වාහනයක් ගන්න උදව්වක් !

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ මම කලින් පෝස්ට් එකක් දැම්මා වාහනේ විකුණගන්න උදව්වක් දෙන්න කියලා. ඒකාට මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

    කොහොමහරි මම වාහනේ විකුණ ගත්තා... ! (පැන්ඩා ක්‍රොස් එකක් තිබ්බේ.)

    බම්ප් කරලා හරි උදව් කරපු හැමෝටම ස්තූතියි.

    ඒත් තාම ගේම ඉවර නෑ. මට අළුත් වාහනයක් ගන්න ඕන. මොකද්ද ගන්න හොඳ මොඩල් එක ?

    මම හිතාගෙන ඉන්නේ,

    1. Vios
    2. belta
    3. yaris

    වගේ මොඩල් වලට යන්න කියලා. මේවායේ හොඳ නරක පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?

    මගේ බජට් එක උපරිම 45ක් තියෙන්නේ.

    ඒ වගේම වාහනයක් ගන්න කලින් බලන්න ඕන මොනවද කියලා කියන්න පුලුවන් ද ?
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    යාළුවනේ මම කලින් පෝස්ට් එකක් දැම්මා වාහනේ විකුණගන්න උදව්වක් දෙන්න කියලා. ඒකාට මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

    කොහොමහරි මම වාහනේ විකුණ ගත්තා... ! (පැන්ඩා ක්‍රොස් එකක් තිබ්බේ.)

    බම්ප් කරලා හරි උදව් කරපු හැමෝටම ස්තූතියි.

    ඒත් තාම ගේම ඉවර නෑ. මට අළුත් වාහනයක් ගන්න ඕන. මොකද්ද ගන්න හොඳ මොඩල් එක ?

    මම හිතාගෙන ඉන්නේ,

    1. Vios
    2. belta
    3. yaris

    මගේ බජට් එක උපරිම 45ක් තියෙන්නේ.

    වගේ මොඩල් වලට යන්න කියලා. මේවායේ හොඳ නරක පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?

    ඒ වගේම වාහනයක් ගන්න කලින් බලන්න ඕන මොනවද කියලා කියන්න පුලුවන් ද ?
    ඔය සේරම හොඳ වාහන..
    වියෝස් එක ටිකක් පරණයි, හැබැයි වාහනේ හොඳයි.
    ලෙඩත් නෑ තෙලුත් කරනව... බෙල්ට එක පිකප් අඩුයි. එන්ජින් කැපෑසිටි මදි නිසා...

    ඔය ප්‍රයිස් රේන්ජ් එක බැලුවම ඔය සෙට් එක තමයි ගන්න හිතෙන එකකට තියෙන්නෙ.
    මැස්ඩ 3 එහෙමත් තියෙනව, පාට්ස් ෆියොල් එක්ක බැලුවම උඩ වාහන හොඳයි...
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඔය සේරම හොඳ වාහන..
    වියෝස් එක ටිකක් පරණයි, හැබැයි වාහනේ හොඳයි.
    ලෙඩත් නෑ තෙලුත් කරනව... බෙල්ට එක පිකප් අඩුයි. එන්ජින් කැපෑසිටි මදි නිසා...

    ඔය ප්‍රයිස් රේන්ජ් එක බැලුවම ඔය සෙට් එක තමයි ගන්න හිතෙන එකකට තියෙන්නෙ.
    මැස්ඩ 3 එහෙමත් තියෙනව, පාට්ස් ෆියොල් එක්ක බැලුවම උඩ වාහන හොඳයි...
    තැන්ක් යූ බ්‍රදර් !

    toyota corolla 141
    ela !
    ------ Post added on Feb 11, 2024 at 7:16 AM
     
    • Like
    Reactions: SLK_sri

    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    carcheks prvt limited kiyala service ekak dena thenak thyenawa.mokak gattat ganna kalin ethanata dala full inspection ekak kara ganna.ethanata yanna beri unath wena hoda garage ekakata dala lift ekaka dala ussala ehema balala inspection ekak karalama ganna.ehema inspection karanna denna be kiwwoth ehemma eka atha erala danna.lankawe denata thiyena wahana wala hetiyata oyata tikak hoyanna wei hoda ekak hoya ganna.japanease wahana specially toyota wahana design karanne 3rd world country ekaka awrudu 30k last wena widihatalu.manufacture date ekath ekka compare karala balala oyage wahane life time eka estimate karaganna.good luck
     
    • Haha
    Reactions: CondomWisdom

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    Yaris බලන්න දෙසැම්බර් වගේ ගියේ 45ට වගේ දැන් නම් 50න් උඩ කියන්නේ. කාලෙන් කාලේට වාහන ගණන් අඩු වැඩි වෙනවා. දැන් ආයෙම ටිකක් අඩු වේගෙන එන්නේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔය සේරම හොඳ වාහන..
    වියෝස් එක ටිකක් පරණයි, හැබැයි වාහනේ හොඳයි.
    ලෙඩත් නෑ තෙලුත් කරනව... බෙල්ට එක පිකප් අඩුයි. එන්ජින් කැපෑසිටි මදි නිසා...

    Belta body Vios eka 2012 wenakan awa. Belta 1300 eke pickup awlak ne. 1000cc eka slow.
     
    • Like
    Reactions: PHBhagya

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    carcheks prvt limited kiyala service ekak dena thenak thyenawa.mokak gattat ganna kalin ethanata dala full inspection ekak kara ganna.ethanata yanna beri unath wena hoda garage ekakata dala lift ekaka dala ussala ehema balala inspection ekak karalama ganna.ehema inspection karanna denna be kiwwoth ehemma eka atha erala danna.lankawe denata thiyena wahana wala hetiyata oyata tikak hoyanna wei hoda ekak hoya ganna.japanease wahana specially toyota wahana design karanne 3rd world country ekaka awrudu 30k last wena widihatalu.manufacture date ekath ekka compare karala balala oyage wahane life time eka estimate karaganna.good luck
    oya car check kiyana ekata atthatama adu padu ahuwenawada?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Yaris බලන්න දෙසැම්බර් වගේ ගියේ 45ට වගේ දැන් නම් 50න් උඩ කියන්නේ. කාලෙන් කාලේට වාහන ගණන් අඩු වැඩි වෙනවා. දැන් ආයෙම ටිකක් අඩු වේගෙන එන්නේ
    අඩු? :D ගිය සතියේද කොහෙද ආයේ කාලෙකට වාහන ගේන්න බෑ කියලා ඇමති කෙනෙක් කිව්වා කියලා 15% වලින් වගේ වැඩි වෙලා වගේ මටනම් හිතෙන්නෙ දැන්.