ගොඩක් දවසකින් තමයි රිප්ලයි එකක් දාන්න වුනේ මේ දවස් ටිකේ පන දාගෙන වාහන හෙවුවා. ලංකාවෙ FD1 මැනුවල් 4-5ක් තියනවා, හොයද්දි හමබවුනේ මගේම යාලුවක් ලගත් එකක් තියනවා විකුනන්න තියන එකක් නම් හමබවුනේ නැහැ, හැබැයි FD4 මැනුවල් 2ක් විකුනන්න තියනවා, මගේ යාලුවා කිවුවෙ FD1මැනුවල් එකේ ටවුන් එකේදි 7-8ක් වගේ තෙල් කරනවා කියලා දුර 11-12ක් වගේ කරනවා කියලා මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියනවා, මැනුවල් කාර් එකකට තමයි කැමැත්ත තියෙන්න.
1 ) FD1 ඔටෝ එකේ තෙල් කීයක් විතර කරනවාද
2 ) FD4 මැනුවල් සහ FD1 ඔටෝ දෙකෙන් හොද මොකද්ද (සමහර අය කියනවා FD4 එක අනඩර් පවර් කියලා, අනිත් එක FD1 මැනුවල් හොයන්න අමාරු නිසා යනවානම් ඔටෝ එකකට තමයි යන්න වෙන්නෙ)
3 ) FD4 මැනුවල් 2008 පර්මිට් එකකට ගෙනාපු එකක් තියනවා කන්ඩිශන් එක උපරිමයි, 32ක් කියනවා මට හිතෙන විදියට මේකෙ වටිනාකම 28ක් වගේ කියලා ඒ ගානට ඉල්ලන එක අවුල්ද?
4 ) CRV 2003 RD5 Auto එකක් තියනවා, සාමාන්‍ෙයන් කන්ඩිශන් එක හොදයි, ටිකක් අඩු ගානකට(23 - 23.5) ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ ඒක අරගෙන ටික දවසකින් දීලා වෙන එකකට (FD1) යන එක ගැන මොකද කියන්නේ මෝඩ අදහසක් ද?