වාහනයක් ගන්

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    mama danna widihata oke IO eke GDI technology eka lakawata echcharama sarthaka na. mehe thiyena Fulel wala quality eka adu nisa nithara fuel injection wala leda enawalu. poddak hariyatama wisthara hoyala balapan. nathnam math awa wahanayak thamai. 23 - 25k wage wenakota gannath puluwan.
     

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    Ganna epa .. use karala thiyena hinda kiyanne ... 7-8 km per ltr karanne ... parts nan thiyenawa ... ee unata fuel consumption anthimay ... honda HRV eka honday .. leda aduy .. fual consumption honday .. ganath shape
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකෙ තියෙන GDI engine එක ලෙඩ ගොඩක් කියලා තමයි කියන්නේ... ලංකාවට එච්චර ගැලපෙන්නෙ නැතිලු... ඕක ගොඩක් අඩුවට යන්නෙ ඒකයි...
     
    ඕකෙ තියෙන GDI engine එක ලෙඩ ගොඩක් කියලා තමයි කියන්නේ... ලංකාවට එච්චර ගැලපෙන්නෙ නැතිලු... ඕක ගොඩක් අඩුවට යන්නෙ ඒකයි...

    ehemada..?? Octane 95 petrol walin wath bera ganna barida..??(mama ahala tynne lankawe petrol nisa lu GDI awul wenne)