වාසු මස්සිනාට කියලද දෙමල ඡන්ද ටික කඩල දීපන් මස්සිනේ කියල.
මිනිහ ගෙදර යනකොට අහලපහල ලමයි පාරෙ ක්රිකට් ගහනව. පොර වාහනෙ මගින් දාගන්න කියල බැහැල පයින් යනව සෙල්ලම නවත්තන්න එපා කියල. එතන සෙල්ලං කරන එකෙක් ඉන්නවනං හා බොරුද කියපං. දැක්ක ඕනම තැනක කතාකරනව. ගෙදෙට්ට රටට වැඩක් නොකලට හොද පොර ඉතිං

ඉතින් ඉස්සර ඉඳලම එකට හිටපු උන් දැනුත් එකට තමයි. උඹලට මැජික් උනාට ගොඩාක් උන් දන්නවා මුන් එකට කියල.![]()
88-89 කාලේ මම කිවේ .විග්නේෂ්වරන් ඉල්ලන්න ඕන.... උගත් බුද්ධිමත් එකෙක්.... ඔය අට පාස් එවුන් වගේ නෙවෙයි...
හ්ම්... හ්ම්... රවියද කොහෙද කිව්වනේ කාටද O/L සහතිකේ පෙන්නන්න පුළුවන්නම් කියලා....
පැත්තකට ගිහිල්ල කලිසම පහත් කරල පෙන්නුවලූ.... දැන් ෂේප්....