වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අල මල්ලි;17591062 said:
    ඔව් මචන්. paint එකේ අවුලක් නෙවෙයි.. dark colours වල පොඩි පොඩි සීරීම් උනත් කැපිල පේනවා. අනිත් එක අපේ මිනිස්සුන්ට අතපය තියාගෙන පාරේ යන්න බෑනේ.. ලඟින් ගියොත් අතපත ගාල තමා යන්නේ. ඉතින් දුවිලි වලට සීරෙනවා. අනිත් එක පොඩ්ඩක් වෙලා වාහනයක් තියෙන තැනක හිටගෙන හිටියොත් අනිවා වාහනේට හේත්තුව දාගෙන ඉන්නවා.

    කලු පාට එහෙම ටක් ගාලා සීරෙනවා

    මටත් පෙන්නන්න බැරි වැඩක් වාහන වලට ජැක් ගහන් හිටන් ඉන්න එක. මම දවසක් එකෙක්ට කිව්ව ලගතිබ්බ ලයිට් කනුවකට හේත්තු වෙන්න කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න ඔබට ලැබෙන ඊලඟ මෝඩ ප්‍රශ්නය :lol:

    පර්මිට් ආපුවද කියල හොයාගන්නේ කොහොමද? :confused:

    මාව කාපං:confused::confused::lol:

    ලාන්සර් ඔය මොඩල් එකේ පොතේ බ්‍රෑන්ඩ් නිව් කියල තියෙනවනම් 99.99 පර්මිට් තමා :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං;17591218 said:
    මාව කාපං:confused::confused::lol:

    ලාන්සර් ඔය මොඩල් එකේ පොතේ බ්‍රෑන්ඩ් නිව් කියල තියෙනවනම් 99.99 පර්මිට් තමා :yes::yes:

    වහනයක් ගන්න ගියාම ඔය ඉල්ලන ඕන පොත මොකක් ද ? එකේ මොනවද බලන්න ඕනි ? කියල කියල දීපන්කො මචං :)
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka

    වහනයක් ගන්න ගියාම ඔය ඉල්ලන ඕන පොත මොකක් ද ? එකේ මොනවද බලන්න ඕනි ? කියල කියල දීපන්කො මචං :)

    පොතක් කිව්වට ඒක කොලයක් බං. ඉස්සර තමා පොතක් ඇවිත් තියෙන්නේ, දැං අලුත් හැම වාහනේම (bike, three-whel , car, lorry, anything) තියෙන්නේ කොලයක්. ඒකේ තියෙන්නේ engine number, chassy number, vehicle model, country of origin අනං මනං
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පොතක් කිව්වට ඒක කොලයක් බං. ඉස්සර තමා පොතක් ඇවිත් තියෙන්නේ, දැං අලුත් හැම වාහනේම (bike, three-whel , car, lorry, anything) තියෙන්නේ කොලයක්. ඒකේ තියෙන්නේ engine number, chassy number, vehicle model, country of origin අනං මනං

    අහ එහෙමද මචං එල එල.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වහනයක් ගන්න ගියාම ඔය ඉල්ලන ඕන පොත මොකක් ද ? එකේ මොනවද බලන්න ඕනි ? කියල කියල දීපන්කො මචං :)

    පොතක් කිව්වට ඒක කොලයක් බං. ඉස්සර තමා පොතක් ඇවිත් තියෙන්නේ, දැං අලුත් හැම වාහනේම (bike, three-whel , car, lorry, anything) තියෙන්නේ කොලයක්. ඒකේ තියෙන්නේ engine number, chassy number, vehicle model, country of origin අනං මනං

    :):)
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    වහනයක් ගන්න ගියාම ඔය ඉල්ලන ඕන පොත මොකක් ද ? එකේ මොනවද බලන්න ඕනි ? කියල කියල දීපන්කො මචං :)

    පොතක් කිව්වට ඒක කොලයක් බං. ඉස්සර තමා පොතක් ඇවිත් තියෙන්නේ, දැං අලුත් හැම වාහනේම (bike, three-whel , car, lorry, anything) තියෙන්නේ කොලයක්. ඒකේ තියෙන්නේ engine number, chassy number, vehicle model, country of origin අනං මනං

    :yes: ඊට අමතරව වාහනය register කරපු දිනය, කලින් හිටිය අයිතිකාරයන්ගේ නම් සහ ඔවුන්ට අයිතිය පවරපු දින එහෙමත් තියෙනවා.. ඉතිං එකෙන් අයිති කාරයෝ කී දෙනෙක් මිට කලින් වාහනේ පාවිච්චි කරලද කියලත් බලා ගන්න පුළුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17591214 said:
    කලු පාට එහෙම ටක් ගාලා සීරෙනවා

    මටත් පෙන්නන්න බැරි වැඩක් වාහන වලට ජැක් ගහන් හිටන් ඉන්න එක. මම දවසක් එකෙක්ට කිව්ව ලගතිබ්බ ලයිට් කනුවකට හේත්තු වෙන්න කියල

    :lol: මටත් ඒකනම් පෙන්නන්න බැරි වැඩක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hss6zq.jpg

    PM එවන්න එපා මයේ දෙයියෝ... :baffled::baffled::baffled::baffled: තියෙන වාහන ප්‍රශ්න ත්‍රෙඩ් වල දාන්න. එන PM වලින් බහුතරයක් එකම දේවල්..:no::no::no::no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම කලිනුත් මේකෙම රිප්ලයි එකක් දාලා විස්තර ටිකක් දැනගත්තා ඊට පස්සෙ තීරණය කරා Honda FD1 එකක් ගන්නවා කියලා මගේ උපරිම බජට් එක 30යි, මේ ගානට මොන වගේ අවුරුද්දක එකක්(මැනුවල්) හොයන්න පුලුවන්ද? මැනුවල් එක ඔටෝ එකට වඩා ටිකක් පෙට්‍රල් කරන නිසා මැනුවල් එකක් තමයි හොයන්නේ ඔටෝ නම් 2006 වගේ ඒවා මේ ගානට තියනවා මැනුවල් එකක් ඇඩ් එකක් හොයන්නවත් නැහැ.එකක් තියනවා කියල වීක් එන්ඩ් එකේ බලන්න යන්න කියලා ඉන්නේ යන්න කලින් තව ටිකක් දැනගෙන ගියොත් හොදයි නේ ;)

    රත්තරං;17548559 said:
    මටනම් ශුවර් නෑ ලංකාවේ මැනුවල් තියෙනවද කියලවත්. 2007/2008ම් ඔටෝ එකක් 30ට අඩුවෙන් ගත්තහැකි.

    ගොඩක් දවසකින් තමයි රිප්ලයි එකක් දාන්න වුනේ මේ දවස් ටිකේ පන දාගෙන වාහන හෙවුවා. ලංකාවෙ FD1 මැනුවල් 4-5ක් තියනවා, හොයද්දි හමබවුනේ මගේම යාලුවක් ලගත් එකක් තියනවා විකුනන්න තියන එකක් නම් හමබවුනේ නැහැ, හැබැයි FD4 මැනුවල් 2ක් විකුනන්න තියනවා, මගේ යාලුවා කිවුවෙ FD1මැනුවල් එකේ ටවුන් එකේදි 7-8ක් වගේ තෙල් කරනවා කියලා දුර 11-12ක් වගේ කරනවා කියලා මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියනවා, මැනුවල් කාර් එකකට තමයි කැමැත්ත තියෙන්න.

