tnksbump
tnksindra eke kauru hari innawa meke bump
ගන්න එපෝ.
මෙහෙ යාර්ඩ් වල දාලා රෙපයාර් කරනවා.
Bokundara / Piliyandala Garage 1a ka dala hepicha aewa hadala sell karanne. Japan waling genalla.
chater okkoma wahana. hadapuwa brand new kiyala thma wikunane.
Elakiri 1y 1a 1a ge marketing walata rawaten natuwa hodata hoyala bala la wishwasa wantha thenaking ganin.
wishwasawanth 1k alla gena uba ma genna ganna 1a thama hoda. oya Japan walth mage yard tiyanawa arwa mewa kiyana unta num rawatenna epa.
sale kaarayangen gannawanan godak parissamen, godak thiyenne accident vehicle repair karala.
ehemada macho. mokakda wahane awla ? brand new da gatte ?Owun kapatikamata indra traders warranty ekak denne...ekath aurudu dekai...hebei wahaneta wahanayak denawa monwahari unoth..ape mama kenekuta gp5 ekak aran case wela wena gp5 ekak dunna
සොහොන;21368682 said:2010 දී විතර කුරණ ඉන්ද්‍ර එකෙන් අපේ වාහනේ ගත්තේ
ටොයෝටා පැසෝ 2007
අවුලක් නම් නැ බන් අද වෙනකන් හැබැයි කැරියෝ දුන්නේ එක යතුරයි අනික් යතුර දුන්නේ නැ
උන්ගේ ෆිනස්ස් එකෙන් එහෙම දාන්න එපා නොන්ඩි වෙන හොද කොපපනියකින් දාගනින්
බ්‍රෑන්ඩ් නිව් විකුණන්නේ නෑනේ බං ඉන්ද්‍රා එකේ, ඔක්ෂන් වාහනනේ විකුණන්නේ. මොකක්ද ගන්න යන වාහනේ?

ehemada bn ,ai a ?
grace ekak bn,, kohenda etakota brand new ganne ?

For starters...as a Sri Lankan living in Sri Lanka (or any other country) you cannot buy a car from a manufacturer's dealership in Japan. Due to warranty obligations and the sales and registration procedure involved they CANNOT sell a car to a foreigner not living in Japan. So if you want to buy a car direct from a manufacturer's dealer then you need to buy it through a person/organization who/that is living/registered in Japan. For example they do not release the car to you until you get parking clearence etc from the city council and then you need to have an inkan (or a certification of your signature) to stamp the registration papers, etc...things you as a Sri Lankan not living in Japan will not have.

brand new na ban sale wala, recondition thiyenne, anika register karaddi aniwa CR ekata danneth recondition kiyala, 0km unath
බ්‍රෑන්ඩ් නිව් කියන්නේ කෙළින්ම හොන්ඩා කොම්පැනියෙන් ගන්නවනම්, (Stafford motors, ඒකෙ ග්‍රේස් එක ගෙන්නනවද දන්නෙ නෑ) ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ල එහෙම කරන්නෙ නෑ (කරනවා කියනවනං බොරු) උන් ජපානේ පාවිච්චි කරපුව ජපානේ වෙන්දේසියකින් අරං මෙහෙ විකුණනව![]()
සමහරු කියනවා ජපානේ ෂෝ රූම් එකෙන් අරං ලංකාවට එවනවා කියල, ඒ වැඩෙත් ලේසි නෑ
මෙච්චර කරදර විඳීවි කියල මමනං හිතන්නේ නෑ ඔක්ෂන් එකෙන් අරං "zero mileage" වෙන්න කරකවන්න පුළුවන්කම තියෙද්දී, ඔක්ෂන් එකට දාන්න කලින්ම කරකවලා දාන්නත් පුළුවන් නෙ.
නියම බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් ඉතින් ලංකාවේ ඒජන්ට් ගෙන් ගන්න ඕන
අනික ඔය ඉන්ද්‍රා වගේ ඒවලින් ගත්තාම ඔය වාහනේ Recall කළොත් ආයේ සපෝට් එකක් නෑ (විසල් එක කී පාරක් recall කළාද?)
brand new na ban sale wala, recondition thiyenne, anika register karaddi aniwa CR ekata danneth recondition kiyala, 0km unath

