වාහනයක් තෝරගම්මු

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ehemama kynna bane bn.uba prius kyka owner wela tynwda kypnko;)
    hodata duwapuwa tynwne one tharam
    kyna tharam yaka kalu na bro
    37.5 labai bn
    missed the chance
    :(:(:(:(
    3rd gen 2010,2011 samanyen yanne 45ta withra
    thel kochchara wadada bn

    thel kochchara karanawada kiyala matatth dana ganna ona bn
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    1.අතේ ඇති මුදල : 2400000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 10000LKR
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ මම ගාව තියෙන්නෙ කැරවෑන් එකක් ඒක ජී කිව් අකුරු.. වාහනේ බොඩි එන්ජින් හොදට තියනවා, ඩුවෙල් ඒසී සහ ඔරිජිනල් සීට් සෙට් එකක් තියෙන්නෙ, ඇලෝවීල්.. කීයක් වටීද
     
    Eranga.B

    Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    යාළුවනේ,
    මගේ අතේ තියෙන්නේ ලක්ෂ 20 ක් විතර
    මම වැඩ කරන්නේ අනුරාධපුරේ. හැම weekend එකකම කොළඹ යන්න set වෙනවා. ඊට අමතරව සති දෙකකට සැරයක් විතර බදුල්ලට යන්නත් වෙනවා. ඒ නිසා හොයන්නේ හොඳ fuel efficiency එකක් තියෙන සැප පහසු වාහනයක්. (Hybrid නම් එපා.)
    යාළුවන්ට පොඩි idea එකක් තියෙනවනම් හොඳ වාහනයක් කියන්න..... :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    යාළුවනේ,
    මගේ අතේ තියෙන්නේ ලක්ෂ 20 ක් විතර
    මම වැඩ කරන්නේ අනුරාධපුරේ. හැම weekend එකකම කොළඹ යන්න set වෙනවා. ඊට අමතරව සති දෙකකට සැරයක් විතර බදුල්ලට යන්නත් වෙනවා. ඒ නිසා හොයන්නේ හොඳ fuel efficiency එකක් තියෙන සැප පහසු වාහනයක්. (Hybrid නම් එපා.)
    යාළුවන්ට පොඩි idea එකක් තියෙනවනම් හොඳ වාහනයක් කියන්න..... :rolleyes:

    Panda
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    යාළුවනේ,
    මගේ අතේ තියෙන්නේ ලක්ෂ 20 ක් විතර
    මම වැඩ කරන්නේ අනුරාධපුරේ. හැම weekend එකකම කොළඹ යන්න set වෙනවා. ඊට අමතරව සති දෙකකට සැරයක් විතර බදුල්ලට යන්නත් වෙනවා. ඒ නිසා හොයන්නේ හොඳ fuel efficiency එකක් තියෙන සැප පහසු වාහනයක්. (Hybrid නම් එපා.)
    යාළුවන්ට පොඩි idea එකක් තියෙනවනම් හොඳ වාහනයක් කියන්න..... :rolleyes:

    Toyota Soluna,,
    Hoda 1k hoyaganna puluwan 19/20 ta..petrol suwandatath duwanawa..
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අතේ තියෙන්නේ ලක්ශ 6i. ලීසින් එකක් දාලා එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ
    FB15 එකකට N16 හෝ එකකට තමයි ආසාවෙන් ඉන්නේ :P
    නඩත්තුවට 5000ක් වගේ වියදම් කරන්න පුලුවන් මාසිකව
    සුලු ගමන් බිමන් සදහා තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ
    මාසෙට 1000km ට අඩුවෙන් තමයි පදින්නේ
    ඔයාලගෙ අදහස් කියලා පොඩි සප් එකක් දෙන්න යාලුවනේ :yes::yes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අතේ තියෙන්නේ ලක්ශ 6i. ලීසින් එකක් දාලා එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ
    FB15 එකකට N16 හෝ එකකට තමයි ආසාවෙන් ඉන්නේ :P
    නඩත්තුවට 5000ක් වගේ වියදම් කරන්න පුලුවන් මාසිකව
    සුලු ගමන් බිමන් සදහා තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ
    මාසෙට 1000km හෝ ඊට අඩුවෙන් තමයි පදින්නේ
    ඔයාලගෙ අදහස් කියලා පොඩි සප් එකක් දෙන්න යාලුවනේ :yes::yes:

    thawa tikak iwasala ekathu karaganna berida??

    laksha 18k witara lease karapuhama ekata poliya wenawane laksha 8k witara ethakota wahane padui ne ban :confused:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අතේ තියෙන්නේ ලක්ශ 6i. ලීසින් එකක් දාලා එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ
    FB15 එකකට N16 හෝ එකකට තමයි ආසාවෙන් ඉන්නේ :P
    නඩත්තුවට 5000ක් වගේ වියදම් කරන්න පුලුවන් මාසිකව
    සුලු ගමන් බිමන් සදහා තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ
    මාසෙට 1000km ට අඩුවෙන් තමයි පදින්නේ
    ඔයාලගෙ අදහස් කියලා පොඩි සප් එකක් දෙන්න යාලුවනේ :yes::yes:

    kawuruth naddooo :sorry::sorry:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ane mnda bn
    math me dawas wala wahana hoyanawa
    mokak hari gewana ganata watina vahanayak set unoth eka wikinila
    :(:(:(:(
    2010 3rd gen prius
    37.5
    http://ikman.lk/en/ad/toyota-prius-g-grade-2010-for-sale-colombo-1

    උඹට ඩිවොස් වෙච්චි වේස බඩ්ඩක් ගත්තා වගේ හැඟිමක් එයි ඔක ගෙදරට ගෙනාව පලවෙනි දවසෙම මස්සිනා
    ඊට හොඳයි බ්‍රෑන්ඩ්නිව් හච්බැක් එකකට යනවා විගෝ වගේ
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අතේ තියෙන්නෙ 27 ක් වගෙ . හොයන්නෙ 2006 න් විතර මෙහා එකක්. නිතර යූස් කෙරෙනවා. ඉන්දියන් ඒවට නම් කැමත්තක් නෑ. ටොයොටා ටිකක් පෙනුම තියන එකක් බැලුවෙ. මේ ගානට 121 , vitz , vios හොඳ එකක් ගන්න බැරිද ?
     
    Feb 6, 2017
    5
    1
    0
    math 27lak wage japan wahanayak ganna inne bn...danata adahasa thiyenne 121 manual ekak wage ganna..a budget ekata 121 auto ewa set wenawa adu nisa....podi help ekak dennako
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අතේ තියෙන්නෙ 27 ක් වගෙ . හොයන්නෙ 2006 න් විතර මෙහා එකක්. නිතර යූස් කෙරෙනවා. ඉන්දියන් ඒවට නම් කැමත්තක් නෑ. ටොයොටා ටිකක් පෙනුම තියන එකක් බැලුවෙ. මේ ගානට 121 , vitz , vios හොඳ එකක් ගන්න බැරිද ?

    math 27lak wage japan wahanayak ganna inne bn...danata adahasa thiyenne 121 manual ekak wage ganna..a budget ekata 121 auto ewa set wenawa adu nisa....podi help ekak dennako
    Vios thama ubala dennata hariyanne. 121 sdan shit ban