වාහනයක් ගන්න උදවුවක් ඕනි..
යාලුවනේ ..මම දැනට පාවිච්චි කරන්නේ ටොයෝටා විට්ස් 2015 එකක්..කිසි අවුලක් නෑ..ඔක්කොම ගමන් යනවා..තෙලුත් හොදට කරනවා...
මගේ ආසාවක් තියනවා මේ කාර් එක තියෙද්දීම Suv මොඩල් එකේ එකක් ගන්න..ඉතින් රෙන්ට් එකට අරන් 2015 වෙසල් එකක් පැද්දා..ඒකනම් හිතට ඇල්ලුවා..පෙනුමත් හොදයි..ඔය මිනිස්සු කියන තරම් ලොකු ප්රශ්න ගොඩක් මටනම් පෙනුනේ නෑ.මම සතියක් පාවිච්චි කරා..රෙන්ට් කාර් දුවන ඒවා වෙලත් මුකුත් කේස් එකක්නම් තිබ්බේ නෑ..මිලත් යන්නෙ 2015 එක 44/45 අවට..
දැන් මට තියන ප්රශ්නේ මේකයි
මම නිතරම පදින්නේ කාර් එක නිසා වෙසල් එක ගත්තම දවසක් ඇර දවසක් වගේ පොඩි පොඩි ගමන් තමයි යැවෙන්නේ..වෙසල් එක දුවන්නෙම නැති තරම් වෙනවා..දවසක් ඇර දවසක් කිලෝමීටර් විස්සක් විතර පැදෙයි ඕක..
මට ඔයාලගෙන් දැනගන්න ඕනි මගේ මේ උවමනාව අනුව වෙසල් එක ගන්න එක හොදද..???
ඔය වෙසල් එකේ අර මොකක්ද ලෙඩේ ආවොත් ඔක්කොම හදන්න ලක්ශ 6ක් විතර යනවා නේද..එහෙම හැදුවම හැමදාම ලෙඩද..ඊට පස්සේ...ලක්ශ පහක් හයක් අතේ තියාගෙන ගන්න ඕනිද වෙසල් පාවිච්චි කරපුවා ගද්දී..
දැන් 2014 වෙසල් එක ලක්ශ 40ටත් යනවා කොලඹ..ඕක තව අවුරුද්දක් දෙකක් යද්දී විකුනන්න බැරි ප්රශ්නයක් එයිද..
මගේ ආර්ථික තත්වේ මෙහෙමයි. මම පාවිච්චි කරන කාර් එක ෆිනෑන්ස් නෑ..වෙසල් එක ගන්නෙත් ෆිනෑන්ස් දාලා නෙමෙයි..අතේ සල්ලි වලින්..එහෙම උනා කියලා මම මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි..වෙසල් එක ගත්තම රෙපෙයාර් ඇවිල්ලා ලක්ශ හය හතක් ඕනි උනොත් නිකම් අපරාදේ සල්ලි වියදම් කරන්න බෑ..මට ලොකු ආදායමක් ඒන්නේ නෑ මාසෙට.එකතු කරගත්ත සල්ලි ටිකකින් ගන්නේ...වෙසල් එක ගත්තම third party insurance එකක් දාන්න හිතන් ඉන්නේ..මොකෝ දුවන්නේ නැති නිසා වැඩිය සහ ලොකු ගනන් වියදම් කරන්න බැරි නිසා..නිකම් පෙනුමටයි..ආසාවටයි තමයි ගන්නේ..
මට උපදෙසක් දියල්ලා..මම නිකම් පෙනුමයි ආසාවයි බලලා වැඩිය දුවන් නැතුව තියන්න වෙසල් එක ගන්න එක හොදද...ඕක නිකම් ලෙඩ ගොඩක් වෙයිද අරන්...

Last edited: