වාහනයක් ගන්න Indra Traders හොදයිද ? Help

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    :shocked::shocked:
    etakota personaly n gennuwath brand new ganna baida ?
    auction wala thiyenne recondition vahana witarada ?
    thanks bn

    ඔක්ෂන් කියන්නේ පාවිච්චි කරපු වාහන විකුණන තැනක් නේ :yes: හොන්ඩා සමාගමට පිස්සු යැ වාහනේ හදල වෙන්දේසියේ දාන්න :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    :shocked::shocked:
    etakota personaly n gennuwath brand new ganna baida ?
    auction wala thiyenne recondition vahana witarada ?
    thanks bn

    පර්සනලි ගෙන්නුවත් අර මම කෝට් කරලා තියෙන සුදුසුකම් නැත්නම් ගෙන්නගන්න වෙන්නේ ඔක්ෂන් වාහනයක් - එක්කෝ පර්සනලි ලංකාවේ ඒජන්ට් හරහා ගෙන්නගන්න පුළුවන් :yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    0 km කරන්නෙත් ගොඩක් වෙලාවට විකුණන එවුන් ම තමයි

    ගන්න එපා. හරි නැ කියල තමයි අහල තියෙන්නේ.
    accident වෙච්චා repair කරල දෙනවලු.

    ඔක්ෂන් කියන්නේ පාවිච්චි කරපු වාහන විකුණන තැනක් නේ :yes: හොන්ඩා සමාගමට පිස්සු යැ වාහනේ හදල වෙන්දේසියේ දාන්න :D

    happe bn , salli deela brand new japan vahanayak ganna baida etakota,:baffled:
    car sale kaarayo hora hattak ne balan yaddi,minissunwa andanawa supiriyata :angry:
    thanks all
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    happe bn , salli deela brand new japan vahanayak ganna baida etakota,:baffled:
    car sale kaarayo hora hattak ne balan yaddi,minissunwa andanawa supiriyata :angry:
    thanks all

    විස්වාස කරන්න පුළුවන් ඉම්පෝටර් කෙනෙක් ගෙන් JEVIC/JAAI රිපෝට්, Auction sheet එක්ක ලෝ මයිලේජ් (<1000) ඒවා ඇති, එහෙම එකක් ගෙන්නගන්න. කිරියේ ඉන්නවා දෙතුන් දෙනෙක්ම මිල සංසන්දනය කරලා, දෙන රිපෝට් මොනවද බලලා, (JEVIC නම් ඔන්ලයින් වෙරිෆයි කරගන්න පුළුවන් ලු.) ගන්න පුළුවන් :yes::yes: Creed1, MM Cars, Chathu D ඔය කට්ටියට PM දාල කතා කරලා බලන්නකො.

    නියමම බ්‍රෑන්ඩ් නිව් ඕන නම් ඉතිං ඒජන්ට් කෙනෙක් (Stafford, Toyota Lanka, United Motors, Prestige, Colonial, DIMO) ගෙන් ම තමා ගන්න වෙන්නෙ :yes: හැබැයි ග්‍රේස් එකක් ගන්න වෙන්නේ නෑ stafford එකෙන් ගෙන්නන්නේ නෑ මහිතේ
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    happe bn , salli deela brand new japan vahanayak ganna baida etakota,:baffled:
    car sale kaarayo hora hattak ne balan yaddi,minissunwa andanawa supiriyata :angry:
    thanks all

    Grace kiyanne Japan domestic market hadna eka..
    lankawata agent genwanne honda city. its made in india(non hybrid)
    FB eke dakka widihata price 68.5 laks
    If you buy from car sales, make sure to get it checked by carchecks/agent..
     
    • Like
    Reactions: ruwanjrc

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    okkoma vahana ehemada bn, 2017 ekak ganne .
    chek kara ganna widihak nadda ?




    eeka tama bn case eka, hoda car sale ekak danne nadda ?


    ehemada macho. mokakda wahane awla ? brand new da gatte ?



    brand new da gatte macho. check karaada condition ?


    brand new thma bun gathe

    meka ase oya wage laksha ganan wada karana un ekla ganudenu prawesamin :confused::confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    සොහොන;21370690 said:
    danawa second hand thama 2007

    namuth mehe register kare aluth number plate

    Ewata kiyanne Unregistered kiyala :yes: Bought unregistered :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    සොහොන;21370720 said:
    mage newe ne bun wahane patakta karala danuth thiyene

    man eta wada atal ekak ganawa 135 discovery eken

    wahane eliyata dane maseta 2 parak wage

    kesel adina saha gas ewara unoth gena :P

    Aparade oi ehm thynna epa :no:
    Oke service eka krna ekath aparade duwanne nathuwa
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    වාහනයක් ගන්න Indra Traders හොදයිද ?
    උන්ගෙ අව්ල් මොකුත් එහෙම තියෙන්වද ?
    වාහනගෙ ගනිද්දි හොයල බලන්න ඕනෙ එව්ව මොනවද කියාල්ලකො.

    machan mm ubata inbox msg ekak damma bn balahan
     

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    mage yaluwekta wagor r ekak gatta uta indra ekenmai one kiwa nisa. unge colombo walin baluwama eka ganak. matarin baluwma eka ganak. same colour and others. but api matarin gatta 75k aduwen registrainon ekai validation ekai free.colombo wala ekakwath free na kiwa. pal horu. unge price wagon r ekenam wena tanwala wagemai. gatte wagon r fx ekak.
     

    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    YARD වල හදන කතාවනම් ඇත්ත.. :( උන්ගේ වාහන ඔක්කොම එහෙමද කියලනම් දන්නේ නෑ...