වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ALTO SPORTS කියන්නේ ALTO K10 ම ද? PASSO එකක් ගන්ඩ කියලා බැලුවේ 10 lacks ගෙවලා ඉතුරු ටික lease කරලා, පස්සේ වැඩේ upset වුනා... දැන් lease නැතුව ගන්ඩ බැලුවේ.. සෝ 11 lacks වගේ දැන් තියෙනවා.. ALTO එකක් අරන් විකුනන්ද පුලුවන්ද ලබන අවුරුද්දේ? මම බැලුවේ 2007 - 2010 models.

    PLEASE ADVICE ME for the best...

    http://ikman.lk/en/maruti-alto-sport-2010-for-sale-colombo-19

    http://ikman.lk/en/maruti-alto-2010-for-sale-colombo-173

    http://ikman.lk/en/maruti-alto-2010-for-sale-colombo-171

    Kattiyak kiyanawa aluth ALTO ekak order karanda kiyala, 15 lacks walata habei eka risk becuase what if vehicle tax goes up, then it will be around 18 - 20 lacks neda?

    ekai thiyena baya...

    sorry machan indian ewa gana danne na. models gana danneth na:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machanla...

    MAMA BELUWE MICRO GEELY MX 7 CAR EKA WHITE EKA GANNA KIYALA. MOKADA HITHANNE ?? KAURUHARI USE KARNAWANAM HARI, DETAILS DANNAWANAM HARI PLZ POST EKAK DANNA LOKU HELP EKAK.. ME CAR EKA GENA DENA GANNA ONI.. HODA NARAKA OKKOMA POST KARANNA.
    imgres

    ඔය මයික්‍රො ජරාව ගැන ත්‍රෙඩ් දෙක තුනක් දාලා ඇති, කියවන්න

    ඔය චීන බාල බෙලෙක්ක ගන්න එපා බන්
     
    Pola_86

    Member
    Jan 1, 2015
    5
    0
    0
    Lak 28 withara viyadam karala VIOS 2007 ekak ganna eka vatida ??
    oke country of origin Japanda?
    Fuel kirilla ehema kohomda? :dull:

    ehema nethnam 28 lak walata ganna hoda car monawada?
    monthly 10,000/= withara viyadam kala heka,
    monthly - 600 Km withara travel karanawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Lak 28 withara viyadam karala VIOS 2007 ekak ganna eka vatida ??
    oke country of origin Japanda?
    Fuel kirilla ehema kohomda? :dull:

    ehema nethnam 28 lak walata ganna hoda car monawada?
    monthly 10,000/= withara viyadam kala heka,
    monthly - 600 Km withara travel karanawa

    vios japan awe na ban
    fuel hodata karanawa. habai basic car ekak ban
    28kata hoyala ganinko hoda allion 240yak wage

    ලාන්සර්ex 2008 එකක් ගන්නත් පුලුවන් ඔයගානට. ඒකනම් තෙලුත් කරනවා හොදට. සිවික් fd1, fd4ත් හොදයි හැබැයි තෙල් පොඩ්ඩක් කරනවා හොරයි. පෆෝමන්ස් නම් පට්ට
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    ALTO SPORTS කියන්නේ ALTO K10 ම ද? PASSO එකක් ගන්ඩ කියලා බැලුවේ 10 lacks ගෙවලා ඉතුරු ටික lease කරලා, පස්සේ වැඩේ upset වුනා... දැන් lease නැතුව ගන්ඩ බැලුවේ.. සෝ 11 lacks වගේ දැන් තියෙනවා.. ALTO එකක් අරන් විකුනන්ද පුලුවන්ද ලබන අවුරුද්දේ? මම බැලුවේ 2007 - 2010 models.

    PLEASE ADVICE ME for the best...

    http://ikman.lk/en/maruti-alto-sport-2010-for-sale-colombo-19

    http://ikman.lk/en/maruti-alto-2010-for-sale-colombo-173

    http://ikman.lk/en/maruti-alto-2010-for-sale-colombo-171

    Kattiyak kiyanawa aluth ALTO ekak order karanda kiyala, 15 lacks walata habei eka risk becuase what if vehicle tax goes up, then it will be around 18 - 20 lacks neda?

    ekai thiyena baya...

    Alto sports kiyanne 800cc alto eke sports eka. sports kiyanne ithin oya podi cosmetic changes witharai. K10 eka 1000 cc.
     
    MaoGun

    Member
    Dec 20, 2014
    15
    11
    0
    ඕං හොයලා හොයලා.. Nissan Tiida 2008 එකක් ගත්තා 24 යි 50 කට. Brand new imported, beige interior. Car එක හොඳින් පාවිචි කරලා තිබුණා. body එකේ සුළු සුළු dents 2ක 3ක් තිබුණා, අඩුපාඩුවක් නෑ ඇත්තෙන්ම දැනට.

    Elakiri යේ රත්තරං අයියා ඇතුළු හැමෝටම ස්තූතියි. thread වලින් post වලින් අපිව දැනුවත් කළාට.

    වාහන 10ක් 12ක් විතර බැලුවා.. සෑහෙන්න කට්ටක් කාලා මිලට වටින එකක් හොයා ගත්තා කියලා හිතනවා.
    ඉගන ගත්තු කාරණා 2කි.
    1. mileage එක වෙනස් කළ හැක, ඒ මත තීරණ නොගත යුතුයි.
    2. 1st Owner වීම හෝ 2nd owner වීමේ හෝ ඇති විශේෂත්වයක් නොමැත.

    වාහනයේ interior, exterior හා all systems functionality තත්වය වැඩි වැඩියෙන් සලකන්න.

    Tiida එකේ තත්වය විස්තර හැකි පමණ දාන්නම්.
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...

    premio natuwa ona ekk.patta kathai bn muuna
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    මගේ වාහනේ තියෙන්නේ TOYOTA VVTI engine එකක් .engine oil දාන තැන ලාවට choclate පාටට බැදිලා තියෙනවා.
    මම engine එකට දාන්නේ Mobil Super 1000 (15W-40) oil එක.එකෙන් 5000KM දුවන්න පුළුවන්.
    මේ oil එක VVTI engine එකට shape ද
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...

    Montero sport eka ganna apa:no:
    Toyota Premio 1.8 2014 eka maru :yes::yes: