පට්ට බොහොම ස්තුති අය්යේ.Lancer CS එකේ නම් මුණ කචල් වගේ නේද?Carina එකටනම් සිරාවටම මමත් කැමැති.එකේ තෙල් කිරිල්ල කොහොමද අය්යේ? 19 20 කට විතර තියෙන්නේ G, H number විතරද?
කරීනා එකේ අලුත් එක තමා ඇලියොන් කියන්නේ. ඉතින් ලේට් රෙජිස්ටේශන් එකක් තමා කලාතුරකින් කේ නොම්බර තියෙන්නේ.
ලාන්සර් එකේ තෙල් කිරිල්ල අඩුයි. පෙනුමනම් ශේප්. ඕවා රේන්ජ් එකේ පහලම කාර්නේ බන්. ඒකයි ඉතින් ලොකු පෙනුමක් නැත්තේ
Lancer CS එකේ නම් මුණ කචල් වගේ නේද?Carina එකටනම් සිරාවටම මමත් කැමැති.එකේ තෙල් කිරිල්ල කොහොමද අය්යේ? 19 20 කට විතර තියෙන්නේ G, H number විතරද?




මේ දෙක හොඳ තීරණයක්ද?
හොඳනම් දෙකෙන් වැඩිපුර හොඳ කෝකද? 

