වාසුදේව නානායක්කාර සහෝදරයා නිරෝධායන කාලසීමාව අද දින අවසන් කළ බව ඔබ සැමට සතුටින් දැනුම් දෙන්නෙමු. වෛද්‍ය උපදෙස් මත ඉදිරියේදී වැඩ කටයුතු වලට සම්බන්ධ වීමට තීරණය කර ඇත. 2021.01.25 දින අමාත්‍යාංශ කාර්යමණ්ඩල වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/141991993_4391003344249694_6125913380428303951_o.jpg?_nc_cat=101&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=AfkD7MhjwiUAX9nMu4h&_nc_ht=scontent.fcmb4-1.fna&oh=15f8c806fec7c7c9c9f5e39dd233f4db&oe=6034C39F

අවුටක් අවුටක් නෑ