වාහනයක් ගැන advice එකක් ඕනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    මේකයි මචන් මන් වාහනයක් ගන්ට හිතාගෙන ඉන්නේ. දැනට හිතේ තියෙන්නේ Civic fd 1/ 4 දෙකෙන් එකක් ගන්ට. 2008 වගේ.
    මට තියෙන අවුල මේකයි. ලක්ෂ 37ක් විතර දීලා 2008 එකක් ගන්නවද, නැත්නම් ඔය Wagon R, Kia Picanto 2018 වගේ අලුත් වාහනයකට යනවද කියලා. මන් දන්නවා civic එක්ක wagon r වලට හැරෙන්ටවත් බෑ කියලා. එත් 2008 වගේ වාහනයක් හින්දා හැමදාම garage ගානේ රස්තියාදු වෙන්ට වෙයිද කියලා බයයි. අනික දුර ගමන් යද්දී මගදී නතර වෙයිද කියලත් බයයි ටිකක් පරණ වාහනයක් හින්දා. මේක මගේ first car එක, ඉතින් කට්ටියගේ අදහස් දාගෙන යමු මේ ගැන.

    1-min.PNG
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    Go for a Toyota Yaris/Belta මේ දවස්වල ගණන් උස්සල හැබැයි. WagonR Specia ගන්න එපා. WagonR කොහොමත් පාඩුයි. දෙකේම පාට්ස් ගණන්. Civic එකෙත් Hybrid එක ගන්න එපා. නෝමල් එක හොඳට චෙක් කරල ගත්තනම් අවුලක් නෑ.

    Higher maintenance cost + Price depriciation WagonR

    High maintenance cost
    Specia+ Not confy or driving pleasure

    Decent Midrangers with fine comfy + driving pleasure+ lowest price depreciation
    Yaris/Vios/Belta

    Civic
    High maintenance cost butbetter driving pleasure
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    Best answer....
     
    Yaris, Belta වල පෙනුමට වැඩිය ආස නෑ බන්, Wagon R කදු අද්දන්නේ නැති කතාවක් කියනවා එක ඇත්තද දන්නේ නෑනේ? මන් දැක්ක නෙල්ලිගල ගිහින් කන්ද අද්දන්නේ නැතුව හැරිලා ආවලු.

    maintenance cost එහෙම ලොකුවට අව්ලුක් නෑ බන්. තෙල් කරන එකත් එච්චර ප්‍රශ්නයක් නෑ
     
    • Like
    Reactions: hodakolla

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මේකයි මචන් මන් වාහනයක් ගන්ට හිතාගෙන ඉන්නේ. දැනට හිතේ තියෙන්නේ Civic fd 1/ 4 දෙකෙන් එකක් ගන්ට. 2008 වගේ.
    මට තියෙන අවුල මේකයි. ලක්ෂ 37ක් විතර දීලා 2008 එකක් ගන්නවද, නැත්නම් ඔය Wagon R, Kia Picanto 2018 වගේ අලුත් වාහනයකට යනවද කියලා. මන් දන්නවා civic එක්ක wagon r වලට හැරෙන්ටවත් බෑ කියලා. එත් 2008 වගේ වාහනයක් හින්දා හැමදාම garage ගානේ රස්තියාදු වෙන්ට වෙයිද කියලා බයයි. අනික දුර ගමන් යද්දී මගදී නතර වෙයිද කියලත් බයයි ටිකක් පරණ වාහනයක් හින්දා. මේක මගේ first car එක, ඉතින් කට්ටියගේ අදහස් දාගෙන යමු මේ ගැන.

    View attachment 116226
    Hond GP1 eka ganin hodata hoyala ekarala ubata asanan customize karapan ona widiyata customize karana puluwan. leda adu hybrid battery prashna en nathi hoda wahanayak.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    2008 උනා කියල මග හැමදාම ගරාජ් ගානේ යන්ඩ නන් වෙන්නෙ නෑ. අනික වැගන් ආර් නන් මෙලෝ රහක් නෑ බන්. මන් සිවික් නන් පැදල නෑ, ෆිට් එකක් පැද්දා කාලයක්, වැගන් ආර් එකක් නිකන් ආසවට එලෝලා බැලුවා, ඒ 2ක බලනකොට නන් වැගන් රහක් නෑ.

    Engine, transmission බලල ගන්ඩ.
    කෝමත් suspension, steering, AC, electrical issues නන් එනව, ඒවා genuine parts දාල හදාගන්න.

