වාහනයක් එලවනකොට .... :|

hasoon

Member
Dec 28, 2007
445
62
0
in colombo
වාහනයක් එලවනකොට .... :|

අපි වාහනයක් එලවනකොට පල්ලමකදී petrol ඉතුරුකරන්න හරි නැත්තම් ජොලියට හරි neutral gear එකට දාල යනවා..
මතක තියා ගන්න ඒක පට්ටම පට්ට මෝඩ වැඩක්..එහෙම වෙනකොට අපට වාහනේ control කරගන්නත් බෑ වගේම break answer කරනවත් අඩුයි.. මම ඊයේ ලබපු experiance එකකින් කියන්නේ. මම ඊයේ සැහෙන බර ගෙදර gate එකත් කඩාගෙන ගියා.. වාසනාවට handbreak ඇදුනේ..නැත්තම් මගේ story එක ඊයෙම ඉවරයි..
මතක ඇතුව පල්ලමකදී neutral gear එකේ drive කරන්න එපා...

  • Like
Reactions: asanka99

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    බ්‍රේක් නැතී වාහනක්ද බං එලෙව්වේ.....?? :P

    වැලි ලෝඩ් එකක් එක්ක වීල්බරෝ එකක්...:yes: මු ෆුල් ලෝඩ් ගහලා ඉදලා තියෙනේ එකයි break answer කරලා නැත්තේ...:rofl: handbreak අද්දා කියන්නේ මු බිමින් තියලා :cool:
     
    • Like
    Reactions: tc malli

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වැලි ලෝඩ් එකක් එක්ක වීල්බරෝ එකක්...:yes: මු ෆුල් ලෝඩ් ගහලා ඉදලා තියෙනේ එකයි break answer කරලා නැත්තේ...:rofl: handbreak අද්දා කියන්නේ මු බිමින් තියලා :cool:

    ah :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැලි ලෝඩ් එකක් එක්ක වීල්බරෝ එකක්...:yes: මු ෆුල් ලෝඩ් ගහලා ඉදලා තියෙනේ එකයි break answer කරලා නැත්තේ...:rofl: handbreak අද්දා කියන්නේ මු බිමින් තියලා :cool:

    seatbelt දාගෙන හිටියද දන්නේ නෑ එවෙලේ......... :P
     
    aruna47

    Well-known member
  • අපි වාහනයක් එලවනකොට පල්ලමකදී petrol ඉතුරුකරන්න හරි නැත්තම් ජොලියට හරි neutral gear එකට දාල යනවා..
    මතක තියා ගන්න ඒක පට්ටම පට්ට මෝඩ වැඩක්..එහෙම වෙනකොට අපට වාහනේ control කරගන්නත් බෑ වගේම break answer කරනවත් අඩුයි.. මම ඊයේ ලබපු experiance එකකින් කියන්නේ. මම ඊයේ සැහෙන බර ගෙදර gate එකත් කඩාගෙන ගියා.. වාසනාවට handbreak ඇදුනේ..නැත්තම් මගේ story එක ඊයෙම ඉවරයි..
    මතක ඇතුව පල්ලමකදී neutral gear එකේ drive කරන්න එපා...

    ow hugak un N eke dagena pallam bahinawa.. eka nisa thamayi dan hadana wahana walata downhill brake assist tiyanne. eka on karala tiyana hama welawakama.. wahane thamayi control karanne...:yes:

    • Like
    Reactions: hasoon

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙන dangerous වැඩක් :yes:

    :lol: