There are "diesel converted) 2000-2005 Korean SUVs (KIA/Hyundai) for sale around 25-30 laks. Are they worth buying?
As i saw most of those converted SUVs have toyota engines. So won't it be cheaper to maintain?
I'd love you enthusiasts' opinion on such vehicles.
Thanks
රත්තරං;17392728 said:හුගක් උන් කැතයි කියල ගන්නේ නෑ
ඒත් ඕක රෙකෝඩ් තියලා ලෝකේ විකිනුන වාහනයක්
ටීඩා එක, ලාන්සර් එක, 141 එක (ඇක්ශියෝ එක නෙමේ) ලෝකේ වැඩියෙන්ම විකුනපු ජපන් කාර් අතර තියෙනවා. ඒ තුනම ලංකාවේ මාකට් නෑ
ඔය තුනම මාරම ස්ටේබල් ඒ වගේම ඩියුරබල් ඩිසයින් තුනක්. ෆැක්ට්රි ෆෝල්ට්ස් නැතිම තරම්
මෙහෙ උන්ට මංඥං බන්
මගේ තියෙනවා fb 15 2000 supersaloon එකක් . දැන් මන් අවුරුදු 4ක් use කල . වෙන එකකට යන්න ඕනා. fb 15 එක විකුණලා vagon r හ්ය්බ්රිඩ් එකක් ගන්න එක අවුල් වැඩක්ද . වාහනේ hodaida

oya laksha 30 ganak deela 600 cc hybrid nangi kenek padinnada yanne.?..moda wada karanna epa ban.salli tiyanavanam ganin Toyota corolla 121 G grade ekak...tankiye petrol ewara wenakna duwnna puluwan..leda nathi vahanayak..oya hybrid ekak aragena eke petrol saving eka aurudu 5k vithara duwaddi vahane battry eka change karanna unama 5 lakh vithara deela daganna wenava..ethakota oya save karapu petrol cost eka battry ekata gihin ewarai..![]()



121 පට්ට ගහපු නැති ඒවා හොයන්න නෑ දැන්![]()
ඊට වඩා නම් හයිබ්රිඩ් වැගන් ආර් එක හොඳයි, හිතේ බයක් නැතිව අවුරුදු පහක් පදින්න පුළුවන්
නැත්නම් 2001-2003 121 එකක් ගන්න වෙලාවේ ලක්ෂ 30 ට ගන්න පුළුවන් Nissan TIIDA Latio 2008+, Sunny N16 2008+,Mazda Demio 2008+, Suzuki Swift Beetle (Jap) 2008+, Mitsubishi Lancer CS3 2008+
Ai sylphy? lol
Ada ude pandara kandy town giya.. 80-100 speed 4 denek ekka town eken pita idan giye.. ara fan kathawa.. adath ehemama thama.. AC na fan na.. heat ekath na.. man hithanne yanakota on wela tak gala cool wenawa athi nettam a pagapu pegillata over heat wennama one..

Me pandara seethale drive karanakota fan eka ON wunoth thama pudume
magenam habai godak wela idle wewi thiyenakota Fan eka ON wenawa AC nathuwath
121 පට්ට ගහපු නැති ඒවා හොයන්න නෑ දැන්![]()
ඊට වඩා නම් හයිබ්රිඩ් වැගන් ආර් එක හොඳයි, හිතේ බයක් නැතිව අවුරුදු පහක් පදින්න පුළුවන්
නැත්නම් 2001-2003 121 එකක් ගන්න වෙලාවේ ලක්ෂ 30 ට ගන්න පුළුවන් Nissan TIIDA Latio 2008+, Sunny N16 2008+,Mazda Demio 2008+, Suzuki Swift Beetle (Jap) 2008+, Mitsubishi Lancer CS3 2008+
31-32 lak walata car ekak kiyapanko daily use walata office yanna. decent look ekak tynna ona
Toyota 121 G-Limited eka 32-34 wage wenawane. 2002-2004 paduda![]()




ane mnda bn
math me dawas wala wahana hoyanawa
mokak hari gewana ganata watina vahanayak set unoth eka wikinila
2010 3rd gen prius
37.5
http://ikman.lk/en/ad/toyota-prius-g-grade-2010-for-sale-colombo-1
Mazda 3 2005-2007 kiyak weida ban.? car eka hoda da?
Math wahana hoyana kale okath option ekakata tiyagena hitiye.. eth ganna beri una..
affo ban 2010 3rd gen prius nm dan kaale hari battery ekata





Mazda 3 2005-2007 kiyak weida ban.? car eka hoda da?