වාහනයක් ගන්න උපදෙසක්

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Ganan ekak aran dapan... Rupiyala depreciate wenawa... So 5m wei issarahata alto ekak 😂

    Gennuwath wahana thawa tax gahai... Anika me lankawa.. Wadi una deyak kawadda adu une? 🤣

    Digaaaaaaaaaatama Wadi wenawa misak... 😄
    උඹ හරි බන්.. දැන් Japanese Alto එකක් 5M වලට කිට්ටුවෙන් යනවනේ..

    මේ අමුතු ඇටේ මෙලෝ දෙයක් වැඩි උනාට පස්සෙ ආයෙ ආත්මෙකට අඩු වෙන්නෙනම් නෑ... 😂😂😂

    ත්‍රෙඩ් එක දැම්ම කෙනා වාහනයක් ගත්තද දන්නෙ නෑ..
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අතේ තියෙන්නෙ ලක්ශ 5 වගේ..ලෝන් එකක් දාලා බැන්ක් එකෙන් 15ක් වගේ ගන්න පුලුවන් . ලක්ශ 20 කට හෝ 22 කට ගන්න පුලුවන් වාහනයක් හොද මොකක්ද?

    මම බැලුවෙ -
    1. K10 ඔටෝ එක පරන එක හරි අලුත් එක හරි
    2. Z100 එක අලුතෙන්ම ගන්න එක
    3. පැන්ඩා Cross එක- Auto
    4. Hyundai Eon එක
    5. Datsun Redi Go එක

    මේවයින් හොදම මොකක්ද? පුලු පුලුවන් වෙලාවට දුවන්න බලනවා. තව මාස කීපයක් බලන්නද ගන්නෙ නතුව?
    den ganna epa
    me awuruddath ewasanna
     

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    ජනදිපතිවරණේ ලං වෙනකන් සල්ලි ටික fd දාලා තියාගන්න පුල්ය්වන් නම් තව එකතු කරගන්න