වාහනයක් ගන්න අදහස ස්තීරයි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    13,914
    10,156
    113
    Land of the Gods 🕎
    මචන් වෑන් එකක් තිබ්බේ එක දීල ගොඩක් කල්. ඉස්සෙල්ලම කියල කාර් එකක් ගන්න යන්නේ ඊලග අප්‍රේල් වලට කලින්. බජට් එක 6.5 මිලියන්. ඉට වඩා වාහනයකට දාන්න අදහසක් නෑ.
    අදහස තියෙන්නෙ Axio, swift 2015^ , Wagon R
    උබලගේ අදහස මොකක්ද? ඇක්සියෝ පලමු අයිතිකරු වගේ එකක් හොයාගන්න පුලුවන්ද?
    ස්විෆ්ට් එකත් පට්ට හැබැයි 4 ක් දාල දුර ගමනක් යද්දි කොහොමද බන් ? වාහානේ කොම්ප්ෆිර්ට් එක කොහොමද :love:
     
    • Like
    Reactions: kingcapton

    dxx

    Well-known member
  • Dec 26, 2011
    13,049
    14,447
    113
    යාළුවෙක් හොන්ඩා ෆිට් ෂටල් ඵකක් විකුණනවා ලක්ෂ 70ට..උෟ ඒක ගත්තේ ලක්ෂ 42ට.ඒ ගාණට පාඩුද බං ගන්න ඵක?කිරි ටොයියා වගේ හැබැයි උෟ තියන් ඉන්නව වාහනේනම්..වැඩිය දුවලත් නෑ මම හිතන්නේ.උෟ අරන් තියෙන්නෙ ලංකාවේ හිටපු සුද්දෙක්ගෙන්..
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,880
    93
    Axio නම් තෙල් කරන්නෙ නැ නේ හ්‍යිබ්‍රිඩ් නැති එක
     
    • Wow
    Reactions: amino

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,516
    2,433
    113
    වැගන් ආර් එක සිටි එකේ දුවන්න ප්‍රැක්ටිකල් වාහනයක්. මහ ලොකු මේන්ටෙනනස් ගැටළු එන්නෙ නැහැ. MH55S එක සර්විස් කරනකොට ඇජස්ටර් දෙක පරිස්සම් කරගන්න ඕනෙ. ඒ දෙක තමා ලොකු ලෙඩකට ආවොත් යන්නෙ. FX,FZ වලට වඩා ස්ටිංග්රේ එක රිෆයින්ඩ්. රයිඩ් කම්ෆර්ට් එකේ වෙනසක් නැහැ නමුත් මට දැනුන විදිහට සවුන්ඩ් ඉන්සියුලේශන් වගේ පොඩි පොඩි රිෆයින්මන්ට්ස් වැඩියි ස්ටිංග්රේ එකේ. දුර යන්න වැගන් ආර් වල ඉස්සරහා සීට් දෙක ගැටළුවක් නැහැ. නමුත් පිටිපස්සෙ දෙක ලොකු සැපපහසුවක් නැහැ.

    Axio එකක් නම් භාවිතා කරලා නැහැ. 141 එකක් නම් භාවිතා කරලා තියනවා. සිම්පල් මැශින් එකක්. තෙල් ගැහුවා දිව්වා. පෙනුමත් හොඳයි.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,256
    1,242
    113
    Kandy <--> Colombo <--> Matara
    Oya range eke n-WGN ekath thiyenawa. Man hithanne WagonR ekata wada maintenance adui saha penumath hodai n-WGN eke. Aye Daihatsu move ekath thiyenawa.
    City run walata hodatama hodai. Thel karanawa. Idala hitala dura duwanawa nam eth aulak na.

    Man gawa thiyenne Daihatsu move ekak.
     
    • Like
    Reactions: eksudda

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    916
    717
    93
    Swift eka nan pathai, Axio eka dura 15+ karanawa thel eth 2010 adu ekak ganna puluwan, Wagonr eka nan shape theluth karanawa drive karalama balapan mokakda set wenne kiyala anith 2tama wada Axio eka hode thamai pitipasse luggage space eka godak badu dagena yanna puluwan
     
