වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි
තමන්ගේ වාහනය තමන්ම තෝරලා ජපානයෙන් ආනයනය කර ගැනීම වාසිදායකද ?
වාසිදායකයි. හැබැයි දැනුවත් වීමක් තුලින් තමයි ඒ වගේ දෙයකට යන්න ඕනේ. නැත්නම් ලංකාවේ වෙලද පලේ පවතින වාහනයක් ගන්න පුළුවන් මිලකටත් වඩා වැඩි මිලක් යන්න පුළුවන්. යන්න පුළුවන් නෙවෙයි එහෙම වෙනවා. එවට උදාහරණත් ඕන තරම් තියෙනවා.
වැඩෙ පටන් ගත්දි කියන්නේ එක මිලක් නමුත් අවසානයේදි හිතුවෙත් නැති මිලකට තමයි අතට වාහනය ලැබෙන්නේ.
අවශ්‍යතාවය අනුුව මිල ගණන් තීරණය කරලා හොද ආනයනකරුවෙක් තෝරා ගෙන තමයි කරන්න වෙන්නේ. හොද කෙනා තෝරා ගන්න ඉතින් ඔයාලම තමයි ක්‍රමවේදයක් සකස් කර ගන්න වෙන්නේ.
අපි ඉදිරියට ටික ටික කතා කරමු.