වාහනයක් ගන්න

Black Sabbath

Member
Mar 6, 2013
11
2
0
වාහනයක් ගන්න උපදෙසක් දීපන් මචං ලා,

මචං,

මම එළකිරි එකේ ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් බලනවා. ඒ උනාට අද තමයි එකවුන්ට් එකක් හදාගත්තේ. මම එළකිරි එකේ වාහන ගැන ත්‍රෙඩ් දාන රත්තරං, ඊට පස්සේ ලීකා , තව කිරිල්ලිවල පැත්තේ සුපිරි වැඩ්ඩා දාන ත්‍රෙඩ් බලනවා.

මේකයි මචං, මට වාහනයක් ගන්න උදව් ඕනා. මගේ ගාව තියෙන්නේ ලක්ෂ 4 වගේ මුදලක්. ඉතිරි ටික ලීසිං එකක් දාලා තමයි ගන්න හිතං ඉන්නේ. මට මාසෙකට රුපියල් 30,000(තිස් දාහක්) වගේ ගෙව්වා හැකි. ඉතිං මචං මේ විදියට ගන්න පුළුවන් ජපන් කාරෙකක් මොකක්ද? පොඩි,ඔටෝ වාහනයක් තමයි බලන්නේ.

අනික මචං. තෙල් එහෙම වැඩ කරන හොද වාහනයක් මොකක්ද? මගේ බජට් එකට ඉන්ග්ලිෂ් නම්බර් වාහනයක් ගන්න පුළුවන් වෙයිද?

දන්නා කියන අය උදව්වක් දීපන් මචං ලා. මේ දවස් වල සැහෙන්න වාහන ගැන කියෙව්වා. එත් කාර් ගැන මගේ කිසිම දැනීමක් නෑ.

උබලට උපදෙසක් මගෙන්

මම කලින් පාවිච්චි කරේ ටවුන්එස් වෑන් එකක්. සල්ලි හදිස්සියක් ඇවිත් ඒක වික්කා. ඊට පස්සේ වාහනයක් තිබ්බේ නෑ. දැන් තමයි එකේ ගොන් කම තේරෙන්නේ. ඒ වාහනේ තිබ්බ නං ඒක දීලා තව ගානක් අතින් දාලා හොද වාහනයක් ගන්න තිබ්බා. මේක මගෙන් දෙන උපදෙසක්. තමුන් ගාව වාහනයක් තියෙනවා නං ඒක විකුනන්න අදහස් කරගෙන ඉන්නවා නං ඒක විකුනපු ගමන් ඊට වඩා හොඳ වාහනයක් ගන්න. එහෙම නැත්තං අන්තිමට තිබ්බ වාහනෙත් නෑ. අලුතෙන් වාහනයක් ගන්න යට කරන්න සල්ලිත් නෑ. මට උනා වගේ ලීසිං කරලා තමයි ගන්න වෙන්නේ.

හරි හරි ඔන්න මම උබලට උපදෙසකුත් දුන්නා. දැන් මට උදව්වක් දීපන් මචං ලා. කාරෙකක් ගන්න.

හැමෝටම තෙරුවන් සරණයි.
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    used ekakda brand new(re-condition, unregistred) ekakda? mama nam oya leesing scene ekata wediya manapa nehe. eeth umbata choice ekak neththam wena karanna dekuth nehe ne. oya kiyana widihata umbata yanna puluwan aroung laksha 17-20 th athare eka kata neda?
    Used: toyota 110, Swift 2004 model, Nissan N 16, Nissan March (Not recomended).. etc
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Toyota Soluna ekak ganna puluwan wei ban,

    Nathnam toyota tercel ekak.. Owa 1.4ml range eke tiyenne...

    Ehema natnam Nissan FB14 eka..
     
