වාහනයක් ගනිද්දි

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මම නම් කියන්නේ උබේ නමට ගනින් එතකොට කිසි ප්‍රශ්නයක් නෑ ගන්න එකාටත් ලෙසියි උබටත් ලෙසියි බක බක වගේ
     
    • Like
    Reactions: viper123

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම නම් කියන්නේ උබේ නමට ගනින් එතකොට කිසි ප්‍රශ්නයක් නෑ ගන්න එකාටත් ලෙසියි උබටත් ලෙසියි බක බක වගේ

    එත්කොට මචන් මුට සමහර වෙලවට පඩුයි...මොකද මුගෙ නමට ගත්තම වාහනෙ අයිතිකරුවන් ප්‍රමානය වැඩි වෙනවනෙ.... එකයි ඔපන් පෙපර්ස් පිට අරන් විකුනන්නෙ.
     
    • Like
    Reactions: viper123

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    රත්තරං;15424565 said:
    poddak hadala tawa kenek ta wikunana - me wade karanna yanna epa :no::no:

    hadanna wahana ganna epa. gaththa widihata wikunanna puluwan ewa witharak ganna. e wagema wikunanna genapu wahane pawichchi karanna epa. magenam rahasa mekai


    Thanks Rattaran. umbe thread wala dapu post dekala tamai math mekata bahinna hithuwe. umbata godak sthutie.

    "You must spread some Reputation around before giving it to රත්තරං again." :(
     
    Last edited: