වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට බොහොම ස්තුති අය්යේ. :yes: Lancer CS එකේ නම් මුණ කචල් වගේ නේද?Carina එකටනම් සිරාවටම මමත් කැමැති.එකේ තෙල් කිරිල්ල කොහොමද අය්යේ? 19 20 කට විතර තියෙන්නේ G, H number විතරද?

    කරීනා එකේ අලුත් එක තමා ඇලියොන් කියන්නේ. ඉතින් ලේට් රෙජිස්ටේශන් එකක් තමා කලාතුරකින් කේ නොම්බර තියෙන්නේ.

    ලාන්සර් එකේ තෙල් කිරිල්ල අඩුයි. පෙනුමනම් ශේප්. ඕවා රේන්ජ් එකේ පහලම කාර්නේ බන්. ඒකයි ඉතින් ලොකු පෙනුමක් නැත්තේ
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් allion 240 හොද condition එකක් හොයගන්ඩ පුලුවන් වෙයිද.ටිකක් පරන නිසා.මේකයි මචන් seen එක මම සල්ලි හොයාගත්තේ අමාරුවෙන්.ලක්ශ 29ක්.ඉතින් මචන් ගන්න එක ලෙඩ නැති එකක් ගන්ඩ ඔනි.මම ආසම 240 තමයි.allion 240 ලෙඩ නැති එකක් හොයාගන්ඩ පුලුවන් වෙයිද මචන්.

    අනික මම අහලා තියනවා මචන්.අර අලුතින් ආපු honda fit shuttle එක hybrid වුනාට battery case එකක් වුනොත් petrol වලින් විතරක් දුවන්න පුලුවන් කියලා.ඒක හරිද?
     
    28-29කටනම් ලොවෙත් 2005න් උඩ එකක් හොයාගන්න පුලුවන් බන්.. කොලඹ ගම්පහ පැත්තෙන් ගනින් ගෙදරක පාවිච්චි කරපු එකක් (රෙන්ට් කරපු නැති )

    හයිබ්‍රිඩ් ලබ්බවල් ගැන අහන්න එපෝ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට බොහොම ස්තුති අය්යේ. :yes: Lancer CS එකේ නම් මුණ කචල් වගේ නේද?Carina එකටනම් සිරාවටම මමත් කැමැති.එකේ තෙල් කිරිල්ල කොහොමද අය්යේ? 19 20 කට විතර තියෙන්නේ G, H number විතරද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි පුතා;17410205 said:
    මචන් Rextion Actyon 2000cc Disal Auto 2008 Model 1 හොඳයිද? මේක හදිස්සියකට දීගන්න පුලුවන්ද? :rolleyes::rolleyes:

    හදිස්සියකට වක්කලමකට දාලා ඉස්සො අල්ලන්නනම් හොදයි. විකුනන්න බැරිවෙයි :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට බොහොම ස්තුති අය්යේ. :yes: Lancer CS එකේ නම් මුණ කචල් වගේ නේද?Carina එකටනම් සිරාවටම මමත් කැමැති.එකේ තෙල් කිරිල්ල කොහොමද අය්යේ? 19 20 කට විතර තියෙන්නේ G, H number විතරද?

    මූන කචල් උනාට පුk@ සුරතල් මල්ලි:)
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    1.අතේ ඇති මුදල - Rs.1,000,000 තව ලක්ෂ 5ක 6ක ලීසිං එකක් දැමීමට බලාපොරොත්තු වෙමි.
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - Rs.5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - එදිනෙදා භාවිතයට බයික් 2ක් සහ Toyota Hiace LH172 (ඩොල්ෆින්) රථයක් ගෙදර ඇත. ගන්න කාරෙක උපරිම සතියට 100km දුවයි. ඒ නිසා තෙල් චුට්ටක් පිච්චුනාට අවුලක් නැත. පෙනුම උපරිමයෙන්ම අවශ්‍යයි. :cool:

    දැනට car 2ක් ඔළුවේ ඇත. Nissan PRIMERA (2001-2004) සහ diesel converted (RD28 engine) Nissan Cedric Y33 (1996-1997). :cool:
    මීට වඩා හොඳ තීරණයක් තියේද? :sorry: මේ දෙක හොඳ තීරණයක්ද? :oo: හොඳනම් දෙකෙන් වැඩිපුර හොඳ කෝකද? :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Punchi uththarayak deela tyenne. :) Thanks. 1.Mata hemadama garage wala yanna wenne ne neda?2. Petrol keruwawa kohomada ?

    අන්න එහෙම පැහැදිලිව අහපන්කො. හොදයිද ඇහුවහම හොදයි නේන්නම් කියන්න වෙන්නේ:P:P

    1.පරන වාහන වල ලෙඩ එන්නේ නෑ කිව්වොත් බුදු බනත් බොරු වෙනවා. ඕවගේ ලෙඩ එනවා එතකොට හදන් දුවන්න වෙනවා.

    2.13ක් වගේ කරයි ඔටෝ එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල - Rs.1,000,000 තව ලක්ෂ 5ක 6ක ලීසිං එකක් දැමීමට බලාපොරොත්තු වෙමි.
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - Rs.5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - එදිනෙදා භාවිතයට බයික් 2ක් සහ Toyota Hiace LH172 (ඩොල්ෆින්) රථයක් ගෙදර ඇත. ගන්න කාරෙක උපරිම සතියට 100km දුවයි. ඒ නිසා තෙල් චුට්ටක් පිච්චුනාට අවුලක් නැත. පෙනුම උපරිමයෙන්ම අවශ්‍යයි. :cool:

    දැනට car 2ක් ඔළුවේ ඇත. Nissan PRIMERA (2001-2004) සහ diesel converted (RD28 engine) Nissan Cedric Y33 (1996-1997). :cool:
    මීට වඩා හොඳ තීරණයක් තියේද? :sorry: මේ දෙක හොඳ තීරණයක්ද? :oo: හොඳනම් දෙකෙන් වැඩිපුර හොඳ කෝකද? :dull:

    කාර් මිලදී ගන්නාවිට ඩීසල් කාර් කෙරේ අඩු අවදානයක් යොමුකරන්න (අලුත් ඩීසල් 141 එකක් ලැබුනොත් හැර ). කන්වර්ට් කටන ලද ටුට්ටවල් ගැනීමෙන් ටහිකීමට ඉඩ ඇත. ඒ නිසා එම අදහස අත අරින්න.

    ඔබගේ අවශ්යතාවයට වඩාත්ම සුදුසු වාහනය ලෙස ටොයොටා කරීනා රථයද,ප්‍රිමේරා රථයද යෝජනා කරමි, අඩු දාවනයක් නිසා යන ටික සුවපහසුවට යාමට ප්‍රිමේරා රතය ඔබට වඩා සුදුසුය. ප්‍රිමේරා රතයක් මිලදී ගන්නේනම් පැට්‍රල් ගෙන ඒමට ඩොල්ෆින් රතය පිටුපස ප්ලාස්ටික් බූලියක් තබාගැනීම නුවනට හුරුවේ. මන්ද ශෙඩ් එකට ගොස් ආපසු ඒමට යන වියදමෙන් ඩොල්ෆින් රතයේ කතරගම යා හැකි බැවිනි
    :baffled::baffled:
     
    • Like
    Reactions: Kithu

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17414000 said:
    කාර් මිලදී ගන්නාවිට ඩීසල් කාර් කෙරේ අඩු අවදානයක් යොමුකරන්න (අලුත් ඩීසල් 141 එකක් ලැබුනොත් හැර ). කන්වර්ට් කටන ලද ටුට්ටවල් ගැනීමෙන් ටහිකීමට ඉඩ ඇත. ඒ නිසා එම අදහස අත අරින්න.

    ඔබගේ අවශ්යතාවයට වඩාත්ම සුදුසු වාහනය ලෙස ටොයොටා කරීනා රථයද,ප්‍රිමේරා රථයද යෝජනා කරමි, අඩු දාවනයක් නිසා යන ටික සුවපහසුවට යාමට ප්‍රිමේරා රතය ඔබට වඩා සුදුසුය. ප්‍රිමේරා රතයක් මිලදී ගන්නේනම් පැට්‍රල් ගෙන ඒමට ඩොල්ෆින් රතය පිටුපස ප්ලාස්ටික් බූලියක් තබාගැනීම නුවනට හුරුවේ. මන්ද ශෙඩ් එකට ගොස් ආපසු ඒමට යන වියදමෙන් ඩොල්ෆින් රතයේ කතරගම යා හැකි බැවිනි
    :baffled::baffled:

    Lol, Fatta uththare :lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    රත්තරං;17392728 said:
    හුගක් උන් කැතයි කියල ගන්නේ නෑ

    ඒත් ඕක රෙකෝඩ් තියලා ලෝකේ විකිනුන වාහනයක්

    ටීඩා එක, ලාන්සර් එක, 141 එක (ඇක්ශියෝ එක නෙමේ) ලෝකේ වැඩියෙන්ම විකුනපු ජපන් කාර් අතර තියෙනවා. ඒ තුනම ලංකාවේ මාකට් නෑ

    ඔය තුනම මාරම ස්ටේබල් ඒ වගේම ඩියුරබල් ඩිසයින් තුනක්. ෆැක්ට්‍රි ෆෝල්ට්ස් නැතිම තරම්

    මෙහෙ උන්ට මංඥං බන්
    141 ekata nana math asai eka patta.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Toyota 141 1.6cc
    Honda Civic FD1

    me deke Thel Kirilla kohomada ?

    eka ekkene eka eka ganan kiyanawane. oka aththatama use karapu kenek hari ganan kiyanda puluvannan loku udawwak.

    141 okkoma vvti engine da?
    LX kiyanne highest grade ekada?

    Last edited:

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප