මම දන්න කොල්ලෙක් හිටිය ඌ කොරිය ගිහින් වැඩ කලා අවුරුදු 5 ට ඌ ලක්ශ 71 ක් ඉතුරු කරල තිබුන.. මහන්සි වෙන්න පුලුවන් එකෙක්ට නම් ජපන්, කොරිය ගිහින් හොදට හම්බ කරන්න පුලුවන්.. ( හැබැයි බොන ඩයල් වලට නම් එහේ වැඩි ඉතුරුවක් නැහැලු)![]()
මමනම් සිගා එකක්වත් බොන්නෙ නෑ බන්...
ඒක තමා මේ මම බැලුවේ රටවත් යන්ඩ
ඒක තමා මේ මම බැලුවේ රටවත් යන්ඩ








