වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අතේ ඇති මුදල = 15 (-)
    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5 - 6 ක්
    භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- 5ක් ඉදල හිටලා ගමන් බිමන් යන්න නිවාඩුවට වගේ ( 200Km )

    කරදර අඩු වාහනයක් වෙන්න ඕනේ,
    තැනකට එළකිරි කොල්ලෙක් වගේ යන්න පුළුවන් වෙන්න ඕන
    පොකට් එකට දැනෙන්නේ නැති එකක් වෙන්නත් ඕනේ

    Nissan primera 2002 - http://ikman.lk/en/nissan-primera-2002-for-sale-colombo-15
    Mazda BJ5W 2001 - http://ikman.lk/en/mazda-bj5p-2001-for-sale-colombo-15
    Nissan Datsun 1984 - http://ikman.lk/en/nissan-datsun-1984-for-sale-anuradhapura
    Honda City 2001 - http://ikman.lk/en/honda-city-2001-for-sale-colombo-138

    ඔය 4න් හොද මොකක් ද ?
    Tiptronic එන්ජිනම ලෙඩක් අවොත් Sorry වෙයි ද ?
    පැන්ඩව ගන්න එපා කෙරෙව්වා නේ .....
    Nissan primera 2002 - 15ට ගන්න බෑ. 5000න් තෙල් ගහන්නත් බෑ
    Mazda BJ5W 2001 - වාහනේ හොදයි. 15ට අඩුවෙන් ගන්න
    Nissan Datsun 1984 - අමුනපු එකක් නැතුව ගෙඩිය පිරින් බොඩියයි ඇන්ජින් ගියර්බොක්ස් සස්පෙන්ශන් තියපු එකක් නම් ගන්න. නැත්නම් හැමදාම මොකක් හරි ලබ්බක්
    Honda City 2001 - මිලට වටින්න ගන්න, කාර් එක අව්ලක් නෑ

    ට්‍රිප්ට්‍රොනික් කියන්නේ ඇන්ජිමක් නෙමේ. ගියර් බොක්ස් වලට පාවිච්චි කරන තාක්ශනයක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    N♥K_forever;17404945 said:
    :(
    7 seat athhariyai kiyamuko :confused:
    allion 260 2008 wage mokada?
    petrol kochhara karanawada?
    nadathhuwata keeyak yai da?

    and corolla 141 ekai allion 260 ekei wenaskam monawada... :)

    allion 260 2008 wage mokada? = හොදයි. දැන් මිල 35-37යි
    petrol kochhara karanawada? = 12kmpl විතර avg
    nadathhuwata keeyak yai da? = හොද එකක් ගත්තොත් සර්විස් විතරයි

    and corolla 141 ekai allion 260 ekei wenaskam monawada... :) = ඒ දෙක වෙනම සීරීස් දෙකක කාර් දෙකක්නේ බන්:baffled::baffled:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    රත්තරං;17404302 said:
    කොරියන් මලජරාවනම් කෝකත් එකයි

    ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා බන්. ටොයොටා පොඩි වාහන හදන්නේ නෑනේ. බට්ටෝ වෑන් පොඩි කාර් මිනිsuv වගේ ඒවා ගහන්නේ ඩයිහට්සු නමින්, ඔරිජිනල් ජපන් බඩු. ටොයොට පාර්ට්ස් හරි.

    daihatsu sirion
    1251183731A.jpg

    toyota passo
    BF113379_1.jpg

    rush VS terios

    comparisan.jpg

    Thanks info. ada thama dan gaththe
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    1.අතේ ඇති මුදල : 3500000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 8000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    Weekend ekata gamanak yanna. Masa 2kata sarayak trip ekak yanna. Wassa dawas walata office yanna. 10000LKR

    Hybrid ekak tamai balanne. Nissan Leaf full electric eka kohomada ? :rolleyes:
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;17405053 said:
    allion 260 2008 wage mokada? = හොදයි. දැන් මිල 35-37යි
    petrol kochhara karanawada? = 12kmpl විතර avg
    nadathhuwata keeyak yai da? = හොද එකක් ගත්තොත් සර්විස් විතරයි

    and corolla 141 ekai allion 260 ekei wenaskam monawada... :) = ඒ දෙක වෙනම සීරීස් දෙකක කාර් දෙකක්නේ බන්:baffled::baffled:

    Dannwa bola :oo::P
    Oya deke 10k withara wenas ne gana

    10k wenas wenna tharan hethu mnda bn

    Update : allion 2008, premio 2008 , corolla 141 features walin , engine owa mewain wenas wena hati poddak kiyapanko bn
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    N♥K_forever;17405677 said:
    Dannwa bola :oo::P
    Oya deke 10k withara wenas ne gana
    10k wenas wenna tharan hethu mnda bn

    උබ ප්‍රෙමියෝ එකෙයි ඇලියොන් එකෙයි වෙනස ඇහුවනක් කියන්න තිබ්බ, ඇක්සියෝ එකෙයි 141 එකෙයි වෙනස ඇහුවනක් කියන්න තිබ්බ. මම මේකට වෙන මොකක්ද කියන්නේ කියපන්කො? ඔය දෙක සම්පූර්න වෙනස් සීරීස් දෙකක කාර් දෙකක්:baffled::baffled:

    බජාජ් පල්සර් එක ඩිස්කවරි එකට වඩා වෙනස් ඒක ගනන් නේද, ආන්න ඒවගේ තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : 3500000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 8000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    Weekend ekata gamanak yanna. Masa 2kata sarayak trip ekak yanna. Wassa dawas walata office yanna. 10000LKR

