මේකයි මචන් මන් වාහනයක් ගන්ට හිතාගෙන ඉන්නේ. දැනට හිතේ තියෙන්නේ Civic fd 1/ 4 දෙකෙන් එකක් ගන්ට. 2008 වගේ.
මට තියෙන අවුල මේකයි. ලක්ෂ 37ක් විතර දීලා 2008 එකක් ගන්නවද, නැත්නම් ඔය Wagon R, Kia Picanto 2018 වගේ අලුත් වාහනයකට යනවද කියලා. මන් දන්නවා civic එක්ක wagon r වලට හැරෙන්ටවත් බෑ කියලා. එත් 2008 වගේ වාහනයක් හින්දා හැමදාම garage ගානේ රස්තියාදු වෙන්ට වෙයිද කියලා බයයි. අනික දුර ගමන් යද්දී මගදී නතර වෙයිද කියලත් බයයි ටිකක් පරණ වාහනයක් හින්දා. මේක මගේ first car එක, ඉතින් කට්ටියගේ අදහස් දාගෙන යමු මේ ගැන.