    1 ) FD1 ඔටෝ එකේ තෙල් කීයක් විතර කරනවාද
    2 ) FD4 මැනුවල් සහ FD1 ඔටෝ දෙකෙන් හොද මොකද්ද (සමහර අය කියනවා FD4 එක අනඩර් පවර් කියලා, අනිත් එක FD1 මැනුවල් හොයන්න අමාරු නිසා යනවානම් ඔටෝ එකකට තමයි යන්න වෙන්නෙ)
    3 ) FD4 මැනුවල් 2008 පර්මිට් එකකට ගෙනාපු එකක් තියනවා කන්ඩිශන් එක උපරිමයි, 32ක් කියනවා මට හිතෙන විදියට මේකෙ වටිනාකම 28ක් වගේ කියලා ඒ ගානට ඉල්ලන එක අවුල්ද?
    4 ) CRV 2003 RD5 Auto එකක් තියනවා, සාමාන්‍ෙයන් කන්ඩිශන් එක හොදයි, ටිකක් අඩු ගානකට(23 - 23.5) ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ ඒක අරගෙන ටික දවසකින් දීලා වෙන එකකට (FD1) යන එක ගැන මොකද කියන්නේ මෝඩ අදහසක් ද?
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    machan permit ekata honda vezel eka ganna barida gannwa nan kiyadak vageda athin denna ona :rolleyes:
    0 milage vezel Z grade dan 49 or aduwena yanawa
    X eka 46 wage yanawa.
    yen eka me tike adui unge election tibba nisa, dan eka iwara nisa aye wadi weida danna.
    hybrid permit walin gennana eka padui mama danna tharamin, mokada mewata tax adui.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් දවසකින් තමයි රිප්ලයි එකක් දාන්න වුනේ මේ දවස් ටිකේ පන දාගෙන වාහන හෙවුවා. ලංකාවෙ FD1 මැනුවල් 4-5ක් තියනවා, හොයද්දි හමබවුනේ මගේම යාලුවක් ලගත් එකක් තියනවා විකුනන්න තියන එකක් නම් හමබවුනේ නැහැ, හැබැයි FD4 මැනුවල් 2ක් විකුනන්න තියනවා, මගේ යාලුවා කිවුවෙ FD1මැනුවල් එකේ ටවුන් එකේදි 7-8ක් වගේ තෙල් කරනවා කියලා දුර 11-12ක් වගේ කරනවා කියලා මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියනවා, මැනුවල් කාර් එකකට තමයි කැමැත්ත තියෙන්න.

    1 ) FD1 ඔටෝ එකේ තෙල් කීයක් විතර කරනවාද
    2 ) FD4 මැනුවල් සහ FD1 ඔටෝ දෙකෙන් හොද මොකද්ද (සමහර අය කියනවා FD4 එක අනඩර් පවර් කියලා, අනිත් එක FD1 මැනුවල් හොයන්න අමාරු නිසා යනවානම් ඔටෝ එකකට තමයි යන්න වෙන්නෙ)
    3 ) FD4 මැනුවල් 2008 පර්මිට් එකකට ගෙනාපු එකක් තියනවා කන්ඩිශන් එක උපරිමයි, 32ක් කියනවා මට හිතෙන විදියට මේකෙ වටිනාකම 28ක් වගේ කියලා ඒ ගානට ඉල්ලන එක අවුල්ද?
    4 ) CRV 2003 RD5 Auto එකක් තියනවා, සාමාන්‍ෙයන් කන්ඩිශන් එක හොදයි, ටිකක් අඩු ගානකට(23 - 23.5) ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ ඒක අරගෙන ටික දවසකින් දීලා වෙන එකකට (FD1) යන එක ගැන මොකද කියන්නේ මෝඩ අදහසක් ද?

    1. 8-9kmpl
    2. FD4 eka 1600cc. under power na. hodatooma athi. theluth karanawa FD1 ekata wada
    3.28 thama gana
    4.CRV 2003 ekak nam 23kata padu na. eeth mama CRV gana echchara update na. thawa kenekgen ahanna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    රත්තරං;17596256 said:
    1. 8-9kmpl
    2. FD4 eka 1600cc. under power na. hodatooma athi. theluth karanawa FD1 ekata wada
    3.28 thama gana
    4.CRV 2003 ekak nam 23kata padu na. eeth mama CRV gana echchara update na. thawa kenekgen ahanna.

    එල තැන්කූ වේවා :), එහෙනම් අර FD4 මැනුවල් එකට අද හවසම ගිහින් ටෝක් කරලා බලනවා, ඒ ගානට අවොත් හෙට ස්ටැෆර්ඩ් දාල චෙක් කරලා මේ සතියෙම ගන්නවා :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල තැන්කූ වේවා :), එහෙනම් අර FD4 මැනුවල් එකට අද හවසම ගිහින් ටෝක් කරලා බලනවා, ඒ ගානට අවොත් හෙට ස්ටැෆර්ඩ් දාල චෙක් කරලා මේ සතියෙම ගන්නවා :yes:

