Oke parts tinawada machan hoyanna ...colombo nemeinam??Picanto manual ekak mokatha.. 50k wei
Mage AC off karala within colombo 17-18 karanawa
Mata akak tinawa..2018 brandnew...premium...එක එක්කෙනාගෙ කම්ෆර්ට් එක්ස්පෙක්ටේශන් වෙනස්නෙ. OPම පැදලා තමා තීරණය කරන්න ඕනෙ. සමහරුන්ට වැගන්ආර් සිටි එකේ දුවන්නත් කම්ෆර්ට් නැහැ.
AMW eken neda gaththe? okata recall ekak dala thibba neda AMW eka fuel valve eke.
Mata akak tinawa..2018 brandnew...premium...
Partsnam aulak nee agent gen ganna puluwan...
Tawamanam no repair...25000km wage duwala tinne..
------ Post added on Aug 9, 2022 at 6:57 PM
Ow amw gaththe..AMW eken neda gaththe? okata recall ekak dala thibba neda AMW eka fuel valve eke.
Colombo newenam parts nathaOke parts tinawada machan hoyanna ...colombo nemeinam??
Mata akak tinawa..2018 brandnew...premium...
Partsnam aulak nee agent gen ganna puluwan...
Tawamanam no repair...25000km wage duwala tinne..
------ Post added on Aug 9, 2022 at 6:57 PM
pena widihata nan godak ewage Hybrid battery eke kaale hari dan anika ABS hariyata maintain karala nathi ewa ehema athi ABS issue awoth thawa laksha 4 wath yanawa hada gannaමේ ත්‍රෙඩ් එකට නං අදාල නෑ. හැබැයි වාහන ගැන දන්න උන් මේ ත්‍රෙඩ් එකේ ඉන්න හින්දා අහන්නෙ දන්න එකෙක් කියපන් ප්‍රියස් මාකට් අඩු ඇයි බං? ඇක්වා එකේ එහෙම මාකට් අවුලක් නෑ නෙ? ප්‍රියස් එකේ ලුක් එකත් හොදයි සෙඩෑන් සැප කාර් එකක් තෙලුත් 30ක් විතර වැඩ හැබැයි 2013-2015 අකුරු 3 නම්බර් ඒවත් 65හේ විතර ඉදන් විකුණන්න දාල තියනවා. ඇයි ඒ?
හයිබ්‍රිඩ් නැති පෙට්‍රල් 1000CC විට්ස් එකේ 20,21 තෙල් කරනවා? උබ සිරාවටද ඔය කියන්නෙ? ඒකෙ පිකප් එක මෙලෝ රහක් නෑ කියලා බුකියෙ එකෙක් දාල තිබ්බා ඒක ඇත්තද මචං ? නුවර නුවර එලියෙ එහෙම යද්දි කදු අදින්නෙත් පිකප් නැතුව අර ලොරි කඩුගන්නාව අදිනවා වගේ බෑ කිය කිය කියලත් ඌම දාල තිබ්බාමචන්.වාහනයක් ගන්නවනම් බුකියෙ ගෲප් වලයි මේ ඔන්ලයින් ෆෝරම් වලයි අහන්න එපා බොරු වැඩක්...මොකද ඕනිම එකෙක් තමන්ට තියන හෝ තමන් කැමති වාහනේ හොදයි කියලා කියන්නේ..ඒකේ කොච්චර අවුල් තිබ්බත් කියන්නේ නෑ මගෙ ලග තියෙන්නේ මේකක් මේකේ මේ අවුල තියනවා කියලා..මම හොදට පාඩම් ඉගෙන ගත්ත එකෙක් ඔය සම්බන්ධයෙන්...
