වාසුදේව නානායක්කාර සහෝදරයා නිරෝධායන

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වාසුදේව නානායක්කාර සහෝදරයා නිරෝධායන කාලසීමාව අද දින අවසන් කළ බව ඔබ සැමට සතුටින් දැනුම් දෙන්නෙමු. වෛද්‍ය උපදෙස් මත ඉදිරියේදී වැඩ කටයුතු වලට සම්බන්ධ වීමට තීරණය කර ඇත. 2021.01.25 දින අමාත්‍යාංශ කාර්යමණ්ඩල වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/141991993_4391003344249694_6125913380428303951_o.jpg?_nc_cat=101&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=AfkD7MhjwiUAX9nMu4h&_nc_ht=scontent.fcmb4-1.fna&oh=15f8c806fec7c7c9c9f5e39dd233f4db&oe=6034C39F