ඉතිං
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් ඉස්සර ඉඳලම එකට හිටපු උන් දැනුත් එකට තමයි. උඹලට මැජික් උනාට ගොඩාක් උන් දන්නවා මුන් එකට කියල. :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,752
    12,779
    113
    වාසු මස්සිනාට කියලද දෙමල ඡන්ද ටික කඩල දීපන් මස්සිනේ කියල.
    මිනිහ ගෙදර යනකොට අහලපහල ලමයි පාරෙ ක්රිකට් ගහනව. පොර වාහනෙ මගින් දාගන්න කියල බැහැල පයින් යනව සෙල්ලම නවත්තන්න එපා කියල. එතන සෙල්ලං කරන එකෙක් ඉන්නවනං හා බොරුද කියපං. දැක්ක ඕනම තැනක කතාකරනව. ගෙදෙට්ට රටට වැඩක් නොකලට හොද පොර ඉතිං

    vigneshwaran da :eek:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,752
    12,779
    113
    ඉතින් ඉස්සර ඉඳලම එකට හිටපු උන් දැනුත් එකට තමයි. උඹලට මැජික් උනාට ගොඩාක් උන් දන්නවා මුන් එකට කියල. :lol:

    එහාමද මචං
    උඹේ තියරියට අනුව ඉතින් අනුර කුමාරයි රනිලුත් ඉස්සර ඉඳම්ම එකටද බන් හිටියේ :eek: 88-89 කාලේ මම කිවේ .

    අපිට ඉතින් ගොඩක් දේවල් මැජික් තමා බං
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මළා විග්නේශ්වරනුත් ඉල්ලනවද :shocked::shocked::shocked: විග්නේශ්වරන් මොනා උනත් හොද මනුස්සය අප්ප..:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    විග්නේෂ්වරන් ඉල්ලන්න ඕන.... උගත් බුද්ධිමත් එකෙක්.... ඔය අට පාස් එවුන් වගේ නෙවෙයි...​

    හ්ම්... හ්ම්... රවියද කොහෙද කිව්වනේ කාටද O/L සහතිකේ පෙන්නන්න පුළුවන්නම් කියලා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හ්ම්... හ්ම්... රවියද කොහෙද කිව්වනේ කාටද O/L සහතිකේ පෙන්නන්න පුළුවන්නම් කියලා....

    පැත්තකට ගිහිල්ල කලිසම පහත් කරල පෙන්නුවලූ.... දැන් ෂේප්....:yes:​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    පැත්තකට ගිහිල්ල කලිසම පහත් කරල පෙන්නුවලූ.... දැන් ෂේප්....:yes:​

    ඇට නැති දිවනේ... හතර අතේ නවන්න පුළුවන්...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහලු කා කොටා ගන්නකොට සුලු ජාතීන් ඔවුන්ගේ බලයත් පෙන්නන්න හදන එක වරදක් නෙවෙයි....