මුලින්ම මම අවුරුදු දෙකක් විට්ස් 2015ක් පැද්දා..වාහනේ කිසිම අවුලක් නෑ..සුපිරි..ඔහොම ඉද්දී ලොකු ලොකු ඒවා ගන්න උනක් ආවා..මුලින්ම හිත ගියේ වෙසල් RS 2017 එකට..පස්සේ බුකියේ ගෲප් වල ඇමිණිලා ඒකේ උන්ගෙන් උපදෙස් ගත්තා..ඒකේ වෙසල් තියන ඔක්කොම කිව්වේ සුපිරි ගනින් ඔය කියන විදියට අනම් මනම් ලෙඩ එන්නේ නෑ ආවත් එන්නේ පරන වෙසල් වල කියලා..ඔන්න බ්‍රෑන්ඩ් නිව්ම බැස්සුවා එකක්..බස්සලා කිලෝමීටර් 15000න් ඉස්සරහා කැලිපර් කිට් එක ගියා..ගැරේජ් දාලා හදන්න හතලිස් දාහක් විතර ගියා..ගැරේජ් බාසා කිව්වේ ඒක කම්පැනි ෆෝල්ට් එකක් කියලා..බ්‍රෑන්ඩ් නිව් අරන් ගැරේජ් වල ලගින්න බෑනේ..අනික කිලෝමීටර් 15000න්..පස්සේ ඒක වික්කා..මොකද ඒකේ පහුවෙනකොට ඩුවල් ක්ලච් අනම් මනම් කේසුත් එනවා කියලා මිනිස්සු කියන එක ඇත්ත කියලා තේරුනා අර සිද්දියෙන් පස්සේ..ඔන්න ඒක දීලා කල්පනා කරා ඊලගට මොකද්ද ගන්නේ කියලා..හයිබ්‍ර්ඩ් අනම් මනම් වෙසල් එහෙම ලෙඩ කියන හින්දා ඔන්න CHR එකකට හිත ගියා..උබ වගේම ඔන්ලයින් උපදෙස් ගත්තා CHR තියන ඔක්කොමලා කිව්වේ කිසිම ලෙඩක් නෑ කියලා..පෙට්‍රල් වාහනේනේ.CHR එකේ ලෙඩක් කිසිම කෙනෙක් කිව්වේ නෑ බාසෙක්වත්... ලෙඩක් නෑ කියලා තමයි හැමෝම කිව්වේ .ඔන්න එකක් ගෙනාවා..ඩොකෙක් ගෙන් ගත්තේ පර්මිට් එකට බස්සපු එකක්..ඒක කිලෝමීටර් 17500යි මම ගද්දී..ඒ දවස්වල 79කට ගත්තේ..අරන් කිලෝමීටර් 5000ක් වගේ දුවද්දි එන්ජින් එකේ මිස් එකක් ආවා..පස්සේ කම්පැනි දැම්මා..ඊට පස්සේ දැනගත්තේ CHR වලට ලන්කාවේ තියන පෙට්‍රල් ගැහුවම ඉන්ජෙක්ටර් කේස් එකක් එනවා කියලා..ඉන්ජෙක්ටර් එකක් 65000යි..මගෙ එකක් සවුත්තු වෙලා තිබ්බා.ඒක මාරු කරා..ඒකට හේතුව කලින් එකා 92 පෙට්‍රල් ගහලා..සමහරුන්ගේ ඉන්ජෙක්ටර් දෙකක් අප්සට් යන වෙලාවලුත් එනවලු..මම ඒක මාරුකරලා අවුරුද්දක් පැද්දා..කිසිම වෙන ලෙඩක් ආවේ නෑ..හැබැයි අර කේස් එක උනත් දැනගත්තේ ගත්තට පස්සේ..එතකම් එක බල්ලෙක් කිව්වේ නෑ ඕක..පස්සේ මම බුකියේ ග්‍රෘප් වල සිද්දිය දාපුවම එකා එකා එනවා..මගෙත් ඕක ආවා..මාත් හදාගත්තා..ඕවා ලෙඩද...ගගා..ඔන්න ඕකයි මම කිව්වේ..ඕනිම වාහනයක් තියන එකෙක් තමන්ගේ එක හොදයි කියලයි කියන්නේ..