    මම 28යි කිව්වේ ඔටෝ එකේ ගාන, ඕකේ මැනුවල් එක මාකට් ඇති "සිවික්" නිසා. සිවික් එකක් පදිනවනම් මැනුවල් පදින්න ඕනේ:love::love::love:. අනික් ඒවගෙනම් මැනුවල් ඒවා ඔටෝ ඒවට වඩා අඩුයි.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    දන්න කෙනෙක් කියන්නකෝ 1993 Toyota Hilux (4WD) කීයක් වගේද වෙන්නේ? :confused:
    මේ වාහනේ හොයද්දි විශේෂයෙන් දැනගන්න තියෙන්නේ මොනවද :confused:

    hilux_4.jpg
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    රත්තරං;17596317 said:

    මම 28යි කිව්වේ ඔටෝ එකේ ගාන, ඕකේ මැනුවල් එක මාකට් ඇති "සිවික්" නිසා. සිවික් එකක් පදිනවනම් මැනුවල් පදින්න ඕනේ:love::love::love:. අනික් ඒවගෙනම් මැනුවල් ඒවා ඔටෝ ඒවට වඩා අඩුයි.

    මට තේරුනු විදියට මේකෙත් මැනුවල් එක පොඩ්ඩක් අඩුවෙන් තමයි යන්නේ.මට තව මැනුවල් FD4 එකක් හම්බ වුනා ඒක 2007 ඒ වුනාට ඒක ගෝල්ඩ් කලර් එක් නිසා ඒක ගැන අදහසක් නැහැ ඒකත් Brand new ආපු එකක්, කන්ඩිශන් එකෙත් වරදක් කියන්න දෙයක් නැහැ. ඒක අයිතිකාරයා කියන්නෙ 26.5 (Negotiable) මම එකෙ පාටට ආස නැති නිසා මම ඒක ඉල්ලුවේ නැහැ.මගේ යාලුවා අරගෙන තියන FD1 එක 2008 Recondition, ඒකෙ කන්ඩිශන් එක පොඩ්ඩක් විතර අවුල් වගේ, සමහර තැන් වල ලාවට කොරෝශන් ඇවිත්, ඒක ඌ අරගෙන තිබුනේ 25 කට. මේවා ගැන බලලා තමයි මම හිතුවෙ 28 කියන්නේ Reasonalble Price එකක් කියලා, හෙට උදේම මම බලන්න යනවා කතා කරලා බලන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දන්න කෙනෙක් කියන්නකෝ 1993 Toyota Hilux (4WD) කීයක් වගේද වෙන්නේ? :confused:
    මේ වාහනේ හොයද්දි විශේෂයෙන් දැනගන්න තියෙන්නේ මොනවද :confused:

    hilux_4.jpg

    දැන් ඕකේ ගනන් දන්නේ නෑ. 106 එකෙනුයි 107 එකෙනුයි ගන්නවනම් 107 එකක් ගනින්. 106 එකේ හතරම දුනු. ඇට කටින් එනවා ගමනක් ගිහින් එද්දි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තේරුනු විදියට මේකෙත් මැනුවල් එක පොඩ්ඩක් අඩුවෙන් තමයි යන්නේ.මට තව මැනුවල් FD4 එකක් හම්බ වුනා ඒක 2007 ඒ වුනාට ඒක ගෝල්ඩ් කලර් එක් නිසා ඒක ගැන අදහසක් නැහැ ඒකත් Brand new ආපු එකක්, කන්ඩිශන් එකෙත් වරදක් කියන්න දෙයක් නැහැ. ඒක අයිතිකාරයා කියන්නෙ 26.5 (Negotiable) මම එකෙ පාටට ආස නැති නිසා මම ඒක ඉල්ලුවේ නැහැ.මගේ යාලුවා අරගෙන තියන FD1 එක 2008 Recondition, ඒකෙ කන්ඩිශන් එක පොඩ්ඩක් විතර අවුල් වගේ, සමහර තැන් වල ලාවට කොරෝශන් ඇවිත්, ඒක ඌ අරගෙන තිබුනේ 25 කට. මේවා ගැන බලලා තමයි මම හිතුවෙ 28 කියන්නේ Reasonalble Price එකක් කියලා, හෙට උදේම මම බලන්න යනවා කතා කරලා බලන්න.

    එහෙනම් ටිකක් අඩුව ඉල්ලන්න.මැනුවල් එකේ විකුන ගන්නත් එපැයි මචන්