යාළුවනේ මම කලින් පෝස්ට් එකක් දැම්මා වාහනේ විකුණගන්න උදව්වක් දෙන්න කියලා. ඒකාට මට හොඳ ප්රතිචාර ලැබුණා.
කොහොමහරි මම වාහනේ විකුණ ගත්තා... ! (පැන්ඩා ක්රොස් එකක් තිබ්බේ.)
බම්ප් කරලා හරි උදව් කරපු හැමෝටම ස්තූතියි.
ඒත් තාම ගේම ඉවර නෑ. මට අළුත් වාහනයක් ගන්න ඕන. මොකද්ද ගන්න හොඳ මොඩල් එක ?
මම හිතාගෙන ඉන්නේ,
1. Vios
2. belta
3. yaris
වගේ මොඩල් වලට යන්න කියලා. මේවායේ හොඳ නරක පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?
මගේ බජට් එක උපරිම 45ක් තියෙන්නේ.
ඒ වගේම වාහනයක් ගන්න කලින් බලන්න ඕන මොනවද කියලා කියන්න පුලුවන් ද ?

Last edited:
ගිය සතියේද කොහෙද ආයේ කාලෙකට වාහන ගේන්න බෑ කියලා ඇමති කෙනෙක් කිව්වා කියලා 15% වලින් වගේ වැඩි වෙලා වගේ මටනම් හිතෙන්නෙ දැන්.