කොහොමහරි උබ අහලා තියන දේට උත්තරේ මේකයි..ඔය ගානට ගන්න හොදම එක 2016වගේ විට්ස් එකක්..කිසිම අවුලක් නෑ..පෙට්‍රල් 20/21 කරනවා AC දාලා...මම දැන් ආයෙත් පාවිච්චි කරන්නේ 2017 විට්ස් එකක්..මම වැගන් ආර් සහ ස්විෆ්ට් ටර්බෝ එකත් පැදලා තියනවා..මගේ අත්දැකීම් අනුව වැගන් ආර් හොදයි හැබැයි දැන් යන ගානට වටින්නේ නෑ..විට්ස් එක ඊට වඩා පෙනුම සහ සේෆ්ටි අතිනුත් හොදයි.අනික ඉඩ කඩ වැඩී..වැගන් ආර් එහෙම හොද ඒවා හොයාගන්න අමාරුයි පට්ට ගහපුවා තියෙන්නේ..ස්විෆ්ට් ටර්බෝ ගන්න එපා ලන්කාවේ පෙට්‍රල් කේස් නිසා ලෙඩ එන්න පුලුවන්..දන්නවනේ දැන් තියන පෙට්‍රල් 95ත් ශුවර් නෑ..අනික අර කවුද මේකේ කියලා තිබ්බා මිරා එකක් ගන්න කියලා..ඒකට පාර්ට්ස් අඩුයි..මමත් ගන්න ගිහින් අතඇරියා..නැත්තම් ලස්සන කාර් එක..විට්ස් එකක් 2016 වගේ එකක් බලන්න..හැබැයි ඒත් ඉතින් සෑහෙන කට්ටක් කන්න වෙනවා හොද වාහන හොයන්න..මේ කාලේ හොද වාහන විකුණනවා හරිම අඩුයි..
Thisමචන්.වාහනයක් ගන්නවනම් බුකියෙ ගෲප් වලයි මේ ඔන්ලයින් ෆෝරම් වලයි අහන්න එපා බොරු වැඩක්...මොකද ඕනිම එකෙක් තමන්ට තියන හෝ තමන් කැමති වාහනේ හොදයි කියලා කියන්නේ..ඒකේ කොච්චර අවුල් තිබ්බත් කියන්නේ නෑ මගෙ ලග තියෙන්නේ මේකක් මේකේ මේ අවුල තියනවා කියලා..මම හොදට පාඩම් ඉගෙන ගත්ත එකෙක් ඔය සම්බන්ධයෙන්...
මුලින්ම මම අවුරුදු දෙකක් විට්ස් 2015ක් පැද්දා..වාහනේ කිසිම අවුලක් නෑ..සුපිරි..ඔහොම ඉද්දී ලොකු ලොකු ඒවා ගන්න උනක් ආවා..මුලින්ම හිත ගියේ වෙසල් RS 2017 එකට..පස්සේ බුකියේ ගෲප් වල ඇමිණිලා ඒකේ උන්ගෙන් උපදෙස් ගත්තා..ඒකේ වෙසල් තියන ඔක්කොම කිව්වේ සුපිරි ගනින් ඔය කියන විදියට අනම් මනම් ලෙඩ එන්නේ නෑ ආවත් එන්නේ පරන වෙසල් වල කියලා..ඔන්න බ්‍රෑන්ඩ් නිව්ම බැස්සුවා එකක්..බස්සලා කිලෝමීටර් 15000න් ඉස්සරහා කැලිපර් කිට් එක ගියා..ගැරේජ් දාලා හදන්න හතලිස් දාහක් විතර ගියා..ගැරේජ් බාසා කිව්වේ ඒක කම්පැනි ෆෝල්ට් එකක් කියලා..බ්‍රෑන්ඩ් නිව් අරන් ගැරේජ් වල ලගින්න බෑනේ..අනික කිලෝමීටර් 15000න්..පස්සේ ඒක වික්කා..මොකද ඒකේ පහුවෙනකොට ඩුවල් ක්ලච් අනම් මනම් කේසුත් එනවා කියලා මිනිස්සු කියන එක ඇත්ත කියලා තේරුනා අර සිද්දියෙන් පස්සේ..ඔන්න ඒක දීලා කල්පනා කරා ඊලගට මොකද්ද ගන්නේ කියලා..