වාහනයක් ගන්න Indra Traders හොදයිද ? Help

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වාහනයක් ගන්න Indra Traders හොදයිද ? Help

    වාහනයක් ගන්න Indra Traders හොදයිද ?
    උන්ගෙ අව්ල් මොකුත් එහෙම තියෙන්වද ?
    වාහනගෙ ගනිද්දි හොයල බලන්න ඕනෙ එව්ව මොනවද කියාල්ලකො.
     
    • Like
    Reactions: kellsupun

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ගන්න එපෝ.
    මෙහෙ යාර්ඩ් වල දාලා රෙපයාර් කරනවා.
     
    • Like
    Reactions: ruwanjrc

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,178
    113
    33
    ෆින්ලන්ඩ්
    Bokundara / Piliyandala Garage 1a ka dala hepicha aewa hadala sell karanne. Japan waling genalla.

    chater okkoma wahana. hadapuwa brand new kiyala thma wikunane.

    Elakiri 1y 1a 1a ge marketing walata rawaten natuwa hodata hoyala bala la wishwasa wantha thenaking ganin.

    wishwasawanth 1k alla gena uba ma genna ganna 1a thama hoda. oya Japan walth mage yard tiyanawa arwa mewa kiyana unta num rawatenna epa.
     
    • Like
    Reactions: ruwanjrc

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2010 දී විතර කුරණ ඉන්ද්‍ර එකෙන් අපේ වාහනේ ගත්තේ

    ටොයෝටා පැසෝ 2007

    අවුලක් නම් නැ බන් අද වෙනකන් හැබැයි කැරියෝ දුන්නේ එක යතුරයි අනික් යතුර දුන්නේ නැ

    උන්ගේ ෆිනස්ස් එකෙන් එහෙම දාන්න එපා නොන්ඩි වෙන හොද කොපපනියකින් දාගනින්
     
    okkoma vahana ehemada bn, 2017 ekak ganne .
    chek kara ganna widihak nadda ?

    sale kaarayangen gannawanan godak parissamen, godak thiyenne accident vehicle repair karala.

    eeka tama bn case eka, hoda car sale ekak danne nadda ?

    Owun kapatikamata indra traders warranty ekak denne...ekath aurudu dekai...hebei wahaneta wahanayak denawa monwahari unoth..ape mama kenekuta gp5 ekak aran case wela wena gp5 ekak dunna
    ehemada macho. mokakda wahane awla ? brand new da gatte ?

    සොහොන;21368682 said:
    2010 දී විතර කුරණ ඉන්ද්‍ර එකෙන් අපේ වාහනේ ගත්තේ

    ටොයෝටා පැසෝ 2007

    අවුලක් නම් නැ බන් අද වෙනකන් හැබැයි කැරියෝ දුන්නේ එක යතුරයි අනික් යතුර දුන්නේ නැ

    උන්ගේ ෆිනස්ස් එකෙන් එහෙම දාන්න එපා නොන්ඩි වෙන හොද කොපපනියකින් දාගනින්

    brand new da gatte macho. check karaada condition ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බ්‍රෑන්ඩ් නිව් විකුණන්නේ නෑනේ බං ඉන්ද්‍රා එකේ, ඔක්ෂන් වාහනනේ විකුණන්නේ. මොකක්ද ගන්න යන වාහනේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    :sorry:
    ehemada bn ,ai a ?
    grace ekak bn,, kohenda etakota brand new ganne ?

    බ්‍රෑන්ඩ් නිව් කියන්නේ කෙළින්ම හොන්ඩා කොම්පැනියෙන් ගන්නවනම්, (Stafford motors, ඒකෙ ග්‍රේස් එක ගෙන්නනවද දන්නෙ නෑ) ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ල එහෙම කරන්නෙ නෑ (කරනවා කියනවනං බොරු) උන් ජපානේ පාවිච්චි කරපුව ජපානේ වෙන්දේසියකින් අරං මෙහෙ විකුණනව :yes:

    සමහරු කියනවා ජපානේ ෂෝ රූම් එකෙන් අරං ලංකාවට එවනවා කියල, ඒ වැඩෙත් ලේසි නෑ :baffled:

    For starters...as a Sri Lankan living in Sri Lanka (or any other country) you cannot buy a car from a manufacturer's dealership in Japan. Due to warranty obligations and the sales and registration procedure involved they CANNOT sell a car to a foreigner not living in Japan. So if you want to buy a car direct from a manufacturer's dealer then you need to buy it through a person/organization who/that is living/registered in Japan. For example they do not release the car to you until you get parking clearence etc from the city council and then you need to have an inkan (or a certification of your signature) to stamp the registration papers, etc...things you as a Sri Lankan not living in Japan will not have.

    මෙච්චර කරදර විඳීවි කියල මමනං හිතන්නේ නෑ ඔක්ෂන් එකෙන් අරං "zero mileage" වෙන්න කරකවන්න පුළුවන්කම තියෙද්දී, ඔක්ෂන් එකට දාන්න කලින්ම කරකවලා දාන්නත් පුළුවන් නෙ.

    නියම බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් ඉතින් ලංකාවේ ඒජන්ට් ගෙන් ගන්න ඕන :yes:

    අනික ඔය ඉන්ද්‍රා වගේ ඒවලින් ගත්තාම ඔය වාහනේ Recall කළොත් ආයේ සපෝට් එකක් නෑ (විසල් එක කී පාරක් recall කළාද?)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    brand new na ban sale wala, recondition thiyenne, anika register karaddi aniwa CR ekata danneth recondition kiyala, 0km unath
     
    • Like
    Reactions: ruwanjrc

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    brand new na ban sale wala, recondition thiyenne, anika register karaddi aniwa CR ekata danneth recondition kiyala, 0km unath

    0 km කරන්නෙත් ගොඩක් වෙලාවට විකුණන එවුන් ම තමයි
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බ්‍රෑන්ඩ් නිව් කියන්නේ කෙළින්ම හොන්ඩා කොම්පැනියෙන් ගන්නවනම්, (Stafford motors, ඒකෙ ග්‍රේස් එක ගෙන්නනවද දන්නෙ නෑ) ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ල එහෙම කරන්නෙ නෑ (කරනවා කියනවනං බොරු) උන් ජපානේ පාවිච්චි කරපුව ජපානේ වෙන්දේසියකින් අරං මෙහෙ විකුණනව :yes:

    සමහරු කියනවා ජපානේ ෂෝ රූම් එකෙන් අරං ලංකාවට එවනවා කියල, ඒ වැඩෙත් ලේසි නෑ :baffled:

    මෙච්චර කරදර විඳීවි කියල මමනං හිතන්නේ නෑ ඔක්ෂන් එකෙන් අරං "zero mileage" වෙන්න කරකවන්න පුළුවන්කම තියෙද්දී, ඔක්ෂන් එකට දාන්න කලින්ම කරකවලා දාන්නත් පුළුවන් නෙ.

    නියම බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් ඉතින් ලංකාවේ ඒජන්ට් ගෙන් ගන්න ඕන :yes:

    අනික ඔය ඉන්ද්‍රා වගේ ඒවලින් ගත්තාම ඔය වාහනේ Recall කළොත් ආයේ සපෝට් එකක් නෑ (විසල් එක කී පාරක් recall කළාද?)

    brand new na ban sale wala, recondition thiyenne, anika register karaddi aniwa CR ekata danneth recondition kiyala, 0km unath

    :shocked::shocked:
    etakota personaly n gennuwath brand new ganna baida ?
    auction wala thiyenne recondition vahana witarada ?
    thanks bn