වාහනයක් තෝරගම්මු

viennaa

Member
Dec 23, 2007
309
17
0
Montero sport eka ganna apa:no:
Toyota Premio 1.8 2014 eka maru :yes::yes:

Machan, Petrol Montero ekakata yanawanam 2008 wage ekak gathaheki weineda?

Fuel keeyak withara karanawada danne Montero petrol eke?
3.0L and 3.2L eka thama beluwe?

3.8L Super Excceed eka gatthoth thel gahanna komath ba.
 
hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...

    wife tath use karanna nam montero sport eka tikak usai. anika eka true off roader ekak. (sorento wage newei) comfort eka adui. Allion/premio shape
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    wife tath use karanna nam montero sport eka tikak usai. anika eka true off roader ekak. (sorento wage newei) comfort eka adui. Allion/premio shape

    Size eka nam awulak na machan....

    Eth ban mama den hithuwe montero ekakatama yanawada kiyala... Wife kohomath kamathi montero sport ekata wada montero ekata...
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    මචං

    මචං වාහනයක් ගන්නේ ඉන්නේ. auto එකක් බැලුවේ.
    උද්දව්ක් දීපන්කො මචං ... :):):):)

    1.අතේ ඇති මුදල - 3.6 Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 15 000
    3. මාසෙටම ඉතින් 1,000 KM වගේ දුවයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචං වාහනයක් ගන්නේ ඉන්නේ. auto එකක් බැලුවේ.
    උද්දව්ක් දීපන්කො මචං ... :):):):)

    1.අතේ ඇති මුදල - 3.6 Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 15 000
    3. මාසෙටම ඉතින් 1,000 KM වගේ දුවයි.

    Allion 260, Premio 260
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan, Petrol Montero ekakata yanawanam 2008 wage ekak gathaheki weineda?

    Fuel keeyak withara karanawada danne Montero petrol eke?
    3.0L and 3.2L eka thama beluwe?

    3.8L Super Excceed eka gatthoth thel gahanna komath ba.

    Montero eke machan 2008 eke price eka num dan ne hariyata diesal eka num 80+ yanawa:no:3.8L engine eke num 6.5 wage thama long trips walatath karane max ,mun num drive karala thiyene 2004 montero eka 3.8L engine eka thiyena:)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...

    Machan, Petrol Montero ekakata yanawanam 2008 wage ekak gathaheki weineda?

    Fuel keeyak withara karanawada danne Montero petrol eke?
    3.0L and 3.2L eka thama beluwe?

    3.8L Super Excceed eka gatthoth thel gahanna komath ba.

    Size eka nam awulak na machan....

    Eth ban mama den hithuwe montero ekakatama yanawada kiyala... Wife kohomath kamathi montero sport ekata wada montero ekata...

    තෙල් ගැනත් හිතනවනම් මොන්ටෙරෝ ඔරිජිනල් ඩීසල් එකක්ම ගන්න. 6.5 වලට අඩුවෙන් 2000 - 2003 සුපිරියටම තියෙන ජීප් ගන්න පුළුවන් (මාකට් එක බැහැල තියෙන්නේ :oo:) .අවුරුද්ද වෙනස් උනාට වාහනේ ලොකු වෙනසක් නෑ. :P

    වයිෆ් ඩ්‍රයිව් කරනවානම් ඔටෝ එකක් ගන්න.
    2.8 එක 4 ස්පීඩ්, 3.2 එක 5 ස්පීඩ්.

    හොදට තියෙන අඩුවෙන් දුවපු එකක් බලල ගන්න. :yes:

    මොන්ටෙරෝ ස්පෝර්ට් එක ගන්න එක තේරුමක් නෑ. L200 කැබ් එකම තමා. උබට කැබ් දෙකක් ඕනෙනම් ගනින්. :angry:
     
    Last edited:

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    machan, japan car cassette wala language eka wenas karanna puluwanda?
    Navigation walata sri lanka map eka add karanna puluwanda?:dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං වාහනයක් ගන්නේ ඉන්නේ. auto එකක් බැලුවේ.
    උද්දව්ක් දීපන්කො මචං ... :):):):)

    1.අතේ ඇති මුදල - 3.6 Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 15 000
    3. මාසෙටම ඉතින් 1,000 KM වගේ දුවයි.

    allion premio 260 thama machan

    jeep walata asanam 2007 rav4 ekak ganna
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Dear raththaran...

    මගේ කාර් යතුර නැතිවුණා, කොහොමද මම එකක් හදාගන්නේ... දැන් second key eka thama use karanne but remote unlocking karanda baha :(

    HONDA FIT 2011 Model.

    https://www.youtube.com/watch?v=hDzWRXO0jNk
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Dear raththaran...

    මගේ කාර් යතුර නැතිවුණා, කොහොමද මම එකක් හදාගන්නේ... දැන් second key eka thama use karanne but remote unlocking karanda baha :(

    HONDA FIT 2011 Model.

    https://www.youtube.com/watch?v=hDzWRXO0jNk

    අලුත් යතුරකට(remote) ප්‍රෝග්‍රෑම් කරගන්න ඕනේ මචන්.ගනන් නම් දන්නේ නෑ කම්පැනි එකෙන් අහල බලපන්
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    machn hoya hoya hitiye :D 20laks wage athe thiyenawa :( but mama hoyanne hoda look ekak tiyena lajja nathiwa pare bahala yanna puluwan modern wandiyak :cool: premio arawa mewwa ganna salli na :no: , lease ekak dala laksa 10 witara eheta meheta kora thahaki :rolleyes: ahanna ekek na ganna hoda advice ekak kiyanneth na :angry: loku udawwak help ekak denawa nan petrol nan awlk na :rofl: maseekawa 15,000 - 25,000 nadattuwak koranna puluwan :yes: , second hand market eka ganath balanawa ewagema hybrid ekakatath asai:oo:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    රත්තරං;17761211 said:
    අලුත් යතුරකට(remote) ප්‍රෝග්‍රෑම් කරගන්න ඕනේ මචන්.ගනන් නම් දන්නේ නෑ කම්පැනි එකෙන් අහල බලපන්

    please mata kiyanda puluwanda aluth key ekak with remote kohenda ganda puluwan kiyala ?