ඉතිරි කරගත්තු මුදලකින් අදායමක් ලබාගන්න වහනයක් ගන්නයි ඉන්නේ(ඒ දේටත් රත්තරන් අයියා උදව් කරා) දැනට suggest කරගෙන ඉන්නේ company or tourism වලට අරන් දානවා කියලා..
*අතේ ඇති මුදල - 35k උපරිම

*මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 10,000/15000 (අදායමෙන් ලැබෙන අනිවාර්ය
ගණනක් මාසිකව කපා හැරෙනවා නඩත්තු වියදමට (ක්ෂය

))
*භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල වාහනේ අරගෙන ඉතින් හිතින් අත අරින්න වෙනවා, මොකද ගෙදර පාවිචියට නෙමේනේ, අදායමක් ලබාගන්න වාහනේ දෙනවා,එත් වාහනේට වැඩියේ රිදන්නෙත් නැතුව


අහ්හ් තවත් දෙයක් අයියා suggest කරලා තිබ්බේ 2008-240,පර්මිට් 141, එත් ගොඩක් වෙලවට car එකේ අපේ ලංකාවේ අයියලා අමුතුම දේවල් කරලා නේ තියෙන්නේ, toyota company එකෙනුත් නොකරන දේවල් ඉතින් හරියටම අපිට කියලා දෙන්න කොහමද ඔය අයියලාට රැවටෙන් නැතිව ලේසියෙන් car එක අදුනගන්න... (බාස් මහත්තලයව එක්කගෙන යන්න කලින් පොඩ්ඩක් car එක අපිට satis නම් වගේ බාස්ව එක්කගෙන හරියටම confirm කරගන්න පුළුවන්නේ



)
car එකේ mileage ගැනත් පොඩ්ඩක් බලන්න ඕඅන නේද අයියේ ඒවා ගැනත් පැහැදිලි කරන්න...
රත්තරං අයියට ස්තුතියි වාහන උන හොද කරගන්න උදව් කරනවට,,,,




GTRZ admin අයියාට මගේ ස්තුතිය අපිට automotive thread එකක් දුන්නට ...