    Black Sabbath

    Member
    Mar 6, 2013
    11
    2
    0
    used ekakda brand new(re-condition, unregistred) ekakda? mama nam oya leesing scene ekata wediya manapa nehe. eeth umbata choice ekak neththam wena karanna dekuth nehe ne. oya kiyana widihata umbata yanna puluwan aroung laksha 17-20 th athare eka kata neda?
    Used: toyota 110, Swift 2004 model, Nissan N 16, Nissan March (Not recomended).. etc

    බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්න සල්ලි මදිනේ මචං. ඒ හින්දා ලංකාවේ දුවපු එකක් තමයි ගන්න වෙන්නේ.
    මම ආසයි ටොයෝටා පැසෝ වගේ හරි විට්ස් වගේ හරි කාරෙකක් ගන්න. එත් එව්වත් ලක්ෂ විසිදෙකෙන් උඩනේ මචං. ඉතිං මචං මොකක්ද බං කරන්නේ? ටොයෝටා 110 නං හොදයි කියලා කියනවා නේද?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    18-19 නම්බර් ඔටෝ තියෙනවා මචං 11-13 ත් අතර. ඉංග්‍රීසි නම්බර් හොයනවනම් ටොයෝටා කොරොල්ලා එලිෆන්ට් බැක් මොඩල් තියෙනවා 15 1/2 ට අඩුවෙන්. කතා කරලා 14 - 14 1/2 කට වගේ ගන්න පුලුවන් වෙයි G නම්බර්
     
    Black Sabbath

    Member
    Mar 6, 2013
    11
    2
    0
    30k gewanna puluwan kiyanne ube budget eka 18laks wage neda

    ඔව මචං. ලක්ෂ 16 වගේ ගන්න පුළුවන් නං හොදයි. මගේ ගාව තියෙන්නේ උපරිම ලක්ෂ 4 වගේ. ඉතිරිය ලීසිං ෆිනෑන්ස් තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව මචං. ලක්ෂ 16 වගේ ගන්න පුළුවන් නං හොදයි. මගේ ගාව තියෙන්නේ උපරිම ලක්ෂ 4 වගේ. ඉතිරිය ලීසිං ෆිනෑන්ස් තමයි.

    toyota 110 වගේ එකකට යන්න එපා බන් 16කට, අඩුම ගැනේ මරුටියකට වත් යන්න බලපන් 800 වගේ එකක් 8-12 අතර හොයා ගන්න්න පුළුවන් වෙයි. සැපට යන්න බැරි උනත් උඹට වැඩ කරගත්තහැකි. Hijet වගේ පොඩි වැන් ගැනත් ටිකක් බලපන්. Hijet වගේ ඒවා නං තෙල් සුපිරියට කරනවා.

    රත්තරන්ගේ වැන් බට්ටෝ නුලත් බලපන්.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1510196&page=16&highlight=hijet
     
    ජපන් වාහනයක් බං හොයන්නේ. අනික මම ටිකක් උස මහතයි. මගේ බරත් කිලෝග්‍රෑම් 90 විතර. ඉතිං මරුටි වගේ එව්වා හරි යන්නේ නෑ.
    වෑන් එකත් හොදයි තමයි.ඒ උනාට එව්වගේ කිසිම පෙනුමක් නැහැනේ බං. එකයි සින් ඒක පොඩ්ඩක් බලමුකෝ හොයලා. ස්තුතියි මචං රිප්ලයි එකට.
     
    Last edited:

    Black Sabbath

    Member
    Mar 6, 2013
    11
    2
    0
    18-19 නම්බර් ඔටෝ තියෙනවා මචං 11-13 ත් අතර. ඉංග්‍රීසි නම්බර් හොයනවනම් ටොයෝටා කොරොල්ලා එලිෆන්ට් බැක් මොඩල් තියෙනවා 15 1/2 ට අඩුවෙන්. කතා කරලා 14 - 14 1/2 කට වගේ ගන්න පුලුවන් වෙයි G නම්බර්

    එල තැන්ක්ස් මචං රිප්ලයි එකට
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    තෙල් වැඩ කිරිල්ලනම් එච්චර දන්නෙ නැ මචන්... Toyota Starlet එකක් බලපන්කො පොඩ්ඩක් ඔය ගානට ගන්න පුලුවන්...නැත්තම් EK 3/ EG 8 වගෙ එකක්.