    • Like
    Reactions: eksudda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,989
    15,303
    113
    මචන් වෑන් එකක් තිබ්බේ එක දීල ගොඩක් කල්. ඉස්සෙල්ලම කියල කාර් එකක් ගන්න යන්නේ ඊලග අප්‍රේල් වලට කලින්. බජට් එක 6.5 මිලියන්. ඉට වඩා වාහනයකට දාන්න අදහසක් නෑ.
    අදහස තියෙන්නෙ Axio, swift 2015^ , Wagon R
    උබලගේ අදහස මොකක්ද? ඇක්සියෝ පලමු අයිතිකරු වගේ එකක් හොයාගන්න පුලුවන්ද?
    ස්විෆ්ට් එකත් පට්ට හැබැයි 4 ක් දාල දුර ගමනක් යද්දි කොහොමද බන් ? වාහානේ කොම්ප්ෆිර්ට් එක කොහොමද :love:
    6.5mil wlata 1st owner ganna beri wei axio wage ewata.
    WagonR is the best option oya budget ekata. but dan ena ewa taxi duwala haminila aththe battery eka.
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    2,901
    156
    63
    home.heeee
    axio 2014 balana. 69-75 range eka yanwa S grade .. thawa honda fit ekak gatta mage yaluwek 60 ( 2014 ) , riyasewana eka balana. 59 gaanata white ekak dala thiba fit ekak.

    hodata balala ganna. full check karana. all the best. ane manda future eke ( next 5-8 months import open karai kiyaala hithenawa IMF yana nisa vehicle genawai .. but tax adu karana kekak nathi wei $ tika thiyagana one nisa. not use mona weida kiyala )

    vehicle ekak one natham sampath eke 21% dakka annual dena FD ekak.. anna eka 3 months dala podak indala balaana market mokak weida kiyala.. IMF giyath Oct wena kalin budget ekak enawa
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    2,388
    2,493
    113
    Nugegoda, Sri Lanka
    වැගන් ආර් එක සිටි එකේ දුවන්න ප්‍රැක්ටිකල් වාහනයක්. මහ ලොකු මේන්ටෙනනස් ගැටළු එන්නෙ නැහැ. MH55S එක සර්විස් කරනකොට ඇජස්ටර් දෙක පරිස්සම් කරගන්න ඕනෙ. ඒ දෙක තමා ලොකු ලෙඩකට ආවොත් යන්නෙ. FX,FZ වලට වඩා ස්ටිංග්රේ එක රිෆයින්ඩ්. රයිඩ් කම්ෆර්ට් එකේ වෙනසක් නැහැ නමුත් මට දැනුන විදිහට සවුන්ඩ් ඉන්සියුලේශන් වගේ පොඩි පොඩි රිෆයින්මන්ට්ස් වැඩියි ස්ටිංග්රේ එකේ. දුර යන්න වැගන් ආර් වල ඉස්සරහා සීට් දෙක ගැටළුවක් නැහැ. නමුත් පිටිපස්සෙ දෙක ලොකු සැපපහසුවක් නැහැ.

    Axio එකක් නම් භාවිතා කරලා නැහැ. 141 එකක් නම් භාවිතා කරලා තියනවා. සිම්පල් මැශින් එකක්. තෙල් ගැහුවා දිව්වා. පෙනුමත් හොඳයි.
    Ow City num WaganR thamai.. Dura yanna num ane manda Podi un innawanum Boot space ehema madi.. Axio num ithin poddak amaru wey.. Condition ekai gaanai ekka baladdi.. Corolla 141 eke Facelift eka Balanna 1.6 Dual VVT-i engine eka aapu (2010 Upwards) meke Ground clearance ekath hondai.... samahara pappala langa thiyenawa Company Maintain baanda.. eke thel kerilla hondai 2008 aapuwata wada.. Pitipasse legspace sapa pahasuwath hondai.. Lancer EX ekath balapang.. @Hyaenidae wadi wisthara kiiyay..
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    473
    409
    63
    I have Daihatsu mira. Small car but fule figures nam maru. Mama galle gihin awa liter 6-7 athara. A/C, 4 denak ekka. 31 Km/l wage wada kara up and down trip dekema. Ape family eka kathiya usa mahatha nathi nisa awulak na. Dicky space ekanam adui habai K car wala oita pwada space ekak balaporithu wena ba. Interior space nam hodai.

    Oya range eke n-WGN ekath thiyenawa. Man hithanne WagonR ekata wada maintenance adui saha penumath hodai n-WGN eke. Aye Daihatsu move ekath thiyenawa.
    City run walata hodatama hodai. Thel karanawa. Idala hitala dura duwanawa nam eth aulak na.

    Man gawa thiyenne Daihatsu move ekak.
    Thel kochara karanawada. Move custom da?
    ------ Post added on Aug 9, 2022 at 11:15 AM
     
    • Like
    Reactions: eksudda