වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mamathn oka ganna hithan aye wade ataarala damme raththaran ayya kiyapu nisa.gattanam anathai.eda mata kiuwe gonoria hadichcha ganiyek ganin kiyala:rofl:(tama mukuth aththe ne)

    ඕකක් නැතුව ඉන්න එක ඇතුව ඉන්නවට වඩා 1000000ස් ගුනයක් සනීපයි

    වක්කලමකට දාලා ඉස්සෝ අල්ලන්න හොදයි ඕවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මෝ අය්යේ උබෙන් මේක අහගන්න මම PM කරන්න බලුවා බලුවා උබේ msg full කියනවනේ :baffled:
    1.අතේ ඇති මුදල - 1600000 LKR (තව 5 ක් විතර පොලිය නැතිව ගෙවන්න හොයාගන්න බැරි කමකුත් නෑ )
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 3000-5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - දිනපතා පදින්න ඕන වෙන්නේ නම් නෑ.මාසෙකට 100Km වගේ

    ෆමිලි පාවිච්චියට තමා වහනයක් ගන්න බැලුවේ. FB 15 new shell එකටත් ආසාවක් තියනවා අය්යේ.මේ දවස් වල K number නම් මම බලුවා 21-23 විතර යනවා.ඔයා කියන්නේ කොහොම වෙය්ද? තව ගණන් අඩු වෙය්ද?මට යන්න පුළුවන් හොදම option මොනවද

    ගාන 21යිනේ... මචන් ඒ ඉස්සර FB15 විසි ගනන් වලට ගියේ:P. 20න් පහල ගනින් නිව් ශෙල් කේ නොම්බර.

    වැඩිය දුවන්නෙත් නැත්නම් යන ගමන සැපට යන්න කරීනා මීමැසි ශෙල් එකක් ගනින්කෝ 18-19.50කට. පට්ට කාර් එකනේ බන්
    http://autolanka.com/ad.asp?ID=168516
    http://autolanka.com/ad.asp?ID=168883
    http://autolanka.com/ad.asp?ID=167724

    එහෙම නැත්නම් ලාන්සර් CS එකක් ගනින්. අලුත් බඩ්ඩක් ගත්තහැකි
    ලාන්සර් ගන්නකොට පර්මිට් ආපු එකේ 1600cc එකම හොයල ගන්න, රීකන්ඩිශන් ආවේ ජරාව. 1300ත් නරක නෑ. 110 වල 1300cc එකට වඩා පවර් තියෙනවා

    http://autolanka.com/ad.asp?ID=168898
    http://autolanka.com/ad.asp?ID=169734
    http://autolanka.com/ad.asp?ID=169729

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතිරි කරගත්තු මුදලකින් අදායමක් ලබාගන්න වහනයක් ගන්නයි ඉන්නේ(ඒ දේටත් රත්තරන් අයියා උදව් කරා) දැනට suggest කරගෙන ඉන්නේ company or tourism වලට අරන් දානවා කියලා..

    *අතේ ඇති මුදල - 35k උපරිම :oo:
    *මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 10,000/15000 (අදායමෙන් ලැබෙන අනිවාර්ය
    ගණනක් මාසිකව කපා හැරෙනවා නඩත්තු වියදමට (ක්ෂය :rolleyes: ))
    *භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල වාහනේ අරගෙන ඉතින් හිතින් අත අරින්න වෙනවා, මොකද ගෙදර පාවිචියට නෙමේනේ, අදායමක් ලබාගන්න වාහනේ දෙනවා,එත් වාහනේට වැඩියේ රිදන්නෙත් නැතුව :(:(

    අහ්හ් තවත් දෙයක් අයියා suggest කරලා තිබ්බේ 2008-240,පර්මිට් 141, එත් ගොඩක් වෙලවට car එකේ අපේ ලංකාවේ අයියලා අමුතුම දේවල් කරලා නේ තියෙන්නේ, toyota company එකෙනුත් නොකරන දේවල් ඉතින් හරියටම අපිට කියලා දෙන්න කොහමද ඔය අයියලාට රැවටෙන් නැතිව ලේසියෙන් car එක අදුනගන්න... (බාස් මහත්තලයව එක්කගෙන යන්න කලින් පොඩ්ඩක් car එක අපිට satis නම් වගේ බාස්ව එක්කගෙන හරියටම confirm කරගන්න පුළුවන්නේ :D:D:D)
    car එකේ mileage ගැනත් පොඩ්ඩක් බලන්න ඕඅන නේද අයියේ ඒවා ගැනත් පැහැදිලි කරන්න...
    රත්තරං අයියට ස්තුතියි වාහන උන හොද කරගන්න උදව් කරනවට,,,,:love::love::D:D GTRZ admin අයියාට මගේ ස්තුතිය අපිට automotive thread එකක් දුන්නට ... :D:D

    මුලින්ම සුභපතනවා ගේමක් ගහගත්තට

    ඇලියොන් 260 තමා ඉතින්

    2008 - 240 නෙමේ 260
    141 ටුවරිසම් වලට හරියන්නේ නෑ. විශේශ හේතුවක් නෙමේ. එකෙක්වත් ගන්නේ නෑ ඒ වැඩේට

    කාර් එකක් බලන හැටි ගැන දීර්ග ත්‍රෙඩ් එකක් දාලා තියන්වා මචන්. මගේ ත්‍රෙඩ් සර්ච් කරපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි පුතා;17399048 said:
    ලක්ෂ 27 ක් වගේ හොයා ගන්න පුලුවන් මචන්.
    මාසෙකට 1500 කි.මි වගේ දුවන්න වෙනව
    නඩත්තුව නම් ප්‍රශ්නයක් නෑ, ඒ උනාට ගොඩක් දුවන නිසා පෙට්‍රල් ටිකක් වැඩිපුර
    කරනව නන් හොඳයි.
    මම හිතන් ඉන්නෙ හොන්ඩ ඉන්සයිට් 2009-2010 වගේ එකකට යන්න.
    මේ වාහනේ හොඳයිද ?

    අනේ බන් ඔය හයිබ්‍රිඩ් බෙලෙක්ක ගැනනම් මගෙන් අහන්න එපා

    පෙට්‍රල් කරන්න ඕනේනම් 25-26කට වගේ JDM 121 එකක් හොයාගන්න

    නිසාන් ටීඩා එකත් පට්ට. ටීඩා එක ගැන ලගදිම ත්‍රෙඩ් එකක් දානවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල = 15 විතර
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල- දහ දාහකට අඩුවෙන්
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-සාමාන්‍ය ගමන් බිමන් තමයි පැට්‍රල් ටිකක් ගහගෙන වැඩි දුරක් දුවා ගන්න තිබුනානම් හොදයි ..

    හොද එකක් කියපන් බලන්න , පැන්ඩා අවුල්ද , අල්ටෝ එහෙම කොහොමද

    පැන්ඩත් ඉතින් උබේ සීගෝ වගේ තමා (විහිලුවක් කලේ, ඒත් සිරාවට කිව්වේ:P:P )

    මචන් 110 මැනුවල් එකක් හොයල ගනින්. දැන් 16කට වගේ ක්‍රිස්ටල් ලයිට් මැනුවල් එකක් හොයාගන්න බැරිකමක් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙසල් දැකල රිදිල ඉන්නේ.:(

    මචං, lancer evo 9 එක ගැන දන්නවද?
    :rolleyes:

    නෑ බන් එවෝ එක ගැන දන්නේ නෑ. මහේශ් ගෙන් අහපන්

    මහේශ් = http://www.elakiri.com/forum/member.php?u=309741

    විසෙල් කිව්වේ අර ත්‍රී වීල් එකකට එකක් ගානේ තියෙන ජීප් කොටේ නේද?:P:P
    ඇක්වා වලටයි විසෙල් වලටයි පාරේ වෙනම ට්‍රැක් හදයි වගේ ඉස්සරහට:baffled::baffled:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Machan please mata suggest karanda puluwandha hondha vehicle ekak my budget is 14.5 - 15 lacks.

    Tata indigo ekk hondhada?
    Honda city ?

    Monthly can spend around 10 - 12k for maintenance.

    Automatic withrai drive karanda danne.

    Thanks
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රත්තරන් මචෝ......
    වයිෆ්ට පදින්න පුලුවන් කාර් එකක් ගන්න හිතන් ඉන්නවා හැච් බැක්.දැන් ඉතින් බනින්න එපා හැච් බැක් ගන්න එපා කියල.:growl::angry:
    විට්ස්,ඇක්වා ගැනීමට සල්ලි නැත. ඇල්ටො,පැන්ඩා දැන් උඹේ කතා අහලම වහ කදුරු වෙලා තියෙන්නේ.. අර ඉඩන් නඩුවෙ කේස් එක දැන් මමත් පොර වගේ කට්ටියට කියනවා ඔව්වා ගැන් අහපුවාම....:cool:
    මොකද පැසො එක ගැන කියන්නේ 2004/2005 දැන් 18 රෙන්ජ් එකේ යනවා...මාර්ච් ගැන කිසිම කැමැත්තක් නෑ... පැසො ගැන මෙලො දෙයක් දන්නෙත් නෑ...
    :baffled::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    athay - 1,000,000
    monthly- 20,000
    monthly- 1000km (maximum)
    VAN EKAK TAMAI HOYANNE...(business purpose)
    car ekak unoth sedan model wenna oona (wedding hire)

    mokakda hoda van eka ?
    mokakda hoda car eka?

