වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan katahari kiyanna puluwanda 121 G grade dicky light 2005 model eke car ekaka den thiyena market price eka

    25න් එහා දෙන්න එපා 1500cc ඔටෝ එකකට. ඒ උනාට ඕවට අස්ප ගනන් කියන්නේ. පට්ට ගහපු 121 කටු වලට 25න් එහා දෙනවට වඩා හොදයි එක්කෝ 26ක් 27ක් දීලා පර්මිට් ආපු බ්‍රෑන්ඩ් නිව් අඩුවෙන් දුවපු 2008 141 එකක් ගන්න එක, නැත්නම් ඇලියොන් 240යක් ගන්න
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    රත්තරං;17761711 said:
    machan company eken ganna puluwan. Stafford eke balapan.

    mama oya hybrid gana danne na, oke key eke thiyena option monawada? un loku ganak kiwwoth normal security system ekak dapan oka ohomama thiyeddi

    Thanks a lot machan, this is the remote with key,
    smartkey.jpg

    No idea, what other buttons does apart from the lock/unlock buttons. any idea?
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    රත්තරං;17392321 said:
    එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක

    අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා
    :yes::yes::yes:

    JXkxITG.jpg

    :confused: මගපෙන්වීම මෙතනින් ලැබෙනවා ,,, labune na :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machn hoya hoya hitiye :D 20laks wage athe thiyenawa :( but mama hoyanne hoda look ekak tiyena lajja nathiwa pare bahala yanna puluwan modern wandiyak :cool: premio arawa mewwa ganna salli na :no: , lease ekak dala laksa 10 witara eheta meheta kora thahaki :rolleyes: ahanna ekek na ganna hoda advice ekak kiyanneth na :angry: loku udawwak help ekak denawa nan petrol nan awlk na :rofl: maseekawa 15,000 - 25,000 nadattuwak koranna puluwan :yes: , second hand market eka ganath balanawa ewagema hybrid ekakatath asai:oo:

    ඉස්සෙල්ලම මමනම් ලීසීන් දාලා හම්බනොකරන වාහන ගන්න එක අනුමත කරන්නේ නෑ

    20 අවට ගන්න පුලුවන් හොදම කාර් එක කරීනා එක කියල කියන්න පුලුවන්. උබ 30කට යනවනම් 28කට වගේ ඇලියොන් 240ක් බලන්න. හොද කාර් එක. සිවික් fd1/fd4 එකත් හොදයි.28කට වගේ 2007 එකක් ගන්න පුලුවන්. ලාන්සර් EX එකත් ඒගානටමයි යන්නේ, 141 එක දැන් 26යි යන්නේ 2008 එක. ඕවගෙන් තෙල් අතින් හොදම allion 240 එකයි ලාන්සර් EX එකයි. පෆෝමන්ස් නම් fd සිවික් එක. ඩියුරබිලිටියනම් 141 එක
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    රත්තරං;17762343 said:
    ඉස්සෙල්ලම මමනම් ලීසීන් දාලා හම්බනොකරන වාහන ගන්න එක අනුමත කරන්නේ නෑ

    20 අවට ගන්න පුලුවන් හොදම කාර් එක කරීනා එක කියල කියන්න පුලුවන්. උබ 30කට යනවනම් 28කට වගේ ඇලියොන් 240ක් බලන්න. හොද කාර් එක. සිවික් fd1/fd4 එකත් හොදයි.28කට වගේ 2007 එකක් ගන්න පුලුවන්. ලාන්සර් EX එකත් ඒගානටමයි යන්නේ, 141 එක දැන් 26යි යන්නේ 2008 එක. ඕවගෙන් තෙල් අතින් හොදම allion 240 එකයි ලාන්සර් EX එකයි. පෆෝමන්ස් නම් fd සිවික් එක. ඩියුරබිලිටියනම් 141 එක

    full time hire duwanna nan ;) hithanne naha ban maseta dawas 10 - 15 athare tourism hire enawa :eek: diver kenek dala duwanna hithann inne danata thiyenne malasian vios ekak eka dan maru karanna kale hari lancer ex eka nan hodai wage penawa :cool: eke thel keerima kohomada ban :( second hand market eka stable da :confused: ?
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    හොයා දෙන්නෝ..

