වාහනයක් ගන්න උදවු
මචංලා.. 35කට වගේ වාහනයක් ගන්න බැලුවේ. හොඳ වාහනයක් recommend කරන්න පුලුවන් ද.
දැනට හිතේ තියෙන්නේ
FD1/FD4
CS3
තෙල් 10k වගේ කරාට අවුලක් නෑ මොකද සෙනසුරාදා ඉරිදා විතරයි දුවන්නේ.
අනිත් එක තමයි sale එකකින් ගන්න එක අවුලක් නැද්ද?

Un mama eka karagenath maasekata withara passe call kare karaganna enna kiyala 