    වෑන් ගැන දන්නේ නෑ. වෙඩින් හයර් වලටනම් අවම සුදු පාට FB15 එකකටවත් යන්න වෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan please mata suggest karanda puluwandha hondha vehicle ekak my budget is 14.5 - 15 lacks.

    Tata indigo ekk hondhada?
    Honda city ?

    Monthly can spend around 10 - 12k for maintenance.

    Automatic withrai drive karanda danne.

    Thanks


    ටාටා- ඒ මොන ජරාවක්ද බන්. ලොරියක් ගන්න කාලෙක ටාටා ගනින්. උන්ට කාර් එකක් හදාගන්න තව ආත්ම දෙක තුනක් යයි

    15කට ඉන්ග්‍රීසි නොම්බර ඕනේ නම් BJ5P, Soluna, Honda City වගේ එකකට ගිහෑකි.

    තව ඉවසලා උන්නොත් FB15,110, carina රේන්ජ් එකම 15ට බහිනවා ඉස්සරහට
     
    • Like
    Reactions: ltty head

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රත්තරං;17400399 said:
    වෑන් ගැන දන්නේ නෑ. වෙඩින් හයර් වලටනම් අවම සුදු පාට FB15 එකකටවත් යන්න වෙනවා

    hodai sir godak istooteee

    mama tawa keeyak hari ekatu karan innam ehaynum

    ** mama elakiriyata ennema obay thread kiyawannamai :)

    godak istootee godak pin obatath obay demaapiyantath:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් මචෝ......
    වයිෆ්ට පදින්න පුලුවන් කාර් එකක් ගන්න හිතන් ඉන්නවා හැච් බැක්.දැන් ඉතින් බනින්න එපා හැච් බැක් ගන්න එපා කියල.:growl::angry:
    විට්ස්,ඇක්වා ගැනීමට සල්ලි නැත. ඇල්ටො,පැන්ඩා දැන් උඹේ කතා අහලම වහ කදුරු වෙලා තියෙන්නේ.. අර ඉඩන් නඩුවෙ කේස් එක දැන් මමත් පොර වගේ කට්ටියට කියනවා ඔව්වා ගැන් අහපුවාම....:cool:
    මොකද පැසො එක ගැන කියන්නේ 2004/2005 දැන් 18 රෙන්ජ් එකේ යනවා...මාර්ච් ගැන කිසිම කැමැත්තක් නෑ... පැසො ගැන මෙලො දෙයක් දන්නෙත් නෑ...
    :baffled::confused:

    පැසෝ එක නරක නෑ, ඒත් පරන මොඩල් විට්ස් එකක් ගන්න පුලුවන් ඒ ගානට, නැත්නම් ස්ටාලට් එකත් පට්ට. මැස්ඩා ඩෙමියෝ එකත් අඩුවට ගන්න පුලුවන් හොද කාර් එකක්. උබ කොලබ අවට එකෙක්නම් බය නැතුව ඩෙමියෝ එකක් ගනින්. හදාගන්නත් පුලුවන්. බඩුත් අලුත්, පැසෝ එක හුගක්ම සැහැල්ලු වාහනයක්නේ බන්.

    වටින්න පැසෝ එකක් අහුවුනොත් අත අරින්න එපා

    පරන මොඩල් විට්ස් එක, පැසෝ එක, ඩෙමියෝ එක. ඔය ටික හිතේ තියන් හොයපන්... ආ මැස්ඩා bj5w එකත් පට්ට ඈ. ගන්න ගානට වටිනවා

    bj5w = http://ikman.lk/en/mazda-bj5p-2001-for-sale-colombo-15 15න් අඩුව ගනින්.. ඔය කියන ගනන් වලට යන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hodai sir godak istooteee

    mama tawa keeyak hari ekatu karan innam ehaynum

    ** mama elakiriyata ennema obay thread kiyawannamai :)

    godak istootee godak pin obatath obay demaapiyantath:)

    අවම මිලට වෙඩින් හයර් වලට ඕනේනම් FB15, BJ5P (prado light) එකම තමා. 110, ek3, carina වගේ ඒවට වෙඩින් හයර් වදිනවා අඩුයි