හයිබ්‍ර්ඩ් අනම් මනම් වෙසල් එහෙම ලෙඩ කියන හින්දා ඔන්න CHR එකකට හිත ගියා..උබ වගේම ඔන්ලයින් උපදෙස් ගත්තා CHR තියන ඔක්කොමලා කිව්වේ කිසිම ලෙඩක් නෑ කියලා..පෙට්‍රල් වාහනේනේ.CHR එකේ ලෙඩක් කිසිම කෙනෙක් කිව්වේ නෑ බාසෙක්වත්... ලෙඩක් නෑ කියලා තමයි හැමෝම කිව්වේ .ඔන්න එකක් ගෙනාවා..ඩොකෙක් ගෙන් ගත්තේ පර්මිට් එකට බස්සපු එකක්..ඒක කිලෝමීටර් 17500යි මම ගද්දී..ඒ දවස්වල 79කට ගත්තේ..අරන් කිලෝමීටර් 5000ක් වගේ දුවද්දි එන්ජින් එකේ මිස් එකක් ආවා..පස්සේ කම්පැනි දැම්මා..ඊට පස්සේ දැනගත්තේ CHR වලට ලන්කාවේ තියන පෙට්‍රල් ගැහුවම ඉන්ජෙක්ටර් කේස් එකක් එනවා කියලා..ඉන්ජෙක්ටර් එකක් 65000යි..මගෙ එකක් සවුත්තු වෙලා තිබ්බා.ඒක මාරු කරා..ඒකට හේතුව කලින් එකා 92 පෙට්‍රල් ගහලා..සමහරුන්ගේ ඉන්ජෙක්ටර් දෙකක් අප්සට් යන වෙලාවලුත් එනවලු..මම ඒක මාරුකරලා අවුරුද්දක් පැද්දා..කිසිම වෙන ලෙඩක් ආවේ නෑ..හැබැයි අර කේස් එක උනත් දැනගත්තේ ගත්තට පස්සේ..එතකම් එක බල්ලෙක් කිව්වේ නෑ ඕක..පස්සේ මම බුකියේ ග්‍රෘප් වල සිද්දිය දාපුවම එකා එකා එනවා..මගෙත් ඕක ආවා..මාත් හදාගත්තා..ඕවා ලෙඩද...ගගා..ඔන්න ඕකයි මම කිව්වේ..ඕනිම වාහනයක් තියන එකෙක් තමන්ගේ එක හොදයි කියලයි කියන්නේ..
කොහොමහරි උබ අහලා තියන දේට උත්තරේ මේකයි..ඔය ගානට ගන්න හොදම එක 2016වගේ විට්ස් එකක්..කිසිම අවුලක් නෑ..පෙට්‍රල් 20/21 කරනවා AC දාලා...මම දැන් ආයෙත් පාවිච්චි කරන්නේ 2017 විට්ස් එකක්..මම වැගන් ආර් සහ ස්විෆ්ට් ටර්බෝ එකත් පැදලා තියනවා..මගේ අත්දැකීම් අනුව වැගන් ආර් හොදයි හැබැයි දැන් යන ගානට වටින්නේ නෑ..විට්ස් එක ඊට වඩා පෙනුම සහ සේෆ්ටි අතිනුත් හොදයි.අනික ඉඩ කඩ වැඩී..වැගන් ආර් එහෙම හොද ඒවා හොයාගන්න අමාරුයි පට්ට ගහපුවා තියෙන්නේ..ස්විෆ්ට් ටර්බෝ ගන්න එපා ලන්කාවේ පෙට්‍රල් කේස් නිසා ලෙඩ එන්න පුලුවන්..දන්නවනේ දැන් තියන පෙට්‍රල් 95ත් ශුවර් නෑ..අනික අර කවුද මේකේ කියලා තිබ්බා මිරා එකක් ගන්න කියලා..ඒකට පාර්ට්ස් අඩුයි..මමත් ගන්න ගිහින් අතඇරියා..නැත්තම් ලස්සන කාර් එක..විට්ස් එකක් 2016 වගේ එකක් බලන්න..හැබැයි ඒත් ඉතින් සෑහෙන කට්ටක් කන්න වෙනවා හොද වාහන හොයන්න..මේ කාලේ හොද වාහන විකුණනවා හරිම අඩුයි..
