ඉස්සෙල්ලම කියන්න ඕන account එක හදන් ආවෙ මේක අහන්න උනාට මම කලක් තිස්සේ elakiri.com forum එක කියවනවා. අලුත් member කෙනෙක් උනාට මට ඔයාල උදව් කරයි කියල හිතෙනවා
car එක upgrade කරන්න අදහසක් තිබුනත් දැම්මම ඒ ගැන උනන්දුවක් තිබුනෙ නැහැ.
ඒත් මේ බජට් ආරංචි නිසා තමයි වැඩේට උනන්දුව ආවෙ. axio hybrid එකක් ගන්න තමයි අදහස. දැන් wagon r එකක් තියෙන්නේ. සරල ප්‍රශ්න 2යි තියෙන්නේ
1.) wagon r වල සැරටම
duty අඩු වේද?
2..)axio hybrid වල duty අඩු වේද?
ආරංචි තියෙනම් ඒවත් නැතිනම් ඔයාලගෙ අදහස්නුත් දක්වන්න.
axio වල duty වලට මොකද්ද වෙන්නෙ කියන එක තමා වැඩියෙන්ම ඔයාලගෙ අදහස දැනගන්න ඕන.