    Hybrid ekak tamai balanne. Nissan Leaf full electric eka kohomada ? :rolleyes:

    හයිබ්‍රිඩ් ගැන අහන්න එපා මචන්. ආසවකුත් නෑ උනන්දුවකුත් නෑ. තව අව්රුදු 10කින් විතර හරි හමන් හයිබ්‍රිඩ් එකක් මිනිස්සු හැදුවහම ඒ ගැන කතාකරමු. ලීෆ් ගත්ත උන් ෆ්‍රීස් වෙලා ඉන්නේ
    උබේ අතේ තියෙන ගානත් ශේප් එකේ ගනින්කෝ ඇලියොන් 240 එකක්
     
    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    machan mama car akak balala tiyanava..mama hituwe aka japan walin gennana.. japane edan lankawata vahanayak ganna ganna one kohomada ??me gana mam kisima deyak danne naha.. permit walata gennanne kohomada ?? eka wenne kohomada ? onama permit akakata onima car akak gennanna puluwanda ? permit akak tiyena kenekta salli kiyak denna onida? me gana ketiyen pahadli kirimak karanna puluwan nam loku deyak..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;17405708 said:
    උබ ප්‍රෙමියෝ එකෙයි ඇලියොන් එකෙයි වෙනස ඇහුවනක් කියන්න තිබ්බ, ඇක්සියෝ එකෙයි 141 එකෙයි වෙනස ඇහුවනක් කියන්න තිබ්බ. මම මේකට වෙන මොකක්ද කියන්නේ කියපන්කො? ඔය දෙක සම්පූර්න වෙනස් සීරීස් දෙකක කාර් දෙකක්:baffled::baffled:

    බජාජ් පල්සර් එක ඩිස්කවරි එකට වඩා වෙනස් ඒක ගනන් නේද, ආන්න ඒවගේ තමා

    :baffled: itn allion 2008, premio 2008 wenaskam kiyapanko
    :baffled:
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    වාහනයක්

    මගෙ ලග 13ක් වගෙ තමයි තියෙන්නෙ. වාහන ගැන මෙලො දෙයක් දන්නෙ නෑ. Mazda Damio 1999 මොඩල් එකක් තියෙන්නේ,ඒක කොහොමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    N♥K_forever;17406544 said:
    :baffled: itn allion 2008, premio 2008 wenaskam kiyapanko
    :baffled:

    Allion එක හදල තියන්නේ කොල්ලන්ට..... Premio එක හදල තියන්නේ අන්කල්ලාට........
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    රත්තරං;17400061 said:
    ගාන 21යිනේ... මචන් ඒ ඉස්සර FB15 විසි ගනන් වලට ගියේ:P. 20න් පහල ගනින් නිව් ශෙල් කේ නොම්බර.

    වැඩිය දුවන්නෙත් නැත්නම් යන ගමන සැපට යන්න කරීනා මීමැසි ශෙල් එකක් ගනින්කෝ 18-19.50කට. පට්ට කාර් එකනේ බන්
    http://autolanka.com/ad.asp?ID=168516
    http://autolanka.com/ad.asp?ID=168883
    http://autolanka.com/ad.asp?ID=167724

    එහෙම නැත්නම් ලාන්සර් CS එකක් ගනින්. අලුත් බඩ්ඩක් ගත්තහැකි
    ලාන්සර් ගන්නකොට පර්මිට් ආපු එකේ 1600cc එකම හොයල ගන්න, රීකන්ඩිශන් ආවේ ජරාව. 1300ත් නරක නෑ. 110 වල 1300cc එකට වඩා පවර් තියෙනවා

    http://autolanka.com/ad.asp?ID=168898
    http://autolanka.com/ad.asp?ID=169734
    http://autolanka.com/ad.asp?ID=169729

    පට්ට බොහොම ස්තුති අය්යේ. :yes: Lancer CS එකේ නම් මුණ කචල් වගේ නේද?Carina එකටනම් සිරාවටම මමත් කැමැති.එකේ තෙල් කිරිල්ල කොහොමද අය්යේ? 19 20 කට විතර තියෙන්නේ G, H number විතරද?
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    oya link eke thiyena carina eka sahena kaleka idan danne, oka sport version eka AT210, kalin thibbe negombo wala eeta passe uge gaththa gampaha ekek uth dan sale karanna dala gaththa alutha wagema

    ad eka danawa hoo gala, ganna try karana ekek innawa nam hodata hoyala balapalla

    එහෙමද එල බොහොම ස්තුතී මචෝචො.....
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17393711 said:
    ck2 eke gannawanam jdm ekama ganna one machan

    oke indian ekakuth enawa. samahara ewage pothe japan kiyala gahala thiyenne. eeth engine block eke "hindusthan moter company" hari "bharath automobile " kiyala hari gahala enawa. hariyatama mathaka na

    Bohoma sthuthiy raththaran ayye, raththaran kutti kutti hambenna ona me karana udaw walata :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan mama car akak balala tiyanava..mama hituwe aka japan walin gennana.. japane edan lankawata vahanayak ganna ganna one kohomada ??me gana mam kisima deyak danne naha.. permit walata gennanne kohomada ?? eka wenne kohomada ? onama permit akakata onima car akak gennanna puluwanda ? permit akak tiyena kenekta salli kiyak denna onida? me gana ketiyen pahadli kirimak karanna puluwan nam loku deyak..

    chathu D ගෙන් අහපන් මචන්