වාහනයක් ගැනීමට අවශ්‍යයි.

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    මට වාහනයක් ගැනීමට අවශ්‍යයි. මගේ බජට් එකනම් ලක්ශ 27 - 28ක් වගේ, මට දැනගන්න ඔනා මේ ගාණට ගන්න පුලුවන් හොද කිඩිශන් තියෙන වාහනයක්.. දුර ගමන් සදහා තමා අවශය මග හිටින්නේ නැතිව, කරදරයක් නැතිව දුවන්න ඔනා,, දැනටනම් දුවන්න අවශ්‍ය නෑ.. එත් සතියකට පාරක් වගේ 60 ක්ම් යන්න ඔනා.. සහ ඉදලා හිටලා ෆැමිලි ට්‍රිප් එකක් යන්න ඔනා දුර.

    කට්ටිය මේ ගැන අදහසක් දෙනවද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    OP after reading replies:

    Sad Ben Affleck GIF
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ඇල්ටො පරණ 2011 වගේ ආව කාර් එකෙන් එහාට එකකට දැන් ඔය ගානෙන් යන්න බෑ සගෝ 😥 පරණ ජපන් විකුණන්න දැන් එලියට දාල තියන වාහනත් 90% මරාල.හොද වාහනයක් තියන උන් දැන් මලාට දෙන්න හදන්නෑ වාහනේ
     
    • Like
    Reactions: cyberian

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් වැඩේ අතඇරිය. මෙ දවස්වල වාහන ගන්න එක බොරු වැඩක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Corolla (elephant back) wagon එකක් වගේ නන් පුළුවන් වෙයි. 1998 - 2000 වගේ

    comfort anthimai. g-touring model eka nam hodai.

    Toyota 110
    Toyota Tercel

    tercel melo rahak nathi budget car ban owa. 110 nam hodai. 20 ganakata ce110 puluwan. petrol auto nam ganan.
    ------ Post added on Jan 26, 2022 at 10:01 PM

    ඇල්ටො පරණ 2011 වගේ ආව කාර් එකෙන් එහාට එකකට දැන් ඔය ගානෙන් යන්න බෑ සගෝ 😥 පරණ ජපන් විකුණන්න දැන් එලියට දාල තියන වාහනත් 90% මරාල.හොද වාහනයක් තියන උන් දැන් මලාට දෙන්න හදන්නෑ වාහනේ

    Alto 2011 wage ekak laksa 25-28 deela gannawa kiyanne un minissu wenna ba macho
    ------ Post added on Jan 26, 2022 at 10:02 PM
     
    • Like
    Reactions: charitha2011