    1.අතේ ඇති මුදල : 1900000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : 5000LKR
    ජපන් වහනයක් විය යුතුය. නැවත විකිණීමේදී අවම පාඩුවක් බලාපොරොත්තු වියහැකි වහනයක් (market හොද එකක්)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    රත්තරං;17762343 said:
    ඉස්සෙල්ලම මමනම් ලීසීන් දාලා හම්බනොකරන වාහන ගන්න එක අනුමත කරන්නේ නෑ

    20 අවට ගන්න පුලුවන් හොදම කාර් එක කරීනා එක කියල කියන්න පුලුවන්. උබ 30කට යනවනම් 28කට වගේ ඇලියොන් 240ක් බලන්න. හොද කාර් එක. සිවික් fd1/fd4 එකත් හොදයි.28කට වගේ 2007 එකක් ගන්න පුලුවන්. ලාන්සර් EX එකත් ඒගානටමයි යන්නේ, 141 එක දැන් 26යි යන්නේ 2008 එක. ඕවගෙන් තෙල් අතින් හොදම allion 240 එකයි ලාන්සර් EX එකයි. පෆෝමන්ස් නම් fd සිවික් එක. ඩියුරබිලිටියනම් 141 එක

    මචන් උඹ ඔය කියන allion - අවුරුද්ද 2002 ද?
     
    Mar 16, 2013
    2
    0
    1
    Union Place Colombo
    1.අතේ ඇති මුදල : 1700000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    Weekend එකට ගෙදර යන්න (1000km per month)
    මුදල : 8000LKR

    chavelot aveo 1750000
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    1.අතේ ඇති මුදල : 1900000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : 5000LKR
    ජපන් වහනයක් විය යුතුය. නැවත විකිණීමේදී අවම පාඩුවක් බලාපොරොත්තු වියහැකි වහනයක් (market හොද එකක්)

    Corolla 110 :love:. 18 ට අඩුවෙන් සුපිරි එකක් හොයා ගන්න පුළුවන්.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    රත්තරං මචන්

    උඹ Nissan March එක ගන්න එපා කියන්නෙ ඇයි. 1000CC එක නම් අවුල්.

    K11 1300CC එක අවුලක් නෑ නේද?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    රත්තරනේ,
    i). 26.5-28 වගේ ගන්න පුළුවන් කාර් මොනවද?
    මාසෙට 1000km වගේ දුවන්නේ,

    ii)141 එකයි, ඇලියන් 240 එකෙනුයි හොඳ මොකද්ද?

    iii)කාර් එකක මීටර් එකේ තියන මයිලේජ් එක හරිද කියලා දැනගන්නේ කොහොමද?

    iv)සාමාන්‍යයෙන් ටොයෝටා කාර් එකක් (141,240) ලෙඩ නැතුව කොච්චරක් විතර km පදින්න පුලුවන්ද?141,240 ගන්නවානම් km කීයක් විතර ගිය එකක්ද බලන්න ඕනේ?

    v)කාර් එකේ කලර් එක එකේ මාර්කට් ප්‍රයිස් එකට බලපෑමක් තියනවද?

    vi)මේ කාලේ ඔය වාහන ගන්න එක හොඳයිද, ඉදිරියට මිල අඩු/වැඩි වෙයිද?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කව්රුහරි දන්නවද Toyota Hilux එකේ UK වලින් එන එකේ price එක මෙහෙ Brand New ගෙන්නන එකට වඩා ගොඩක් අඩු ඇයි කියල? :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කව්රුහරි දන්නවද Toyota Hilux එකේ UK වලින් එන එකේ price එක මෙහෙ Brand New ගෙන්නන එකට වඩා ගොඩක් අඩු ඇයි කියල? :yes:
    UK ඒකට වඩා JDM ඒක හොද නැද්ද බන් ?
    UK ඒක කියක් වෙනවද?