Nissan primera 2002 - 15ට ගන්න බෑ. 5000න් තෙල් ගහන්නත් බෑඅතේ ඇති මුදල = 15 (-)
මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5 - 6 ක්
භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- 5ක් ඉදල හිටලා ගමන් බිමන් යන්න නිවාඩුවට වගේ ( 200Km )
කරදර අඩු වාහනයක් වෙන්න ඕනේ,
තැනකට එළකිරි කොල්ලෙක් වගේ යන්න පුළුවන් වෙන්න ඕන
පොකට් එකට දැනෙන්නේ නැති එකක් වෙන්නත් ඕනේ
Nissan primera 2002 - http://ikman.lk/en/nissan-primera-2002-for-sale-colombo-15
Mazda BJ5W 2001 - http://ikman.lk/en/mazda-bj5p-2001-for-sale-colombo-15
Nissan Datsun 1984 - http://ikman.lk/en/nissan-datsun-1984-for-sale-anuradhapura
Honda City 2001 - http://ikman.lk/en/honda-city-2001-for-sale-colombo-138
ඔය 4න් හොද මොකක් ද ?
Tiptronic එන්ජිනම ලෙඩක් අවොත් Sorry වෙයි ද ?
පැන්ඩව ගන්න එපා කෙරෙව්වා නේ .....
Mazda BJ5W 2001 - වාහනේ හොදයි. 15ට අඩුවෙන් ගන්න
Nissan Datsun 1984 - අමුනපු එකක් නැතුව ගෙඩිය පිරින් බොඩියයි ඇන්ජින් ගියර්බොක්ස් සස්පෙන්ශන් තියපු එකක් නම් ගන්න. නැත්නම් හැමදාම මොකක් හරි ලබ්බක්
Honda City 2001 - මිලට වටින්න ගන්න, කාර් එක අව්ලක් නෑ
ට්රිප්ට්රොනික් කියන්නේ ඇන්ජිමක් නෙමේ. ගියර් බොක්ස් වලට පාවිච්චි කරන තාක්ශනයක්






Lancer CS එකේ නම් මුණ කචල් වගේ නේද?Carina එකටනම් සිරාවටම මමත් කැමැති.එකේ තෙල් කිරිල්ල කොහොමද අය්යේ? 19 20 කට විතර තියෙන්නේ G, H number විතරද?