වාහනයක් තෝරගම්මු

your_love

Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    1.අතේ ඇති මුදල - 16.5
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - Twice a week and around 3000 per month.(fuel)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    UK ඒකට වඩා JDM ඒක හොද නැද්ද බන් ?
    UK ඒක කියක් වෙනවද?

    http://ikman.lk/en/toyota-hilux-2011-for-sale-kurunegala-6

    32ට තිබ්බ අයියේ UK එකක්
    JDM එක UK එකට වඩා හොදයි කියන්නේ ඇයි? කොච්චර හොද උනත් මෙහෙම වෙනසක් තියෙන්න පුලුවන්ද? :yes:
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    full time hire duwanna nan ;) hithanne naha ban maseta dawas 10 - 15 athare tourism hire enawa :eek: diver kenek dala duwanna hithann inne danata thiyenne malasian vios ekak eka dan maru karanna kale hari lancer ex eka nan hodai wage penawa :cool: eke thel keerima kohomada ban :( second hand market eka stable da :confused: ?

    lancer ex eka niyameta thel karanawa. second hand marcket eka me kale koi eketh stable na machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : 1900000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : 5000LKR
    ජපන් වහනයක් විය යුතුය. නැවත විකිණීමේදී අවම පාඩුවක් බලාපොරොත්තු වියහැකි වහනයක් (market හොද එකක්)

    macho uba waradilada ekkoti anu lakshayak kiyala damme?

    laksha 19k nam ithin 110, fb15, carina, bj5p, ek3 wage thama. ewa gana wisthara karala me thread ekema dala athi balanna
     
    • Like
    Reactions: ishwick

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    රත්තරං;17782862 said:
    lancer ex eka niyameta thel karanawa. second hand marcket eka me kale koi eketh stable na machan

    ඒල ඒල බන්

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://ikman.lk/en/toyota-hilux-2011-for-sale-kurunegala-6

    32ට තිබ්බ අයියේ UK එකක්
    JDM එක UK එකට වඩා හොදයි කියන්නේ ඇයි? කොච්චර හොද උනත් මෙහෙම වෙනසක් තියෙන්න පුලුවන්ද? :yes:
    මට ඹක ගැන idea ඒකක් නැ බන් d4d ඒක‍ට මොහ් තෙල් නම් අරහන් soltron හරි 4star හරි දාන්න වෙනවා ඒවගෙන් ටිකක් හරි ශේප් නැත්තම් ඉසනජෙක්ටර් පොම්පෙට හරි
     
    • Like
    Reactions: ishwick

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං මචන්

    උඹ Nissan March එක ගන්න එපා කියන්නෙ ඇයි. 1000CC එක නම් අවුල්.

    K11 1300CC එක අවුලක් නෑ නේද?

    podi car ganna un balaporoththu wenne ekama deyayi. thel kirilla
    eeth march ekak wath thel karanne na. k11 eka mala jarawak, koi paththatawath nathi wahanayak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ,
    i). 26.5-28 වගේ ගන්න පුළුවන් කාර් මොනවද?
    මාසෙට 1000km වගේ දුවන්නේ,

    ii)141 එකයි, ඇලියන් 240 එකෙනුයි හොඳ මොකද්ද?

    iii)කාර් එකක මීටර් එකේ තියන මයිලේජ් එක හරිද කියලා දැනගන්නේ කොහොමද?

    iv)සාමාන්‍යයෙන් ටොයෝටා කාර් එකක් (141,240) ලෙඩ නැතුව කොච්චරක් විතර km පදින්න පුලුවන්ද?141,240 ගන්නවානම් km කීයක් විතර ගිය එකක්ද බලන්න ඕනේ?

    v)කාර් එකේ කලර් එක එකේ මාර්කට් ප්‍රයිස් එකට බලපෑමක් තියනවද?

    vi)මේ කාලේ ඔය වාහන ගන්න එක හොඳයිද, ඉදිරියට මිල අඩු/වැඩි වෙයිද?

    i). 26.5-28 වගේ ගන්න පුළුවන් කාර් මොනවද?
    මාසෙට 1000km වගේ දුවන්නේ,

    matanam me range eke hodama - 141,240,tiida, fd1, lancer ex

    ii)141 එකයි, ඇලියන් 240 එකෙනුයි හොඳ මොකද්ද?
    141 eka aluth, 240 paranai. eeth 240 full size sedan ekak. allion ekai 141 ekai sansandane karanna ba. ube awashyathawa anuwa thoraganin

    iii)කාර් එකක මීටර් එකේ තියන මයිලේජ් එක හරිද කියලා දැනගන්නේ කොහොමද?

    "pawichchikala car ekak gammu" thread eka balanna

    iv)සාමාන්‍යයෙන් ටොයෝටා කාර් එකක් (141,240) ලෙඩ නැතුව කොච්චරක් විතර km පදින්න පුලුවන්ද?141,240 ගන්නවානම් km කීයක් විතර ගිය එකක්ද බලන්න ඕනේ?