    එතකොට කාලයක් දුවන්න පුලුවන්
     
    Garage gane yanna wena kathawanam mithyawak. hondata balala gattanam awlak na. Mama gatta 2007 ekak awrudu 3k wenawa. basic maintenance erenna garage ekakata giye A/C switch ekak daganna witharai. Toyota experience ekanam ehemai. Anith ewa gena experience na nikan drive karala thiyanawa witharai.

    Yaris, Belta වල පෙනුමට වැඩිය ආස නෑ බන්, Wagon R කදු අද්දන්නේ නැති කතාවක් කියනවා එක ඇත්තද දන්නේ නෑනේ? මන් දැක්ක නෙල්ලිගල ගිහින් කන්ද අද්දන්නේ නැතුව හැරිලා ආවලු.

    maintenance cost එහෙම ලොකුවට අව්ලුක් නෑ බන්. තෙල් කරන එකත් එච්චර ප්‍රශ්නයක් නෑ
    Eth resale value eka balanna one jeewithe ganna anthima wahane nemeinam. WagonR ekak aran awurudu 5k ithuru karana thel wiyadamata wada degunetat wada wedi pramanayak maintenance cost + price depreciation wenawa. Hema hybrid ekakatama oka poduyi. awrudu 5k use karaddi thel walin ithuru karana ewa okkoma iwarai price depreciation + maintenance cost nisa.
     
    • Like
    Reactions: Solo Rider

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    driving pleasure eka hoyanavanm wagon r eka ganna epa. habai market eke thiyena wagon r serma aluth. condition ehema hondai. vahane athule condition eka aluth unama ena feeling ekath venamama ekak bn. wagon r ekata yan nathnm 2014n uda apu vena vahanayak balapan
     
    • Like
    Reactions: Solo Rider

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    WagonR Specia mokakda aula.man patta asai b new nisa
    කැතයි බන් spacia එක

    Hond GP1 eka ganin hodata hoyala ekarala ubata asanan customize karapan ona widiyata customize karana puluwan. leda adu hybrid battery prashna en nathi hoda wahanayak.
    GP1 එකට ආස නෑ බන්

    මේ දවස් වල වාහන මිල එක්ක කොහොමද මනුස්සයෙකුට කියන්නේ වාහනයක් ගන්න කියලා 🙁 🙁
    :confused:

    2008 උනා කියල මග හැමදාම ගරාජ් ගානේ යන්ඩ නන් වෙන්නෙ නෑ. අනික වැගන් ආර් නන් මෙලෝ රහක් නෑ බන්. මන් සිවික් නන් පැදල නෑ, ෆිට් එකක් පැද්දා කාලයක්, වැගන් ආර් එකක් නිකන් ආසවට එලෝලා බැලුවා, ඒ 2ක බලනකොට නන් වැගන් රහක් නෑ.

    Engine, transmission බලල ගන්ඩ.
    කෝමත් suspension, steering, AC, electrical issues නන් එනව, ඒවා genuine parts දාල හදාගන්න.

    එතකොට කාලයක් දුවන්න පුලුවන්
    තැන්ක්ස් බන්

    Garage gane yanna wena kathawanam mithyawak. hondata balala gattanam awlak na. Mama gatta 2007 ekak awrudu 3k wenawa. basic maintenance erenna garage ekakata giye A/C switch ekak daganna witharai. Toyota experience ekanam ehemai. Anith ewa gena experience na nikan drive karala thiyanawa witharai.

    Eth resale value eka balanna one jeewithe ganna anthima wahane nemeinam. WagonR ekak aran awurudu 5k ithuru karana thel wiyadamata wada degunetat wada wedi pramanayak maintenance cost + price depreciation wenawa. Hema hybrid ekakatama oka poduyi. awrudu 5k use karaddi thel walin ithuru karana ewa okkoma iwarai price depreciation + maintenance cost nisa.
    Toyota? :unsure:

    driving pleasure eka hoyanavanm wagon r eka ganna epa. habai market eke thiyena wagon r serma aluth. condition ehema hondai. vahane athule condition eka aluth unama ena feeling ekath venamama ekak bn. wagon r ekata yan nathnm 2014n uda apu vena vahanayak balapan
    මොනවද recommend කරන වහාන ?

    37 ta FD1/FD4 thynawada?
    ඔව්, මන් ඔය photo එකක් දාලා තියෙන්නේ එකත් 37ක් කිව්වා. හැබැයි ටික වෙලාවකින් වාහනේ විකිණුනා කිව්වා.

    ඕක දුවලා වැඩි නැද්ද බන්? 193000ක් කියන්නේ

    mokak hari kossak athi ochchr aduwata denna FD ekak
    ඔයිටත් අඩුවෙන් බන් ඔව්වා විකිනුනේ
     
    • Like
    Reactions: Solo Rider