etakota personaly n gennuwath brand new ganna baida ?
auction wala thiyenne recondition vahana witarada ?
thanks bn
ඔක්ෂන් කියන්නේ පාවිච්චි කරපු වාහන විකුණන තැනක් නේ
හොන්ඩා සමාගමට පිස්සු යැ වාහනේ හදල වෙන්දේසියේ දාන්න 
etakota personaly n gennuwath brand new ganna baida ?
auction wala thiyenne recondition vahana witarada ?
thanks bn
හොන්ඩා සමාගමට පිස්සු යැ වාහනේ හදල වෙන්දේසියේ දාන්න 
etakota personaly n gennuwath brand new ganna baida ?
auction wala thiyenne recondition vahana witarada ?
thanks bn

0 km කරන්නෙත් ගොඩක් වෙලාවට විකුණන එවුන් ම තමයි
ගන්න එපා. හරි නැ කියල තමයි අහල තියෙන්නේ.
accident වෙච්චා repair කරල දෙනවලු.
ඔක්ෂන් කියන්නේ පාවිච්චි කරපු වාහන විකුණන තැනක් නේහොන්ඩා සමාගමට පිස්සු යැ වාහනේ හදල වෙන්දේසියේ දාන්න
![]()

happe bn , salli deela brand new japan vahanayak ganna baida etakota,
car sale kaarayo hora hattak ne balan yaddi,minissunwa andanawa supiriyata![]()
thanks all

Creed1, MM Cars, Chathu D ඔය කට්ටියට PM දාල කතා කරලා බලන්නකො.
හැබැයි ග්රේස් එකක් ගන්න වෙන්නේ නෑ stafford එකෙන් ගෙන්නන්නේ නෑ මහිතේ happe bn , salli deela brand new japan vahanayak ganna baida etakota,
car sale kaarayo hora hattak ne balan yaddi,minissunwa andanawa supiriyata![]()
thanks all
Grace kiyanne Japan domestic market hadna eka..
lankawata agent genwanne honda city. its made in india(non hybrid)
FB eke dakka widihata price 68.5 laks
If you buy from car sales, make sure to get it checked by carchecks/agent..
okkoma vahana ehemada bn, 2017 ekak ganne .
chek kara ganna widihak nadda ?
eeka tama bn case eka, hoda car sale ekak danne nadda ?
ehemada macho. mokakda wahane awla ? brand new da gatte ?
brand new da gatte macho. check karaada condition ?


සොහොන;21370667 said:brand new thma bun gathe
Brand New wikunanne na bn Indra eke
සොහොන;21370690 said:danawa second hand thama 2007
namuth mehe register kare aluth number plate
Bought unregistered 
Ewata kiyanne Unregistered kiyalaBought unregistered
![]()
සොහොන;21370704 said:mage wahanyak newe ne bun gerata gatu wahane
man etin ochara seen dane na

Ahh gdr mkd umb mokada![]()

සොහොන;21370720 said:mage newe ne bun wahane patakta karala danuth thiyene
man eta wada atal ekak ganawa 135 discovery eken
wahane eliyata dane maseta 2 parak wage
kesel adina saha gas ewara unoth gena![]()

වාහනයක් ගන්න Indra Traders හොදයිද ?
උන්ගෙ අව්ල් මොකුත් එහෙම තියෙන්වද ?
වාහනගෙ ගනිද්දි හොයල බලන්න ඕනෙ එව්ව මොනවද කියාල්ලකො.