වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    තමන්ගේ වාහනය තමන්ම තෝරලා ජපානයෙන් ආනයනය කර ගැනීම වාසිදායකද ?

    වාසිදායකයි. හැබැයි දැනුවත් වීමක් තුලින් තමයි ඒ වගේ දෙයකට යන්න ඕනේ. නැත්නම් ලංකාවේ වෙලද පලේ පවතින වාහනයක් ගන්න පුළුවන් මිලකටත් වඩා වැඩි මිලක් යන්න පුළුවන්. යන්න පුළුවන් නෙවෙයි එහෙම වෙනවා. එවට උදාහරණත් ඕන තරම් තියෙනවා.

    වැඩෙ පටන් ගත්දි කියන්නේ එක මිලක් නමුත් අවසානයේදි හිතුවෙත් නැති මිලකට තමයි අතට වාහනය ලැබෙන්නේ.

    අවශ්‍යතාවය අනුුව මිල ගණන් තීරණය කරලා හොද ආනයනකරුවෙක් තෝරා ගෙන තමයි කරන්න වෙන්නේ. හොද කෙනා තෝරා ගන්න ඉතින් ඔයාලම තමයි ක්‍රමවේදයක් සකස් කර ගන්න වෙන්නේ.

    අපි ඉදිරියට ටික ටික කතා කරමු.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    e unata lankawata gennnana aya gennane jilmart dala neda.. happunu ewa hadala :shocked:


    අන්න ඒක තමයි මම කිව්වේ. හරියට කරන්න ඕනේ කියන එක. ඔයා හරි. නමුත් හැම කෙනාම එහෙම නැ. එහෙම කරන්න ගියාම එකයි දෙකයි, පැවැත්මක් නැ.

    වාහනය මොන වගේද කියලා අපිට බලන්න පුළුවන්. 100% ක් නැතත් ගොඩාක් නිවැරදි අවබෝධයක් ගන්න පුළුවන් වාහනය ගැන. වාහනය විතරක් නෙවෙයි මිල ගණන් පිළිබදවත් එහෙමයි. වාහන ගෙන්වන හුගාක් හොද අය ඉන්නවා. :no:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඔහේ ට්‍රයි කරන්නෙත් දැන් මෙතන තුරුම්පුවක් දෙකක් දාල ඔහේගෙ බිස්නස් එකට කිරියෙන් හාවො ටිකක් බා ගැනීමේ ජිල්මාට් එකකටනන් කියල තේරෙනව....:P:P:P:P
     
    • Like
    Reactions: creed1

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඔහේ ට්‍රයි කරන්නෙත් දැන් මෙතන තුරුම්පුවක් දෙකක් දාල ඔහේගෙ බිස්නස් එකට කිරියෙන් හාවො ටිකක් බා ගැනීමේ ජිල්මාට් එකකටනන් කියල තේරෙනව....:P:P:P:P


    අනේ මේකෙන් මට කවුරුත් එපා. කිසිම කෙනෙක් මගෙන් ගන්න එපා. මම එහෙම බිස්නස් කාරයෙක් නෙවෙයි. මම බිස්නස් කරන්න බලන් ආවේ නෑ. නිකන් හිතුනා Post එකක් දැම්මා. කැමති කෙනෙක් විස්තර අහුවොත් තේරැම් කරලා දෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා. කවුරැ මොකෙන් විස්තර ඇහුවත් මම එයාලට හැමදේම කියලා දෙනවා.
    කවුරුත් භාගන්න ඕනේ නෑ මට.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,009
    4,599
    113
    ඔහේ ට්‍රයි කරන්නෙත් දැන් මෙතන තුරුම්පුවක් දෙකක් දාල ඔහේගෙ බිස්නස් එකට කිරියෙන් හාවො ටිකක් බා ගැනීමේ ජිල්මාට් එකකටනන් කියල තේරෙනව....:P:P:P:P

    oka itin godak kattaiya kerena deyakne kiriye. muta witarak epa kiyane bane
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    එක නම් කිසිම ගැටළුවක් වෙන්නේ නෑ. Auction නම් ගන්නේ සාමාන්‍යයෙන් හොදයි කියලා ගන්න පුළුවන් Grade එකක් තියෙනවා. ඒ මට්ටමේදි ගත්තාම අවුලක් නෑ.
    Repair කරපු ඒවා වෙනම තියෙනවා. එවානම් ගෙඩාක් ඒවා හොදයි කියලා හිතන්න බෑ. නමුත් හොද මට්ටමේ ඒවත් තියෙනවා. සමහරක් ඒවා නම් ගන්නම දෙයක් නෑ. අපිට පේන විදියට වඩා ගෙඩාක් වෙනස්.
    කොහොමත් ගෙන්වන වාහනයක් අවුල් සහගත තත්වයෙන් නෑ කියන එක නම් ස්ථිරවම කයන්න පුළුවන්.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Direct Manufacture ගෙන් ගන්න පුළුවන් නමුත් කෙලින්ම ගේන්න බෑ. ඒක කරන්න පුළුවන් අදාල වාහන ලංකාවට ගේන Agent ට විතරයි.
    අපි එහෙන් කෙලින්ම Company එකෙන් ගන්නවානම් වාහනේ අරගෙන Export කරන සමාගමක් හරහා තමයි ගෙන්වන්න වෙන්නේ.
    ජපානයේ Register කරලා ආයේ Cancel කරලා. එහෙම නැතුව එන්නේ Agent හරහා විතරයි. උදාහරනයක් කිවුවොත් Toyota Lanka එකට ඒ දේ කරන්න පුළුවන්. නමුත් ලංකාවේ භාවිතා කරන ගොඩාක් වාහන එයාලා කරන්නේ නෑ. කලත් ගානේත් ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Machan 27 kata vithara japan valin gennanna puluwan car ekak nadda? Wagon R ekak puluwan weida? Eka bari nam wena ewa thiyanavada?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෙලින්ම වාහනයක් ගෙන්න ගන්න තියෙන ඔප්ශන්ස් මොනවද? හොඳ ආනයන කරුවන් කවුද ඉන්නෙ? ලංකාවට වාහනේ එද්දි ඔයා කියල තියෙනව වගේ මිල ගනන් අඩු වැඩි වෙන්න හේතු මොනවද?
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කෙලින්ම වාහනයක් ගෙන්න ගන්න තියෙන ඔප්ශන්ස් මොනවද? හොඳ ආනයන කරුවන් කවුද ඉන්නෙ? ලංකාවට වාහනේ එද්දි ඔයා කියල තියෙනව වගේ මිල ගනන් අඩු වැඩි වෙන්න හේතු මොනවද?

    කෙලින්ම වාහනයක් ගෙන්වා ගන්න තියෙන ඔප්ෂන් මොනවද කියන ඒක නම් මට පැහැදිලි නෑ. මොකද්ද අදහස් කලේ කියලා.

    ගොඩාක් අය ඉන්නවා හොද ආනයනකරුවන්. නමුත් History එක බලලා අදාල බදු මුදල් පිළිබද පැහැදිලි අවබෝධයක් අරගෙන, ගණනය කිරීම් නිවැරදිව දැනගෙන ගොන ඒක තමයි හොද.

    අඩු වැඩිවෙන්නේ Yen එක අඩු වැඩි වීම හා තවත තව නොදැනුවත් කම් නිසා සිදුවෙන දේවල්.