වාහනයක් ගෙයක් ගන්ඩ ආසවෙන් ඉන්න උන් වරෙන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මම දන්න කොල්ලෙක් හිටිය ඌ කොරිය ගිහින් වැඩ කලා අවුරුදු 5 ට ඌ ලක්ශ 71 ක් ඉතුරු කරල තිබුන.. මහන්සි වෙන්න පුලුවන් එකෙක්ට නම් ජපන්, කොරිය ගිහින් හොදට හම්බ කරන්න පුලුවන්.. ( හැබැයි බොන ඩයල් වලට නම් එහේ වැඩි ඉතුරුවක් නැහැලු) :nerd:

    මමනම් සිගා එකක්වත් බොන්නෙ නෑ බන්... :) ඒක තමා මේ මම බැලුවේ රටවත් යන්ඩ :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමනම් සිගා එකක්වත් බොන්නෙ නෑ බන්... :) ඒක තමා මේ මම බැලුවේ රටවත් යන්ඩ :D

    යනවනම් කොරියා හොදයි මචන්.. හැබැයි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනි.. (ලංකාවෙ තරම් මහන්සි වෙන්න දෙයක් නම් නැහැ).. එහෙ ගිහින් බොන්න පුරුදු උනොත් නම් ඉතින් ඉවරයි.. :nerd:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    matanam dan me awruddata 31 man hitagatta geyak hadanne ne kiyala :D

    ape inna parana geyak tiyenwa

    dan idamak aran geyak hadana gatot marenna kalin naya gewala iwara krana bari wena seen ekak tiyenne

    itiri kraganna salli walin wena ratawal wala awidinna tama hitagena inne me labbe idala hariyanne nee :baffled::baffled:

    2500 mewwa eka witrai mehe tiyenne :dull::dull::lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    :yes::yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,401
    113
    25ක් උනා මේ ජනවාරි වලට.. පොඩ්ඩක් තව විස්තර කලොත් මචන් :D
    Monawahari deyak igenaganin...nethnam Australia hari NewZealand yanna balanna igenaganna hari
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    යනවනම් කොරියා හොදයි මචන්.. හැබැයි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනි.. (ලංකාවෙ තරම් මහන්සි වෙන්න දෙයක් නම් නැහැ).. එහෙ ගිහින් බොන්න පුරුදු උනොත් නම් ඉතින් ඉවරයි.. :nerd:

    එහෙ Software engineering වගේ fields තියේද බන් :love::D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙ Software engineering වගේ fields තියේද බන් :love::D

    ඒ වගේ office work නම් නැහැ බන්... එහේ ඉන්න එවුන්ගෙ IT side එක ලංකාවෙ අයට වඩා ගොඩක් හොදයි බන්..

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    ඒ වගේ office work නම් නැහැ බන්... එහේ ඉන්න එවුන්ගෙ IT side එක ලංකාවෙ අයට වඩා ගොඩක් හොදයි බන්..

    ehema kiyela ekak na..language barrier eke tiyenne..white collar jobs keranna japan/korea wala egollange language eke one..itin godak un try keranne na...physical jobs welata itin gannewa awulak na..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ehema kiyela ekak na..language barrier eke tiyenne..white collar jobs keranna japan/korea wala egollange language eke one..itin godak un try keranne na...physical jobs welata itin gannewa awulak na..

    ඔව් බන් අර මම කිව්ව ජපන් යන්ඩ සෙට් උන එකෙත් උන් මාස 6ක් අපිට ජපන් කියකා දෙනවා... :D ලක්ෂ 3යි කිව්ව salary එක accommodation,tickets free
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    ඔව් බන් අර මම කිව්ව ජපන් යන්ඩ සෙට් උන එකෙත් උන් මාස 6ක් අපිට ජපන් කියකා දෙනවා... :D ලක්ෂ 3යි කිව්ව salary එක accommodation,tickets free

    Dubai balapan..yannath lesi ...ennath lesi..
    4+ ganna puluwan jobs tiyenewa..
    civil/surveying side eke 6 wage ganna un innewa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    ඔව් බන් අර මම කිව්ව ජපන් යන්ඩ සෙට් උන එකෙත් උන් මාස 6ක් අපිට ජපන් කියකා දෙනවා... :D ලක්ෂ 3යි කිව්ව salary එක accommodation,tickets free

    manual labor da?
    3 madi wage japane...living cost maara wedi..accommodation dunnath kama weletath sahenna yanewa