vehicle upgrade help

Bump1

Banned
Oct 19, 2017
247
22
0
ඉස්සෙල්ලම කියන්න ඕන account එක හදන් ආවෙ මේක අහන්න උනාට මම කලක් තිස්සේ elakiri.com forum එක කියවනවා. අලුත් member කෙනෙක් උනාට මට ඔයාල උදව් කරයි කියල හිතනවා:sorry:

car එක upgrade කරන්න අදහසක් තිබුනත් දැම්මම ඒ ගැන උනන්දුවක් තිබුනෙ නැහැ.
ඒත් මේ බජට් ආරංචි නිසා තමයි වැඩේට උනන්දුව ආවෙ. axio hybrid එකක් ගන්න තමයි අදහස. දැන් wagon r එකක් තියෙන්නේ. සරල ප්‍රශ්න 2යි තියෙන්නේ

1.) wagon r වල සැරටම:D duty අඩු වේද?
2..)axio hybrid වල duty අඩු වේද?

ආරංචි තියෙනම් ඒවත්, නැතිනම් ඔයාලගෙ අදහස්නුත් දක්වන්න.
axio වල duty වලට මොකද්ද වෙන්නෙ කියන එක තමා වැඩියෙන්ම ඔයාලගෙ අදහස දැනගන්න ඕන. :)

Last edited:

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    387
    83
    යකාගේ නවාතැනේ
    ඕවා මුකුත් අඩුවෙන්නේ නැ බන් වැඩි වෙනවා මිසක්..උබලා මොකද බන් මෙච්චර මෝඩ..ආන්ඩුව මෙච්චර කල් මොනවද අඩුවට දුන්නේ කියපන්කෝ..උබලත් ඉතින් ආන්ඩුවෙන් ගහන පච විස්වාස කරනවා.උබට තෙරෙන්නේ නැද්ද මේ යන විදියට හැමදේම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ කියලා දැන් දැක්කනේ උබ මිනිස්සු බයික් අඩුවෙනකම් ඉදලා වෙච්ච දේ.
    උබ හිතනවද අනික් ඔක්කොම වාහන ගනන් යද්දි wagonr and electric වාහන විතරක් ගනන් අඩුවෙලා මිනිස්සුන්ට ඒවා පදින්න හම්බවෙයි කියලා..එහෙම වෙන්නේ නැ බන්..axio වගේ ලොකු කාර් ගනන් වැඩි වෙද්දී අනිවා පොඩි ඒවා ඔය මිලේම තියනවා බදු අඩු කරත්..alto එහෙම පොඩ්ඩක් අඩු වෙයි ඕන්නම්..
     
    බයික් වලට මොනව උනාද කියලනම් මම හෙව්වෙ නෑ මචන් ලංකාවෙ ආණ්ඩුවලට ආර්ථිකේ පහල බැසීම, රුපියල අවප්‍රමාණයවීම වගේ දේවල් වලින් වැඩක් නෑ චන්දෙ ගන්න විතරයි ඕන. ඒ නිසයි මම මේ ප්‍රශ්නය ඇහුවෙ මචන්:yes:

    anyway thanks for your idea
     
    Last edited:

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1820304
    muge thread ekata anuwa nam 2015 wage year wala axio adu wenna ida tiyena depreciation table eka aye genawoth.

    saw that thread mcn මම ඔය ගැන හොයල බැලුවා. axio එකට දැනට duty වදින්නෙ FOB or CIF හරි Value එකකට නෙවි මචන් engine capacity එකට අනුවයි:yes:
    1496×2000= 2992000/=

    thanks for the reply
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,883
    3,112
    113
    ~ඤාව්~
    saw that thread mcn මම ඔය ගැන හොයල බැලුවා. axio එකට දැනට duty වදින්නෙ FOB or CIF හරි Value එකකට නෙවි මචන් engine capacity එකට අනුවයි:yes:
    1496×2000= 2992000/=

    thanks for the reply
    eka thamai machan dan cc ganata gahana eka wenuwata aye CIF and depreciation table matha gahana eka genna hadanawa kiyalane kiyanne
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    eka thamai machan dan cc ganata gahana eka wenuwata aye CIF and depreciation table matha gahana eka genna hadanawa kiyalane kiyanne

    දැනට මෙහෙමනෙ මචන් තියෙන්නෙ duty calculate කරන ආකාර 2ක් තියනවා
    1.engine capacity එක මත අයවන බද්ද
    2.වාහනයේ වටිනකමට අනුව ගණනය වන බද්ද

    ඔය දෙකෙන් වැඩි අගයනෙ duty එක විදියට ගන්නෙ. දැනට axio එක සදහා වැඩි අගය වෙන්නෙ 1 වෙනි එක. axio duty අඩුවෙන්න නම් 2 option එක අඩුවෙලා හරියන් නැහැ එහෙමනම් 1 option එක අයින් කරන්න වෙනවනෙ.
    එහෙම වෙනව කියලද කියන්නෙ? creed අර thread එකේ එහෙම කතාවක් කියල නැහැනෙ?:eek:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,481
    10,805
    113
    Wagon R duty wenas nowunath bahinawa. Dan AMW eken brand new japan wagon r denawa 31t warranty ekka. Ithin dan lankawe thiyana unge ewa market bahinwa
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,883
    3,112
    113
    ~ඤාව්~
    දැනට මෙහෙමනෙ මචන් තියෙන්නෙ duty calculate කරන ආකාර 2ක් තියනවා
    1.engine capacity එක මත අයවන බද්ද
    2.වාහනයේ වටිනකමට අනුව ගණනය වන බද්ද

    ඔය දෙකෙන් වැඩි අගයනෙ duty එක විදියට ගන්නෙ. දැනට axio එක සදහා වැඩි අගය වෙන්නෙ 1 වෙනි එක. axio duty අඩුවෙන්න නම් 2 option එක අඩුවෙලා හරියන් නැහැ එහෙමනම් 1 option එක අයින් කරන්න වෙනවනෙ.
    එහෙම වෙනව කියලද කියන්නෙ? creed අර thread එකේ එහෙම කතාවක් කියල නැහැනෙ?:eek:
    ehema unoth nam wagon r hustler wage ewa witarai mila wenasak wenne depreciation table eken
    https://app.box.com/s/i6q8mcmeum32w4emdr86p42oqeoo0o9g