මචන්..මම බොහෝවිට යන්නේ තනියම..නැත්තම් ගෑනිත් එක්ක..අපි දෙන්නම වැඩිය මහත උනුත් නෙමෙයි..කොහොමත් මගේ එකනම් මම හරියටම චෙක් කරා..නුවර වගේ කදු අදිද්දී 18ක් අනිවා කරනවා..කදුයි ට්‍රැෆික් එකයි දෙකමනම් 16.9ක් වගේ කරනවා..අනුරාධපුර වගේ තැනිතලා පාරේ 21.8ක් කරනවා..පහුගිය දවස්වල පෙට්‍රල් කේස් නිසා AC ඕෆ් කරලා දිව්වා එතකොට 22.5ක් කරා..හැබැයි මම තනියම යද්දී හොදේ..මට ශුවර් කරලා කියන්න පුලුවන් ඒක..මොකද මම පෙට්‍රල් ගානෙනුත් හදලා බැලුවා..ඔය පෙට්‍රල් කරන් නෑ කියන උන් ඇක්සලේටර් එක අඩියටම පාගනවා රේස් කරලා..එතකොට කරන් නෑ මොන වාහනෙත්..ඕක මටනම් ඔය ගාන කරන්න එලවන්න පුලුවන් ..මම ෆොටෝ දාන්නම් මේකේ හෙට දිහාට..හයිබ්‍රිඩ් නැති පෙට්‍රල් 1000CC විට්ස් එකේ 20,21 තෙල් කරනවා? උබ සිරාවටද ඔය කියන්නෙ? ඒකෙ පිකප් එක මෙලෝ රහක් නෑ කියලා බුකියෙ එකෙක් දාල තිබ්බා ඒක ඇත්තද මචං ? නුවර නුවර එලියෙ එහෙම යද්දි කදු අදින්නෙත් පිකප් නැතුව අර ලොරි කඩුගන්නාව අදිනවා වගේ බෑ කිය කිය කියලත් ඌම දාල තිබ්බා
අර පිකප් සීන් එක මොකද? ඔය කියන තරංම පිකප් අවුල් දමචන්..මම බොහෝවිට යන්නේ තනියම..නැත්තම් ගෑනිත් එක්ක..අපි දෙන්නම වැඩිය මහත උනුත් නෙමෙයි..කොහොමත් මගේ එකනම් මම හරියටම චෙක් කරා..නුවර වගේ කදු අදිද්දී 18ක් අනිවා කරනවා..කදුයි ට්‍රැෆික් එකයි දෙකමනම් 16.9ක් වගේ කරනවා..අනුරාධපුර වගේ තැනිතලා පාරේ 21.8ක් කරනවා..පහුගිය දවස්වල පෙට්‍රල් කේස් නිසා AC ඕෆ් කරලා දිව්වා එතකොට 22.5ක් කරා..හැබැයි මම තනියම යද්දී හොදේ..මට ශුවර් කරලා කියන්න පුලුවන් ඒක..මොකද මම පෙට්‍රල් ගානෙනුත් හදලා බැලුවා..ඔය පෙට්‍රල් කරන් නෑ කියන උන් ඇක්සලේටර් එක අඩියටම පාගනවා රේස් කරලා..එතකොට කරන් නෑ මොන වාහනෙත්..ඕක මටනම් ඔය ගාන කරන්න එලවන්න පුලුවන් ..මම ෆොටෝ දාන්නම් මේකේ හෙට දිහාට..
ඒත් ඇක්වා මාකට්නෙ බං හොදට? ප්‍රියස් තමා අඩුpena widihata nan godak ewage Hybrid battery eke kaale hari dan anika ABS hariyata maintain karala nathi ewa ehema athi ABS issue awoth thawa laksha 4 wath yanawa hada ganna
https://elakiri.com/threads/aqua-abs-price.2066468/
ඒක මචන් මම හිතන්නේ එක එකාට දැනෙන විදිය..නිකම් 4 සිලින්ඩර් 1500cc එකක තියන පිකප් එක නෑ බන්..එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑනේ..මේකේ තියෙන්නේ 3 සිලින්ඩර් එන්ජින් එකක්..සාමාන්‍ය හතර දෙනෙක් දාලා අවුලක් නැතුව යන්න පුලුවන් බන්..කිසිම පිකප් කේස් එකක් නෑ..මම හතර දෙනා දාලා ලන්කාවේ හැම තැනම වගේ ගිහින් තියනවා..කිසිම පිකප් අවුලක් නෑ..හැබැයි v8 එකේ පිකප් එක බලාපොරොත්තු වෙනවනම් හරියන් නෑ බන්..උබට තේරෙනවනේ කියන දේ..අර පිකප් සීන් එක මොකද? ඔය කියන තරංම පිකප් අවුල් ද![]()
kochchara unath agent through ganna eke wasiya ekai.Ow amw gaththe..
Eka kalinma dagaththa,eyala call karala kiwwa..
Adjuster eka parak free maru kala...ita passe e lede awe nee..
Agent service itin![]()
Agent lath itin lankawe hariyata genwanne nane model godak akane wede...okath passe gennana eka neweththuwa mama hitanne indian akak genna gatta mata danna widiyata..kochchara unath agent through ganna eke wasiya ekai.