Inbox balapan. Saadarana gaanakata dennam mage car eka denda inneමචන්ලා වාහන මිල අඩුවෙනකම් හිටියොත් වාහනයක් ගන්න වෙන්නේ නෑ බන්. මට වාහනයක් ගන්න ඕනි second hand. Car එකක් වගේ. මේකේ නැද්ද බන් විශ්වාසවන්ත කෙනෙක් second hand vehicles sell කරන? මට වාහන ගැන ලොකු දැනුමක් නෑ බන්. ඉතින් ගන්නවානම් car check වගේ තැනකට දාල බලන්න ඕනි. එහෙමත් කියල කීයක් බලන්නද බන්. එහෙම sell, කරන කෙනෙක් කිරියේ ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කො. Thanks

