වාහනයක් ගන්න හෙල්ප් එකක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාහනයක් ගන්න හෙල්ප් එකක්


    අපේ අයියා කෙනෙක් වාහනයක් ගන්න හදන්නෙ. අයියට වැඩිය වාහන ගැන අවබෝධයක් නැහැ. මටත් එච්චර නැ ඉතින්. අයියා ගේ වැඩ ඉවර කරන අතරේ වාහනයක් ගන්න හිතන් ඉන්නෙ. හැබැයි Brand new වාහන බලන්නෙ. secondhandඒවා නෙමෙයි.(jeep ,difenderහැර​) Toyota aqua ,mitsubishi mirage,hyundai vestalවගෙ ඒව ගොඩක් අය හොදයි කියලා තිබ්බා. මේ වාහන ගැන දන්න අය විස්තර පොඩ්ඩාක් කියන්න​. තෙල් එහෙම හොදට කරනවද​? වාහනේ ලෙඩ එහෙම තියනවද​?

    අයිය නම් ලොකු ආසවකින් හිටියේ ඩීෆෙන්ඩර් එකක් ගන්න. ඒත් brand new පට්ට ගනන් නිසා ආසව අතැරලා ඉන්නෙ.
    ඩිෆෙන්ඩර් සෙකන් හැන්ඩ් අරන් මොඩී ෆයි පාරක් දාලා හදලා ගත්තොත් අවුලක් නැතුව පදින්න පුලුවන් කියන එකයි මගේ නම් අදහස​. ඩිෆෙන්ඩර්වල තෙල් කොච්චර විතර කරනවද​? ලෙඩ මොනවද​?

    බජට් එක ලක්‍ෂ 50ක් විතර වියදම් කරන්න පුලුවන්.

    අද හවස තවත් පොඩී අදහසක් ආවා. පරණ mitsubishi jeep එකක් ලක්‍ෂ​ 10-15 අතර ගානකට අරන් මොඩී ෆයි කරලා පදින්නත් පොඩී අදහසක් ආවා. ඒත් ඒ ජීප් 1970-1980 වගේ කාල වල හදපු නිසා 2017 වෙනකොටත් සමහර වාහන අවුරුදු 40කට වඩා පරනයි. ජීප් එකක් නරකද​? මේවගේ නඩත්තුව කොහොමද​? වාහනේ කැලි හොයා ගන්න තියනවද​? වාහනේ ගොඩක් පරන නිසා තෙල් කොච්චර විතර කරයිද​?

    mitsubishi-4dr6-131136281.jpg


    එලකිරියේ වාහන ගැන දන්න අය මේකට විසදුමක් දෙන්න​. අනිත් අය BUMP එකක් දාලා SUPඑකක් දෙන්න​
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Go for Toyota. If you want good fuel economy, Go for a Toyota Hybrid.. Yeah.. Aqua is the best. you will not disappoint with it.
    Don't waste your money on something decades old. Even if it's made in japan. decades old steel means you have something to worry about the safety for you and your family members.

    Avoid Hyundai and other Korian or Indian vehicles. Buy only made in Japan.

    Best choice is Toyota Aqua..
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Go for Toyota. If you want good fuel economy, Go for a Toyota Hybrid.. Yeah.. Aqua is the best. you will not disappoint with it.
    Don't waste your money on something decades old. Even if it's made in japan. decades old steel means you have something to worry about the safety for you and your family members.

    Avoid Hyundai and other Korian or Indian vehicles. Buy only made in Japan.

    Best choice is Toyota Aqua..

    thanks :cool:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොද සෙකන්ඩ් හැන්ඩ් ඩිෆෙන්ඩර් කියාක් වෙනවද​? ගන්න හොද තැනක් දන්නව නම් කියන්න​
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Isserawela ma budjet eka hariyatma decide kraganin mcn.. Iita passe car ekak da jeep ekakda ganne kyla decide krpn... Oya parana wahanayak hadala duwana eka thirane wenne porage job eka matha free time godak thyenwanm wadiya dura yawen naththam podi lami ehem naththam aulak ne.....
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මොඩිෆයි කරන වාහන වලට බද්දක් ගහන කතාවක් තියෙනවා නේද පොඩ්ඩක් හොයල බලපන්.... කරන්න කලින්..... මමත් හරියටම දන්නේ නෑ..... එනිවේ හොඳ එකක් ගන්න බලලා