    150ta aduwen duwapu ekak balanna 240 nam. 141nam laksheta aduwen duwapu ekak balanna. wena ratawalatam oya patrol engine ekak laksha 6k 7k duwanawa kisi awlak nathuwa. ape rate maintain anuwa samahara un lakshenuth kelogannawa

    v)කාර් එකේ කලර් එක එකේ මාර්කට් ප්‍රයිස් එකට බලපෑමක් තියනවද?

    ow

    vi)මේ කාලේ ඔය වාහන ගන්න එක හොඳයිද, ඉදිරියට මිල අඩු/වැඩි වෙයිද?

    april wenakan idala balanna

    mata hithena widihatanam wahana tax adu wei[/SIZE]
     
    • Like
    Reactions: sika2

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල - 16.5
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - Twice a week and around 3000 per month.(fuel)

    machan thread eka kiyawanna. sahenna deyak danaganna puluwan
     
    gepa

    Well-known member
  • අතේ ලක්ෂ 5ක් තියෙනවා මාසෙකට 18000ක් දාන්න පුලුවන්
    වැඩිය පදින්නේ නැහැ 400 Km වාගේ මාසෙටම

    micro panda
    suzuki alto වගේ brand new කාර් හොදයි ද , එහෙම නැත්නම්

    Toyota, Nissan, Honda wage use කර්පු එකක් හොදයිද?

    කාර් ගැන දන්න අය උදව් කරන්න

    viva elite, Nissan march හොදයිද?

    Please help me........
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අතේ ලක්ෂ 5ක් තියෙනවා මාසෙකට 18000ක් දාන්න පුලුවන්
    වැඩිය පදින්නේ නැහැ 400 Km වාගේ මාසෙටම

    micro panda
    suzuki alto වගේ brand new කාර් හොදයි ද , එහෙම නැත්නම්

    Toyota, Nissan, Honda wage use කර්පු එකක් හොදයිද?

    කාර් ගැන දන්න අය උදව් කරන්න

    viva elite, Nissan march හොදයිද?

    Please help me........

    korean chaina malaysian mala jarawa ganna epa. eeta hodai indian ewa

    laksha 5ta car ganna epa. owa duwanna ba leda godawal, me kale gannawanam awama fb15,110,bj5p,ek3, city, soluna, starlet wage ekak hoo eeta ehaa ekakatan yanna

    parana ekak gannama onenam Mr. Tom gen ahanna. uu parana car gana dannawa. mama parana car wala market price danne na machan
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මට ඹක ගැන idea ඒකක් නැ බන් d4d ඒක‍ට මොහ් තෙල් නම් අරහන් soltron හරි 4star හරි දාන්න වෙනවා ඒවගෙන් ටිකක් හරි ශේප් නැත්තම් ඉසනජෙක්ටර් පොම්පෙට හරි

    ස්තුතියි සහෝ :yes:

    රත්තරං;17782924 said:
    uk walin apuwa deshagune nisa dirapu wahana awa. e nisa uk ena ewa ganna minissu bayai

    ඒත් ඒ ගණන් වලට ශේප් වගේ නේද? 2011ත් දිරපු ඒවා තියෙන්න පුලුවන්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://ikman.lk/en/toyota-hilux-2011-for-sale-kurunegala-6

    32ට තිබ්බ අයියේ UK එකක්
    JDM එක UK එකට වඩා හොදයි කියන්නේ ඇයි? කොච්චර හොද උනත් මෙහෙම වෙනසක් තියෙන්න පුලුවන්ද? :yes:

    මචෝ උබේ රෙප් එකත් එක්ක මගේ රෙප් පවර් එක 16න් 17ක් උනා

    rep 17+
    :):)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17783001 said:
    මචෝ උබේ රෙප් එකත් එක්ක මගේ රෙප් පවර් එක 16න් 17ක් උනා

    rep 17+
    :):)

    :):):)
     
    goldcolombo

    Junior member
  • May 10, 2012
    40
    3
    8
    Dear Ratharan,
    I want to know when should i Change cvt gear oil, toyota axio 2008, 64500 km, Should i change gear oil and should i change power steraring oil, I want to know how and when should i change these oil. is it better to go to toyota company... please help me ....
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    රත්තරං;17782918 said:
    i). 26.5-28 වගේ ගන්න පුළුවන් කාර් මොනවද?
    මාසෙට 1000km වගේ දුවන්නේ,

    matanam me range eke hodama - 141,240,tiida, fd1, lancer ex

    ii)141 එකයි, ඇලියන් 240 එකෙනුයි හොඳ මොකද්ද?
    141 eka aluth, 240 paranai. eeth 240 full size sedan ekak. allion ekai 141 ekai sansandane karanna ba. ube awashyathawa anuwa thoraganin

    iii)කාර් එකක මීටර් එකේ තියන මයිලේජ් එක හරිද කියලා දැනගන්නේ කොහොමද?

    "pawichchikala car ekak gammu" thread eka balanna

    iv)සාමාන්‍යයෙන් ටොයෝටා කාර් එකක් (141,240) ලෙඩ නැතුව කොච්චරක් විතර km පදින්න පුලුවන්ද?141,240 ගන්නවානම් km කීයක් විතර ගිය එකක්ද බලන්න ඕනේ?

    150ta aduwen duwapu ekak balanna 240 nam. 141nam laksheta aduwen duwapu ekak balanna. wena ratawalatam oya patrol engine ekak laksha 6k 7k duwanawa kisi awlak nathuwa. ape rate maintain anuwa samahara un lakshenuth kelogannawa

    v)කාර් එකේ කලර් එක එකේ මාර්කට් ප්‍රයිස් එකට බලපෑමක් තියනවද?

    ow

    vi)මේ කාලේ ඔය වාහන ගන්න එක හොඳයිද, ඉදිරියට මිල අඩු/වැඩි වෙයිද?

    april wenakan idala balanna

    mata hithena widihatanam wahana tax adu wei[/SIZE]

    බොහොම ස්තුතියි...!

    මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    v)කාර් එකේ කලර් එක එකේ මාර්කට් ප්‍රයිස් එකට බලපෑමක් තියනවද?

    ow
     
    • Like
    Reactions: dj_ishan